රත්තරං;16207577 said:අවම සම්පූර්න පඩිය ලක්ශයක් නැත්නම් මැදපෙරදිග යන්න එපා. දුක විතරයි
රට යනවනම් ඉගෙනගෙන හොද රස්සාවකටම යන්න. එහෙම ගියොත් සුර ලෝකයක් තමා. ඔඩ් ජොබ් වලට හියොත් ඒකෙම අනිත් පැත්ත
ලක්ශෙකට අඩුවෙන් යනවට වඩා හොදයි ලන්කාවේ පොඩි බිස්නස් එකක් කරනවා.උත්සාහයක් ඇතුව පොලට පොල් පැටෙව්වත් දැන් ලංකාවේ මාසෙකට 50000ක් හෙව්වහැකි. රුපියල් 25000-30000හේ පඩිවලට ආත්මෙම පාවාදීලා උන්නොත් රට ගියත් එකයි ලංකාවේ හිටියත් එකයි. සදා අනාතයි. අලුත් විදිහට හිතපල්ලා
හැම එකාම රැකියාවට අමතරව දෙයක් කරපල්ලා. ලංකාවේ තරගයක් නෑ. ඉන්න තරමක් ඉන්නේ කම්මැලි දියුනු වෙන්න උවමනාවක් නැති අපතයා ගහපු මාසේ අන්තිමට පඩියක් එනකන් බලන් ඉන්න එවුන්. එහෙම උන් ඉන්නකන් දියුනු වෙන උන්ට තරගයක් නෑ,

. නිකන් ඉන්න එපා අයිස් පැකට් හරි හදලා විකුනපියව්
. ලංකාවේ හම්බ කරන්න පට්ට ලේසි. අපේ කාලකන්නින්ට (නියම වචනේ ඒක ) කිසිම උවමනාවක් උත්සාහයක් නෑ. පන්ඩිත කමයි ලොකු කමයි පොර ටෝකුයි විතරයි. පඩ සද්දේ විතරයි පුක කහගන්න නියපොත්ත නෑ. මම වාහන අල්ලන් දගලනකොට මගේ යාලුවෙක් අහනවා උබට හොද ජොබ් එකක් තියෙද්දි මජන් නාන්නේ මොකෝ කියලා. එහෙම අහලා ඌ FB15 එකක් පදිනවා ලීසින් කරන් අරන්ආයේ වෙන මොනවත් කියන්න දෙයක් ඉතුරුකරලා නැහැරත්තරං;16207842 said:අපේ රටේ ඉන් ඉගෙනගෙන ඉවර වෙච්ච ගමන් (ඉගෙනගෙන ඉවරකරන උන්නේ අපේ රටේ ඉන්නේ. උන් සේරම ඉගෙනගෙන ඉවරයි ) කොහෙන් හරි ජොබ් කටුවකට හිරවෙලා රුපියල් 30000කට විතර මුලු ආත්මෙන්ම කබුරනවා. පිටරට නෙමේ ලංකාවෙත් අඩුම 40000ක් වත් නැත්නම් ජොබ් කරලා වැඩක් නෑ. මේසන් බාස් කෙනෙකුත් මාසෙට 50000ක් හොයනවා. එහෙම නැත්නම් ටොයොටා ඇක්ශියෝ එකක් ගන්න සල්ලි බැංකුවේ දැම්මලම් පොලිය එනවා 40000ක්. නිකන් ඉන්න එපා අයිස් පැකට් හරි හදලා විකුනපියව්
. ලංකාවේ හම්බ කරන්න පට්ට ලේසි. අපේ කාලකන්නින්ට (නියම වචනේ ඒක ) කිසිම උවමනාවක් උත්සාහයක් නෑ. පන්ඩිත කමයි ලොකු කමයි පොර ටෝකුයි විතරයි. පඩ සද්දේ විතරයි පුක කහගන්න නියපොත්ත නෑ. මම වාහන අල්ලන් දගලනකොට මගේ යාලුවෙක් අහනවා උබට හොද ජොබ් එකක් තියෙද්දි මජන් නාන්නේ මොකෝ කියලා. එහෙම අහලා ඌ FB15 එකක් පදිනවා ලීසින් කරන් අරන්
රට යනවනම් ටෙක් කෝස් එකක් වත් (ෆුල් ටයිම් අව්රුදු 3ක වගේ ) කරලා පලයල්ලා
මැදපෙරදිග ඔඩ් ජොබ් එකකට ගියොත් පඩිය හම්බ වෙන්නේ 35000ක් විතර. එක කාමරේ 6ක් හෝ 8ක් දානවා. ඉන්ටනෙට් තියා මදුරු නෙට් වත් නෑ. යන්න එන්න ලේලන්ඩ් බස් වල ට්රන්ස් පෝර්ට්. අව්රුදු දෙකකට පාරක් ගෙදර එන්න වෙන්නේ. මැදපෙරදිග 35000ක් අරන් ජීවත් වෙනකොට දැනෙන හැගීම හරියට මස් කඩේක වීදුරුවක් ඉස්සරහට වෙලා කරෝල කට්ටක් කන බව්වෙක්ට දැනෙන හැගීමම තමයි
මැදපෙරදිග (ඉන්ජිනේරු ශ්රේත්රයේ ) හොද රැකියාවක අවම පඩිය පටන් ගන්නේ 350000න් වගේ හොද කම්පැනි එකක. සයිවර් කඩ වලින් තෝසේ වඩේ උපාදි ගන්න ඉන්දියන් ගොබ්බ ඉන්ජන්ට වගේ නෙමේ ලංකාවේ ඉන්ජන්ට හොද මාකට් එකක් තියෙනවා. ෆැමිලි අකමඩේශන්. ෆැමිලි වීසා. ෆුවල් එලවන්ස්, ඕනේනම් මාසේකට සැරයක් හරි ගෙවල් පැත්තේ ගිහින් එන එකයි තියෙන්නේ.
අඩු පඩි වලටනම් රට යන්න එපා එක එකාට කබුරන්න. මැදපෙරදිග පේන්ට් බාස් කෙනෙක්ට මාසෙකට උපරිම 35000ක් ගෙවයි. ඒකෙන් ඒ රටවල් වල අස්ප ගනන් වලට කාලා බීලා එනකොට සොරිම තමා. ඉතින් 35000ක් ගෙව්වොත් දවසට 1166.66. ඒත් ලංකාවේ ගෝලයෙකුත් දාන් වැඩකරන පේන්ට් බාස් කෙනෙක් දවසකට 2000ක් හොයන්නේ නැද්ද????
අනික ඔය පොඩි ජොබ් වලට යන උන් මතක තියාගනිල්ලා. අගෝස්තු මාසෙට එහෙම මැදපෙරදිග අත උස්සන්න බෑ. අත ඉරේ වැඩිලා පිච්චෙනවා. ඒතරම් ලගින් ඉර පායන්නේ. 55ට 60ට යනවා උශනත්වේ. කොහොමද ආතල් එක???
දියුනු වෙනවනම් ලංකාව හොද රටක්. අපේ කාලකන්නි මොකුත් කරන්නේ නෑ. පොඩි ජොබ් වලටනම් රට යන්න එපෝ.. ලංකාවේ දෙයක් කරන් දියුනු වෙන්න.

