ඉක්මනට දූෂණ වංචා එලියට දැම්මනම් හරි නේද? මටනම් මේක දැනගන්නකම් ඉවසිල්ලක් නැහැ...මොකද මම තාම දීපු චන්දය ගැන සෑහීමකට පත් වෙන්නේ නැහැ.
මම චන්දෙ දුන්නේ මේ රටේ දුෂණ වංචා නැති කරන්නයි. ඒවා ඉක්මනින් හෙළි කර ජනතාවට සත්‍ය පෙන්වා දෙන්න!!
මම චන්දෙ දුන්නේ මේ රටේ දුෂණ වංචා නැති කරන්නයි. ඒවා ඉක්මනින් හෙළි කර ජනතාවට සත්‍ය පෙන්වා දෙන්න!!