මැති ඇමති ජනාදිපති විශාම දිමනා අයින් කරනවා කිව්වා නේද

jabok

Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    පනත් වලින් සම්මත කරල තියන ඒව ආපහු පාර්ලිමේන්තුව කැදවනකන් වෙනස් කරන්න බෑයි කියනව මං දැක්ක.
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,123
    2,661
    113
    අන්න කමිටුවක්ද මොකක්ද පත් කරලලු.. අනූර බ්‍රෝ ........ පිස්සු නම් නටන්න එපා
    3න දෙකක් ඕන මහා මැතිවරනෙන් පනත් සම්මත කරන්න. කමිටුවක් දාල තියෙන්නේ නිර්දේශ ගන්න කොහොමද කාගේද මොනාද ගෙවන්නේ කොහොමද කපන්නේ වගේ දේවල් හොයන්න
     
    • Like
    Reactions: shenat

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,848
    39,864
    113
    Homagama
    අන්න කමිටුවක්ද මොකක්ද පත් කරලලු.. අනූර බ්‍රෝ ........ පිස්සු නම් නටන්න එපා
    ජනාධිපත් විශ්‍රාම වැටුපට අත තියන්න බැ. සාමාන්‍ය ව්‍යවස්ථා සංශෝධනයකින් වත් බැ, අලුත්ම ව්‍යවස්ථවක් ගෙනාවත් කරන්න ලේසි නැ. කලින් හිටපු අයට බැ. ඒ තරම් හිරකරලා තියෙන්නේ ඒ වගන්තිය.

    බලය ගන්න කලින්ම ඕවා කරන්න බැ කියලා කිව්වා. ඔය ඩෙඩ් එන්ඩ් එකේ රිංගන් ඉන්නැතුව npp එක එලියට එන්න ඕනා. කරන්න රියල් වැඩ ඕනාතරම් තියනවා.

    අනිත් ඒව නම් කරන්න පුලුවන්. පාර්ලිමෙන්තුවක් පත් කරගන්න ඕනා ඒකට.
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93

    Kohe hari potak athi
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,848
    39,864
    113
    Homagama
    Kohe hari potak athi
    ජනාධිපතිගේ ටික ගානට jr කවර් කරලා තියෙන්නේ. කියවලාම බලන්නකො පප්පා හිරකරලා තියන හැටි. ඔ⁣කට මහන්සි උනොත් නාගැනිල්ලක්.
    ජනාධිපතිගේ එක අල්ලං දගලන එක ඩෙඩ් එන්ඩ් වෙන්නේ ඕකයි. මන්ත්‍රින්ගේ ටිකට ⁣නම් කරලා දාතැහැකි. ඒක අවුලක් නැ.
    Screenshot-20241002-185215-One-Drive.jpg
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    වෙනස් කරන්න මාර අමාරුයි ලු බන්
    කෙලින්ම ව්‍යව්ස්තා පිටින්ම වෙනස් කරන්න ඕනලු ... සමහර වගන්ති සංශෝධනය කරන්න ඡන්දයක් තියන්න ඕනිලු ඔය මහමැතිවරණය වගෙ 😴 හෙන සිරා සිද්ධි ඉතින් කල් යයි ඕව කරන්න .... අනුර ඔය ඉස්සර කිව්වට ඒව කරන්න යද්දි තමා තේරෙනව ඇත්තෙ රඟේ ... 🤥
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    ජනාධිපත් විශ්‍රාම වැටුපට අත තියන්න බැ. සාමාන්‍ය ව්‍යවස්ථා සංශෝධනයකින් වත් බැ, අලුත්ම ව්‍යවස්ථවක් ගෙනාවත් කරන්න ලේසි නැ. කලින් හිටපු අයට බැ. ඒ තරම් හිරකරලා තියෙන්නේ ඒ වගන්තිය.

    බලය ගන්න කලින්ම ඕවා කරන්න බැ කියලා කිව්වා. ඔය ඩෙඩ් එන්ඩ් එකේ රිංගන් ඉන්නැතුව npp එක එලියට එන්න ඕනා. කරන්න රියල් වැඩ ඕනාතරම් තියනවා.

