මැදපෙරදිග IT Jobs

Hirash

Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    ලොකු උදව්වක් ඕන මචන්ලා. මේකයි සීන් එක දැනට සෞදි අරාබිය වගේ රට වල තියන IT Job එහෙම කොහොමද? පඩි කොහොමද? තියනවා නම් තියන අවුල් මොනවද? පුළුවන් අය හෙල්ප් කරන්න. බම්ප් එකක් වත් දාගෙන යන්න නැත්නම්.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    pena vidihata uba muslim. nethnam oya kiyapu ratata yanna hadanne wena jathiye un. qatar thama den hodata gewanne. puluwannam qatar job ekak try karapan.
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    pena vidihata uba muslim. nethnam oya kiyapu ratata yanna hadanne wena jathiye un. qatar thama den hodata gewanne. puluwannam qatar job ekak try karapan.

    මම මුස්ලිම් නෙවේ බන්. එහෙට යන්න චාන්ස් එකක් ලැබෙන්න යන්නෙ. ඒකයි ඇහුවෙ
     

    Mozilla

    Well-known member
  • pena vidihata uba muslim. nethnam oya kiyapu ratata yanna hadanne wena jathiye un. qatar thama den hodata gewanne. puluwannam qatar job ekak try karapan.

    උබ අපිට කිවේ කොහොමද කටාර් ජොබ්ස් නැහැ.ගෙවන්නේ නැ පඩි මදි.කොම්පැනි වහනවා.මාත් අයින් වෙන්නේ ඉන්නේ..අම්මෝ උබලා වගේ ඩයල් බං :nerd: :(