මැති ඇමතිවරුන් උත්සව මඟහරිති

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මේ දිනවල උත්සව, රැස්වීම්, මහජන හමුවීම ආදියට සහභාගි වීම මග හරිමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    ගෑස්, ඉන්ධන ,විදුලිය අර්බුදය හේතුවෙන් ,මහජන විරෝධයක් එල්ල විය හැකි බැවින්, ඔවුන් මෙසේ උත්සව, රැස්වීම් ආදියට සහභාගි වීමෙන් වැළකී සිටින බව එම ආරංචි මාර්ග වලින් පැවසේ.

    මැති ඇමතිවරුන් සහභාගි වීමට නියමිතව සිටි උත්සව, රැස්වීම් ගණනාවක් ගිය සතියේ ද අවලංගු කර ඇතැයි වාර්තා වේ.

    ගෑස් හිඟය, ඉන්ධන හිඟය මෙන්ම විදුලි අර්බුදය හේතුවෙන් මහජනතාවගෙන් බරපතළ විරෝධයක් ආණ්ඩුවට එල්ල වී ඇති අතර, උත්සව වලට සහභාගි වීමේදී ඔවුන්ට ද ඒවාට පෞද්ගලිකව මුහුණ දෙන්නට සිදුවනු ඇතැයි යන අදහසින් මැති ඇමැතිවරුන් ඒවාට සම්බන්ධ නොවන බවද දැනගන්නට ඇත.

    මේ අතර,ඇතැම් මැති ඇමතිවරුන් ආණ්ඩුව වෙනුවෙන් රූපවාහිනී සංවාද සාකච්ඡා ආදියට සහභාගි වීම ද මග හරිමින් සිටින බව වාර්තා වේ.

    රූපවාහිනී සංවාද ,සාකච්ඡා වලට සහභාගි වි කියන්නට දෙයක් නොමැති යැයි පවසමින් ඔවුන් මෙසේ ඒවා මග හරිමින් සිටින බව ද දැනගන්නට ඇත.

    මේ අතර, ආණ්ඩුවෙන් පැවැත්වීමට නියමිත මැයි දිනය සම්බන්ධයෙන් දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙන මූලික සාකච්ඡා වලට ද ඇතැම් මැති ඇමැතිවරුන් සහභාගි වී නැති බව වාර්තා වේ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    එක පකෙක්ටවත් පාරට බහින්න දෙන්න හොද නෑ
    උන්ට මරබිය දැනෙන්න ඕනි
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,317
    4,677
    113
    aaanduwe un vitarak moko. set ekama waren gama samaga pilisandarak tianna neda
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    බෙට්ටකුට්ටි ආරච්චි සක්කිලි හොරා ට චීන ගූ බොම්බයක් ගහමු 🤮 උගේ ගෑනිට වම්බටු ගහල පලා දෙමු :angry:
     
    • Like
    Reactions: justinlk and kinkon