    අනිත් ඒව නම් කරන්න පුලුවන්. පාර්ලිමෙන්තුවක් පත් කරගන්න ඕනා ඒකට.
    Itin bn meyalata vote 🗳 kaloth owane karanne. Api vote kale owata nemene
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    ජනාධිපත් විශ්‍රාම වැටුපට අත තියන්න බැ. සාමාන්‍ය ව්‍යවස්ථා සංශෝධනයකින් වත් බැ, අලුත්ම ව්‍යවස්ථවක් ගෙනාවත් කරන්න ලේසි නැ. කලින් හිටපු අයට බැ. ඒ තරම් හිරකරලා තියෙන්නේ ඒ වගන්තිය.

    බලය ගන්න කලින්ම ඕවා කරන්න බැ කියලා කිව්වා. ඔය ඩෙඩ් එන්ඩ් එකේ රිංගන් ඉන්නැතුව npp එක එලියට එන්න ඕනා. කරන්න රියල් වැඩ ඕනාතරම් තියනවා.

    අනිත් ඒව නම් කරන්න පුලුවන්. පාර්ලිමෙන්තුවක් පත් කරගන්න ඕනා ඒකට.

    ජනාධිපති විශ්‍රාම වැටුප නවත්තන්න යන එක විහිලුවක්. ඒකට යන කොස්ට් එකත් ඊට වඩා සිය දහස් ගුණයකට වඩා වැඩි වෙයි.

    හැබැයි හිටපු ජනාධිපතිලට දෙන, මැති ඇමතිලට දෙන ලේසියෙන් අයින් කරන්න පුලුවන් රටට බරක් වෙච්ච වරප්‍රසාද අයින් කරන්න ඕන.

    විශ්‍රාම වැටුප බලාගෙන ඕකට එන එකක් නෑ පිස්සෙක් නොවෙන එකෙක්.
     
    • Like
    Reactions: emoji diaries

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ජනාධිපති විශ්‍රාම වැටුප නවත්තන්න යන එක විහිලුවක්. ඒකට යන කොස්ට් එකත් ඊට වඩා සිය දහස් ගුණයකට වඩා වැඩි වෙයි.

    හැබැයි හිටපු ජනාධිපතිලට දෙන, මැති ඇමතිලට දෙන ලේසියෙන් අයින් කරන්න පුලුවන් රටට බරක් වෙච්ච වරප්‍රසාද අයින් කරන්න ඕන.

    විශ්‍රාම වැටුප බලාගෙන ඕකට එන එකක් නෑ පිස්සෙක් නොවෙන එකෙක්.
    මොන වගේ ඒවද ඒ ?
     
    • Like
    Reactions: shenat

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,660
    125,263
    113
    දෙහිවල
    පාර්ලිමේන්තුව හරහා ඕයි පනත් සම්මත කරන්නේ. ඉතින් තේරිලා එන උන්ගේ තමයි ඕක කරන්න වෙන්නේ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,874
    8
    35,482
    113
    ජනාධිපතිගේ ටික ගානට jr කවර් කරලා තියෙන්නේ. කියවලාම බලන්නකො පප්පා හිරකරලා තියන හැටි. ඔ⁣කට මහන්සි උනොත් නාගැනිල්ලක්.
    ජනාධිපතිගේ එක අල්ලං දගලන එක ඩෙඩ් එන්ඩ් වෙන්නේ ඕකයි. මන්ත්‍රින්ගේ ටිකට ⁣නම් කරලා දාතැහැකි. ඒක අවුලක් නැ.
    Screenshot-20241002-185215-One-Drive.jpg
    I wrote about this before the election and also commented that these are easier said than done. Neither JRJ nor HWJ were stupid.

    PS: Note that this does not apply to MP/Ministers perks & benefits. That could probaly be changed by a simple majorityin the Parliament.
     
    • Like
    Reactions: emoji diaries