මෙටික කියෙවනම් ඕනෑම කෙනෙක්ට හොද තීරණයක් ගන්න පුළුවන් .මොන හත් ඉලව්වකටද බන් දිරාම් 1000ට 2000ට දුබායි යන්නේ? අනේ මන්ද බන් උන්ට පිස්සු.අර බංගලියො එක්ක එක රොත්තට දෙකයි පනහේ ජොබ් කරලා රටේ නමත් කනවා. ලංකාවේ කුලී වැඩක් කලත් මාසෙට 34ක්40ක් හෙව්වහැකි. ඔය දුබායි වල ඔඩ් ජොබ් කරන තරම් මැරෙන්න ඕනෙත් නෑMam inneth Dubai wala.mehe loku company ekakata GREEN WAY eken kollo ewanawa.Lankawedi agreement gahanwa padiya Diram 832 yi kiyala.diramak =RS35.50.OT tiyenawa kiyanawa.A padiyata videsha sewa ekka gihin athsan karala salli okkoma gewwata passe kiyanawa dubai wala company eken 832k gewanda ba kiyanawa572k gewanna eyala kamatiyi kiyanawa. .Bangladesh walin egaanata ena nisa kiyala. Eta passe kattiyagen lium liyawa gannawa 572ta yanna kamathiyi kiyala.mokada lankawe rajayen 832 ta aduwen ewanna thahanam.Bureau ekata832 kole pennanawa.mehe apuwama 572 padiyata OT Ekka 1000k wage thama hambenne.wadima wunoth1050k ganda puluwan.Kohoma wunath saamaanyen 35000 RS Withara.Eken kannai phone kaadui amathara dewalui gattama 20000RS wage Lankaawata ewwaki.ithin okai thathwe.Mam weda karana thana Clening contract eka karanne green way eken kattiya genna ganna company eken.eke lankawe kollo godak oya widiyata thama inne.
Mam inneth Dubai wala.mehe loku company ekakata GREEN WAY eken kollo ewanawa.Lankawedi agreement gahanwa padiya Diram 832 yi kiyala.diramak =RS35.50.OT tiyenawa kiyanawa.A padiyata videsha sewa ekka gihin athsan karala salli okkoma gewwata passe kiyanawa dubai wala company eken 832k gewanda ba kiyanawa572k gewanna eyala kamatiyi kiyanawa. .Bangladesh walin egaanata ena nisa kiyala. Eta passe kattiyagen lium liyawa gannawa 572ta yanna kamathiyi kiyala.mokada lankawe rajayen 832 ta aduwen ewanna thahanam.Bureau ekata832 kole pennanawa.mehe apuwama 572 padiyata OT Ekka 1000k wage thama hambenne.wadima wunoth1050k ganda puluwan.Kohoma wunath saamaanyen 35000 RS Withara.Eken kannai phone kaadui amathara dewalui gattama 20000RS wage Lankaawata ewwaki.ithin okai thathwe.Mam weda karana thana Clening contract eka karanne green way eken kattiya genna ganna company eken.eke lankawe kollo godak oya widiyata thama inne.

