මැදපෙරදිග රැකියා අනතුරේ' - රාජිත

mage diviya

Member
Dec 27, 2013
174
38
0
මැදපෙරදිග රැකියා අනතුරේ' - රාජිත

මේ වන විට සෞදි අරාබිය ඇතුළු රට වල සිටින ශ්‍රී ලාංකිකයින් ඉවත් කිරීම පිළිබඳව සාකච්ඡා ආරම්භ වී ඇති බව ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙළි කළේය.

ඇමතිවරයා එහිදී සඳහන් කල ආකාරයට මැදපෙරදිග රටවල රැකියා ශ්‍රී ලාංකිකයින්ට අහිමි වුවහොත් ලක්ෂ පහලොවක පමණ ශ්‍රමික පිරිසකට රැකියා අහිමි වනු ඇත.

එමෙන්ම එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසන් සභාව ලංකාවට එරෙහිව යෝජනා සම්මත කර ගැනීමේදී ලංකාවට පක්ෂව සහයෝගය ලබා දුන් මුස්ලිම් රටවල් දාහතරක සහයෝගය අහිමිවී යනු ඇතැයි ද ඇමතිවරයා අනතුරු හැඟවිය.

අලුත්ගම සහ බේරුවල ගැටුම් හටගත් සමයේ විදේශගතව සිටි අමාත්‍යවරයා, යලි සියරට පැමිණීමෙන් අනතුරුව පළමුවරට සිය මැතිවරණ කොට්ඨාශයට පැමිණි අවස්තාවේදී මාධ්‍යවේදීන් අමතමින් ඒ බව කියා සිටියේ ය.

ඇමතිවරයා, එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ, පිටින් පැමිණි මැර හමුදාවක් මෙම කෝලාහාල ඇති කළ බවයි.

නිතිය ඉහල සිට ක්‍රියාත්මක විය යුතුයි :

“හාමුදුරුනමකට ඕනෑ විදියට නීතිය අතට ගන්න දෙන්න බැහැ.“ යනුවෙන්ද ඇමතිවරයා සඳහන් කළේය. මෙහිදී ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉහළ සිට නීතිය ක්‍රියාත්මක විය යුතු බවය.

ගැටුම සම්බන්ධයෙන් පොලිසිය නිසි පරිදි නීතිය ක්‍රියාවට නොනඟන බව ඇමතිවරයාගේ චෝදනාවයි.

අලුත්ගම, බේරුවල ප්‍රදේශවලදී මුස්ලිම් ජනතාවට අයත් 150 කට ආසන්න ව්‍යාපාරික ස්ථාන විනාශ කොට දමා ඇතත්, පොලිසිය මෙතරම් සුළු පිරිසක් අත් අඩංගුවට ගෙන තිබෙන්නේ මන්දැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙහිදී ප්‍රශ්න කර සිටියේය.

අලුත්ගම සහ බේරුවල ප්‍රදේශවලදී මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට එල්ල වූ ප්‍රහාරය ප්‍රදේශයෙන් පිටත සිට පැමිණි 'මැර කල්ලියක්' විසින් දියත් කරන ලද 'සංවිධානාත්මක ක්‍රියාවක්' බව ඇමතිවරයා අවධාරණය කළේය.

එම ප්‍රහාරය ඇමතිවරයා හඳුන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව විනාශ කිරීමේ අරමුණින් දියත් කරන ලද කුමන්ත්‍රණයක් ලෙසිනි.
 

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,141
    5,016
    113
    -In Darkness-
    ඒකත් එක අතකට හොඳයි බං. නැත්තම් ඉතින් ගිහිල්ලා පල්ලෙහා වීඩියෝ එකේ වගේ ගුටි කකා ඉන්න වෙයි මොළේ කලඳක් නැති හම්බ හැත්තගෙන් :frown::frown: මෝඩ හරක් :growl:
    https://www.facebook.com/photo.php?v=669177659825450&set=vb.191465184263369
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Arabi police valadi Lankave girls lata gahanava oya vagema. Arabi Airport ekedima bellata lanuvak dala number ekak ellanava bellata. Arabi avilla select karanava , ballo ballau select karanava vage. Sinhala jathika abimane. Hukana abimane. Oya vidiyata money earn karanna, ponna method eka lankava ta hadunvala dunna eka kavdha ??
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔන්න බලාපල්ලා......
    දත් දොස්තර රාජිත ලොක්කා තමා පළමුවෙනියා වශයෙන් ගිලෙන නැවෙන් පනින මීයා වෙන්නේ..............
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Arabi police valadi Lankave girls lata gahanava oya vagema. Arabi Airport ekedima bellata lanuvak dala number ekak ellanava bellata. Arabi avilla select karanava , ballo ballau select karanava vage. Sinhala jathika abimane. Hukana abimane. Oya vidiyata money earn karanna, ponna method eka lankava ta hadunvala dunna eka kavdha ??
    අතිගරු ශ්‍රීමත් ජූනියස් රිචර්ඩ් ජයවර්ධන උතුමානෝ............
    වෙන කවුද ඉතිං...........
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    රාජිත සොන්නය
    පාලිත සොන්නය
    රෝහිත සොන්නය
    වෙල්ගම සොන්නය

    තොපි වරෙන්කො චන්දෙ ඉල්ලගෙන. කොන කපල යවන්නේ
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    අතිගරු ශ්‍රීමත් ජූනියස් රිචර්ඩ් ජයවර්ධන උතුමානෝ............
    වෙන කවුද ඉතිං...........
    ----Nodakin vitharak, oya vage thamange ammava, duva va, Biridha, Arabi amanussa inta vikunanna, onama gonekuta , jathakayak nathi ekekuta, valatthayekuta karanna puluwan vadak. Ovath vadadha ?? Srilanka history ekema karapu balavathma aparadhaya oka thama. Sinhalinata , pruthigeesi , Landesi, Suddho kala aparadha valata vada darunuma Aparadha ya kale oya jayawaardhana ya tahama. Sinhala jathiyata kala lokuma apahasya, avanambuva, Madha peradigata, kussi vada tai, kakkussi vadatai, vesa vadatai sinhala gahanu yavima. Lajjai Lajjai thun nodokin