මැදගොඩ හිමිට යක්‍ෂාරූඩ වෙති.

Sen-lu

Well-known member
  • මැදගොඩ හිමි-ඇත්තටම රටට ජාතියට බුදු දහමට ආදරෙයි. ගෝඨාත් එහෙමයි හරියට තිස්ස සර් වගේ, හදාගන්න නේ මේ දේවල් කියන්නෙ මේ ආණ්ඩුවට. ඒ හින්දා කවුරුත් කුලප්පු වෙලා තප්පුලන්න එපා මෙතැන😊
    සොරි අපි හිතුවෙ මහතීර් මොහොමඩ් ටයි ලී ක්වෑංයුං ටයි රට භාරදුන්න කියල. තරවටුකරල හදන්න ඕන තොත්ත බබාලට රට හදන්න බාර දුන්න කියල දැනගෙන හිටියෙ නෑ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ පම්කයා කොහෙද හිටියේ අර ගොබ්බසේනයා ව‍යවස්තාව වෙනස් කරලා හොර බෑසිලාව පාර්ලිමේන්තු ගේනකොට.. ඒතකොට හිතාගන්න තිබුනේ නෑද්ද මල්වානේ ඉඩමට ගෙට අයිතිකාරයෙක් ඉන්නවා කියලා.. මේ වගේ එවුන් ට සිවුරත් නෑ ගිහිගෙයත් නෑ. අපායම තමා
     

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    සමහර මෝඩ එලුකිරිවාසී ගොබ්බයන්ගෙ කොමෙන්ට්ස් දැක සතුටින් පසුවන, උන්ගෙ real තාත්තා 😂😂👍
    Mysons 😂
    IMG_20220326_150037.jpg
     
    • Haha
    Reactions: prabo22 and weer 11

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සමහර මෝඩ එලුකිරිවාසී ගොබ්බයන්ගෙ කොමෙන්ට්ස් දැක සතුටින් පසුවන, උන්ගෙ real තාත්තා 😂😂👍
    Mysons 😂
    View attachment 164799
    සරත් ෆෝන්සේකා නොහිටින්න මූ අදත් හිනා වෙනවා :lol: :lol: :lol: අවුලක් නෑ මේ දවස් වල ජනාධිපති ගොබ්ස් දෙමළ පක්ෂ එක්ක සාකච්චා කරන ගමන් ඉන්නේ..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    මැදගොඩ හිමිට යක්‍ෂාරූඩ වෙති.. මාධ්‍ය හමුවක දැඩිව බැන වදිති… හැත්ත බුරුත්ත යවන්න බැරිනම් පැත්කට කරන්නැයි කියති (VIDEO)

    7 potha kiyeuwanam tharaha aduwei
     
    • Haha
    Reactions: malakadss

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    සමහර මෝඩ එලුකිරිවාසී ගොබ්බයන්ගෙ කොමෙන්ට්ස් දැක සතුටින් පසුවන, උන්ගෙ real තාත්තා 😂😂👍
    Mysons 😂
    Oya pinthure spoilers wala dapanko
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මැදගොඩ හිමිට යක්‍ෂාරූඩ වෙති.. මාධ්‍ය හමුවක දැඩිව බැන වදිති… හැත්ත බුරුත්ත යවන්න බැරිනම් පැත්කට කරන්නැයි කියති (VIDEO)

     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    උබලගෙ ගෙවල්යටින්, වත්තෙ, කුබුරෙ යටින් සද්දයක් ඇහෙනවනම් වහාම හෝදිසි කරපල්ල..🙄🤥


    12.40Min
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මැදගොඩ හිමිට යක්‍ෂාරූඩ වෙති.. මාධ්‍ය හමුවක දැඩිව බැන වදිති… හැත්ත බුරුත්ත යවන්න බැරිනම් පැත්කට කරන්නැයි කියති (VIDEO)

    මේ උබත් මෙතන බඩේ තියන රුදාව පුකෙන් යවන්න එපා. මදගොඩයා ගැන නොදන්නේ උබ විතරයි. ඔය වගේ ගැන ගෙදියෝ රටට සැපයක්. දැන් මේ මිනිස්සු හෙන ඉල්ලනවනේ ඒවාට බයේ ඔය ශේප් වෙන්න හදන්නේ. ඕකුන් තමා මේ රටට මෙහෙම වෙන්න මුලිකවම වග කියන්න ඕනේ ගණ සාප
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට සූදානම් -ජනපති කියයි​





    Gotabaya-nuland-750x375.jpg


    ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට තමා ඉතා කැමැත්තෙන් පසුවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

    උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනයට ඔවුන්ට ඇරයුම් කරන බවයි ජනාධිපතිවරයා සදහන් කලේ.

    අමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය ඊයේ හමුවූ අවස්ථාවේදයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියාසිටියේ.

    සර්ව පාක්ෂික සමුළුවේ දී ඉදිරිපත් වූ කරුණු, එහි ප්‍රගතිය සහ දෙමළ ජාතික සන්ධානය සමග සිකුරාදා දින පැවැත්වීමට නියමිත සාකච්ඡාව පිළිබඳව ජනාධිපතිවරයා එහිදී නූලන්ඩ් මහත්මිය දැනුවත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

    ඒ පිළිබඳ ප්‍රසාදය පළ කළ සහකාර ලේකම්වරිය කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා රටවල සිටින ඩයස්පෝරාව සමග සාකච්ඡා පැවැත්වීමේ ඇති වැදගත්කම පෙන්වා දී ඇති බව සදහන්.

    මේ අතර අමරිකාවේ හරිත තාක්ෂණය මෙරටට හඳුන්වා දීමටත් සයිබර් සහ තොරතුරු තාක්ෂණ අංශවල දියුණුවට සහාය ලබාදීමටත් පියවර ගන්නා බව නූලන්ඩ් මහත්මිය මෙහිදී සහතික තිබෙනවා.

    මෙරට අධ්‍යාපන පහසුකම් කෙරෙහි අවධානය යොමු කළ සහකාර ලේකම්වරිය පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීමෙන් උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කළ හැකි බව පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කළේ.

    https://newsradio.lk/sinhala/ඩයස්පෝරාව-සමග-සාකච්ඡා-කි/