මරුසිරා;16214213 said:ඕක තමයි මම මේ නුල දැම්මෙත් .මචන් ඔයිට වඩා හොදයිනේ බන් මේසන් බාස් කෙනෙක්ට උදව් කරපංකෝ දවසකට අනිවා 1500 දවස් 20ත 3000 දිරාම්නම් 1000 කට ලගයිනෙ බන් උබ දන්න හැමෝටම මේක පැහැදිලිකරලා ඔය යන ගමන නවත්තාපන් ලොකු පිනක් උබට .උන්ට් බංගලි නැත්නම් සක්කිලි හරි හොයාගන්න කියපන් ලංකාවේ උන් ඕකට යනවට වඩා හිගාකන එක සැපයි බන්
සක්කිලි ඒජන්සිකාර හැත්තෑ මිනිස්සුන්ගේ ජ්වීවිත විනාස කරනවා . 20000 නෙවේ උබලට 10000 ක්වත් එවන්න ලැබෙන්නේ නෑ කන්නයි පොනේ වලටයි එනම් මනම් වලටයි ගියහම .අනික ඔයවගේ අඩුම පඩි දෙන කොමපනි කාරයෝ බංකොලොත් නැත්නම් අවුරුදුගානකින් සල්ලි නොදී වැඩ ගන්න බල්ලෝ .පුළුවන් හැමෝටම ඔය ගමන් යන්න එපා කියපන්![]()
රත්තරං;16207842 said:අපේ රටේ ඉන් ඉගෙනගෙන ඉවර වෙච්ච ගමන් (ඉගෙනගෙන ඉවරකරන උන්නේ අපේ රටේ ඉන්නේ. උන් සේරම ඉගෙනගෙන ඉවරයි ) කොහෙන් හරි ජොබ් කටුවකට හිරවෙලා රුපියල් 30000කට විතර මුලු ආත්මෙන්ම කබුරනවා. පිටරට නෙමේ ලංකාවෙත් අඩුම 40000ක් වත් නැත්නම් ජොබ් කරලා වැඩක් නෑ. මේසන් බාස් කෙනෙකුත් මාසෙට 50000ක් හොයනවා. එහෙම නැත්නම් ටොයොටා ඇක්ශියෝ එකක් ගන්න සල්ලි බැංකුවේ දැම්මලම් පොලිය එනවා 40000ක්. නිකන් ඉන්න එපා අයිස් පැකට් හරි හදලා විකුනපියව්
. ලංකාවේ හම්බ කරන්න පට්ට ලේසි. අපේ කාලකන්නින්ට (නියම වචනේ ඒක ) කිසිම උවමනාවක් උත්සාහයක් නෑ. පන්ඩිත කමයි ලොකු කමයි පොර ටෝකුයි විතරයි. පඩ සද්දේ විතරයි පුක කහගන්න නියපොත්ත නෑ. මම වාහන අල්ලන් දගලනකොට මගේ යාලුවෙක් අහනවා උබට හොද ජොබ් එකක් තියෙද්දි මජන් නාන්නේ මොකෝ කියලා. එහෙම අහලා ඌ FB15 එකක් පදිනවා ලීසින් කරන් අරන්
රට යනවනම් ටෙක් කෝස් එකක් වත් (ෆුල් ටයිම් අව්රුදු 3ක වගේ ) කරලා පලයල්ලා
මැදපෙරදිග ඔඩ් ජොබ් එකකට ගියොත් පඩිය හම්බ වෙන්නේ 35000ක් විතර. එක කාමරේ 6ක් හෝ 8ක් දානවා. ඉන්ටනෙට් තියා මදුරු නෙට් වත් නෑ. යන්න එන්න ලේලන්ඩ් බස් වල ට්රන්ස් පෝර්ට්. අව්රුදු දෙකකට පාරක් ගෙදර එන්න වෙන්නේ. මැදපෙරදිග 35000ක් අරන් ජීවත් වෙනකොට දැනෙන හැගීම හරියට මස් කඩේක වීදුරුවක් ඉස්සරහට වෙලා කරෝල කට්ටක් කන බව්වෙක්ට දැනෙන හැගීමම තමයි
මැදපෙරදිග (ඉන්ජිනේරු ශ්රේත්රයේ ) හොද රැකියාවක අවම පඩිය පටන් ගන්නේ 350000න් වගේ හොද කම්පැනි එකක. සයිවර් කඩ වලින් තෝසේ වඩේ උපාදි ගන්න ඉන්දියන් ගොබ්බ ඉන්ජන්ට වගේ නෙමේ ලංකාවේ ඉන්ජන්ට හොද මාකට් එකක් තියෙනවා. ෆැමිලි අකමඩේශන්. ෆැමිලි වීසා. ෆුවල් එලවන්ස්, ඕනේනම් මාසේකට සැරයක් හරි ගෙවල් පැත්තේ ගිහින් එන එකයි තියෙන්නේ.
අඩු පඩි වලටනම් රට යන්න එපා එක එකාට කබුරන්න. මැදපෙරදිග පේන්ට් බාස් කෙනෙක්ට මාසෙකට උපරිම 35000ක් ගෙවයි. ඒකෙන් ඒ රටවල් වල අස්ප ගනන් වලට කාලා බීලා එනකොට සොරිම තමා. ඉතින් 35000ක් ගෙව්වොත් දවසට 1166.66. ඒත් ලංකාවේ ගෝලයෙකුත් දාන් වැඩකරන පේන්ට් බාස් කෙනෙක් දවසකට 2000ක් හොයන්නේ නැද්ද????
අනික ඔය පොඩි ජොබ් වලට යන උන් මතක තියාගනිල්ලා. අගෝස්තු මාසෙට එහෙම මැදපෙරදිග අත උස්සන්න බෑ. අත ඉරේ වැඩිලා පිච්චෙනවා. ඒතරම් ලගින් ඉර පායන්නේ. 55ට 60ට යනවා උශනත්වේ. කොහොමද ආතල් එක???
දියුනු වෙනවනම් ලංකාව හොද රටක්. අපේ කාලකන්නි මොකුත් කරන්නේ නෑ. පොඩි ජොබ් වලටනම් රට යන්න එපෝ.. ලංකාවේ දෙයක් කරන් දියුනු වෙන්න.

