මැති_ඇමතින්ට_බදු_සහනයක්
ඇමැතිවරුන්ගේ හා නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ වාහන ඇතුළු අනෙකුත් දීමනා වලින් අය කළ බද්ද එක් වාහනයකට පමණක් සීමා කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
[FONT=Malithi_Web]ඇමැතිවරුන්ට ලබාදෙන වාහන තුනක් වෙනුවෙන් එක් වාහනයකට රුපියල් 50,000 බැගින් රුපියල් 150,000ක්ද රියදුරු දීමනා ලෙස රුපියල් 75,000ක් ද ඉන්ධන දීමනාව ද ආදායම් ලෙස සලකා වැටුපට එකතු කර නව බදු සංශෝධනය යටතේ වීශාල මුදලක් වැටුපෙන් අඩුකර තිබේ. [/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web]මේ පිළිබඳව ඇමැතිවරුන් රැසක් විරෝධය පළකර තිබූ අතර ඒ අනුව මෙම තීරණය ගෙන ඇතැයි ද වාර්තා වේ.[/FONT]
[FONT=Malithi_Web]
[/FONT]
[FONT=Malithi_Web]අජන්ත කුමාර අගලකඩ[/FONT]
[FONT=Malithi_Web][/FONT]
[FONT=Malithi_Web]link[/FONT]
මිනිස්සුන්ට අලුත් අලුත් බදු, මුන්ට සහන...