අන්න කමිටුවක්ද මොකක්ද පත් කරලලු.. අනූර බ්‍රෝ ........ පිස්සු නම් නටන්න එපා
3න දෙකක් ඕන මහා මැතිවරනෙන් පනත් සම්මත කරන්න. කමිටුවක් දාල තියෙන්නේ නිර්දේශ ගන්න කොහොමද කාගේද මොනාද ගෙවන්නේ කොහොමද කපන්නේ වගේ දේවල් හොයන්නඅන්න කමිටුවක්ද මොකක්ද පත් කරලලු.. අනූර බ්‍රෝ ........ පිස්සු නම් නටන්න එපා
ජනාධිපත් විශ්‍රාම වැටුපට අත තියන්න බැ. සාමාන්‍ය ව්‍යවස්ථා සංශෝධනයකින් වත් බැ, අලුත්ම ව්‍යවස්ථවක් ගෙනාවත් කරන්න ලේසි නැ. කලින් හිටපු අයට බැ. ඒ තරම් හිරකරලා තියෙන්නේ ඒ වගන්තිය.අන්න කමිටුවක්ද මොකක්ද පත් කරලලු.. අනූර බ්‍රෝ ........ පිස්සු නම් නටන්න එපා
Kohe hari potak athiජනාධිපත් විශ්‍රාම වැටුපට අත තියන්න බැ. සාමාන්‍ය ව්‍යවස්ථා සංශෝධනයකින් වත් බැ, අලුත්ම ව්‍යවස්ථවක් ගෙනාවත් කරන්න ලේසි නැ. කලින් හිටපු අයට බැ. ඒ තරම් හිරකරලා තියෙන්නේ ඒ වගන්තිය.
බලය ගන්න කලින්ම ඕවා කරන්න බැ කියලා කිව්වා. ඔය ඩෙඩ් එන්ඩ් එකේ රිංගන් ඉන්නැතුව npp එක එලියට එන්න ඕනා. කරන්න රියල් වැඩ ඕනාතරම් තියනවා.
අනිත් ඒව නම් කරන්න පුලුවන්. පාර්ලිමෙන්තුවක් පත් කරගන්න ඕනා ඒකට.
ජනාධිපතිගේ ටික ගානට jr කවර් කරලා තියෙන්නේ. කියවලාම බලන්නකො පප්පා හිරකරලා තියන හැටි. ඔකට මහන්සි උනොත් නාගැනිල්ලක්.Kohe hari potak athi
Itin bn meyalata vote 🗳 kaloth owane karanne. Api vote kale owata nemeneජනාධිපත් විශ්‍රාම වැටුපට අත තියන්න බැ. සාමාන්‍ය ව්‍යවස්ථා සංශෝධනයකින් වත් බැ, අලුත්ම ව්‍යවස්ථවක් ගෙනාවත් කරන්න ලේසි නැ. කලින් හිටපු අයට බැ. ඒ තරම් හිරකරලා තියෙන්නේ ඒ වගන්තිය.
බලය ගන්න කලින්ම ඕවා කරන්න බැ කියලා කිව්වා. ඔය ඩෙඩ් එන්ඩ් එකේ රිංගන් ඉන්නැතුව npp එක එලියට එන්න ඕනා. කරන්න රියල් වැඩ ඕනාතරම් තියනවා.
අනිත් ඒව නම් කරන්න පුලුවන්. පාර්ලිමෙන්තුවක් පත් කරගන්න ඕනා ඒකට.
ජනාධිපත් විශ්‍රාම වැටුපට අත තියන්න බැ. සාමාන්‍ය ව්‍යවස්ථා සංශෝධනයකින් වත් බැ, අලුත්ම ව්‍යවස්ථවක් ගෙනාවත් කරන්න ලේසි නැ. කලින් හිටපු අයට බැ. ඒ තරම් හිරකරලා තියෙන්නේ ඒ වගන්තිය.
බලය ගන්න කලින්ම ඕවා කරන්න බැ කියලා කිව්වා. ඔය ඩෙඩ් එන්ඩ් එකේ රිංගන් ඉන්නැතුව npp එක එලියට එන්න ඕනා. කරන්න රියල් වැඩ ඕනාතරම් තියනවා.
අනිත් ඒව නම් කරන්න පුලුවන්. පාර්ලිමෙන්තුවක් පත් කරගන්න ඕනා ඒකට.
මොන වගේ ඒවද ඒ ?ජනාධිපති විශ්‍රාම වැටුප නවත්තන්න යන එක විහිලුවක්. ඒකට යන කොස්ට් එකත් ඊට වඩා සිය දහස් ගුණයකට වඩා වැඩි වෙයි.
හැබැයි හිටපු ජනාධිපතිලට දෙන, මැති ඇමතිලට දෙන ලේසියෙන් අයින් කරන්න පුලුවන් රටට බරක් වෙච්ච වරප්‍රසාද අයින් කරන්න ඕන.
විශ්‍රාම වැටුප බලාගෙන ඕකට එන එකක් නෑ පිස්සෙක් නොවෙන එකෙක්.
මොන වගේ ඒවද ඒ ?
I wrote about this before the election and also commented that these are easier said than done. Neither JRJ nor HWJ were stupid.ජනාධිපතිගේ ටික ගානට jr කවර් කරලා තියෙන්නේ. කියවලාම බලන්නකො පප්පා හිරකරලා තියන හැටි. ඔකට මහන්සි උනොත් නාගැනිල්ලක්.
ජනාධිපතිගේ එක අල්ලං දගලන එක ඩෙඩ් එන්ඩ් වෙන්නේ ඕකයි. මන්ත්‍රින්ගේ ටිකට නම් කරලා දාතැහැකි. ඒක අවුලක් නැ.
![]()