මරුසිරා;16207450 said:ජොජේ ස්ටුවට් , lagodaan වගේ ඒවානම් ගොඩක් ෂුවර් .

රත්තරං;16207577 said:අවම සම්පූර්න පඩිය ලක්ශයක් නැත්නම් මැදපෙරදිග යන්න එපා. දුක විතරයි
රට යනවනම් ඉගෙනගෙන හොද රස්සාවකටම යන්න. එහෙම ගියොත් සුර ලෝකයක් තමා. ඔඩ් ජොබ් වලට හියොත් ඒකෙම අනිත් පැත්ත
ලක්ශෙකට අඩුවෙන් යනවට වඩා හොදයි ලන්කාවේ පොඩි බිස්නස් එකක් කරනවා.උත්සාහයක් ඇතුව පොලට පොල් පැටෙව්වත් දැන් ලංකාවේ මාසෙකට 50000ක් හෙව්වහැකි. රුපියල් 25000-30000හේ පඩිවලට ආත්මෙම පාවාදීලා උන්නොත් රට ගියත් එකයි ලංකාවේ හිටියත් එකයි. සදා අනාතයි. අලුත් විදිහට හිතපල්ලා
හැම එකාම රැකියාවට අමතරව දෙයක් කරපල්ලා. ලංකාවේ තරගයක් නෑ. ඉන්න තරමක් ඉන්නේ කම්මැලි දියුනු වෙන්න උවමනාවක් නැති අපතයා ගහපු මාසේ අන්තිමට පඩියක් එනකන් බලන් ඉන්න එවුන්. එහෙම උන් ඉන්නකන් දියුනු වෙන උන්ට තරගයක් නෑ,

රත්තරං;16215060 said:අපේ උන්ට හරීඊඊඊඊ ලැජ්ජාවනේ බන් ලංකාවේ පොඩි ජොබ් එකක් එහෙම කරලා කීයක් හරි හොයන්න. රට ගිහින් හිගාකෑවත් උන්ට හොදයි. ඔන්න ඕවගේ මානසිකත්ව හින්දා බන් අපේ උන් කෙලවගන්නේ

Japan yanna heena mawana aya innawanam yanna kalin danaganna dewl tikak dannam.mam kalin ehe labour job ekak kala.vesa nathuwa.