මැදමුලාන යකා ආපහු කොලඹට ඇවිල්ලා

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මැදමුලාන යකා ආපහු කොලඹට ඇවිල්ලා

මහින්ද අද කොළඹ
2015 ජනවාරි මස 12 15:00:33 | තරිඳු ජයවර්ධන

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ පිරිසකගේ හමුවක් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිල නිවසේ දී හිටපු ජනාධිපතිගේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පැවැත්විණි.
පක්ෂයේ සභාපති ලෙස මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් තබා ගැනීමේ යෝජනාවක් එහිදී ස්ථිර වූ බව දේශපාලන ආරංචි කියයි.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ කිහිප දෙනෙක් පිරිසක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සහාය දීමට එකග වූහ.
 
amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
රනිල් පොන්න වැඩ කරන්න එපා.ඕකට දුන්න චොපර් ටික වහාම ආපහු ගනින්කො.
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    රනිල් පොන්න වැඩ කරන්න එපා.ඕකට දුන්න චොපර් ටික වහාම ආපහු ගනින්කො.

    තටු කැපුවම හරි
    එතකොට ඉගිල්ලෙන්න බෑ නේ
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    තටු කැපුවම හරි
    එතකොට ඉගිල්ලෙන්න බෑ නේ

    කැඩිච්ච හෙලිකොප්ටරයක් දුන්න නම් ඉවරයි.උඩදි බ්‍රේක් ඩවුන් වෙන එකක් නැද්ද අනේ..:oo:
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,432
    1,457
    113
    IN THE INTERNET
    මහින්දය අගමැති වෙන්න හදන්නෙ ජනාධිපති බලතල අඩුකරාට පස්සෙ මේව නවත්තන්න නම් කවුරුහරි කෙනෙක් SLFP එකේ බලය ගන්න වෙනව නැත්තන් sorry තමා
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උබේ ජාතකය කුඅක්දමොකක්ද???? හම්බද දෙමළද??? sinhala එවුන්ට අයිතියක් තියෙනවා මහින්දට බනින්න හරි ඕන හුත්තක් කරන්න.. එත් සිංහලයට නැති කැක්කුමක් තොට තියන එකයි ගැටලුව...
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මහින්දය අගමැති වෙන්න හදන්නෙ ජනාධිපති බලතල අඩුකරාට පස්සෙ මේව නවත්තන්න නම් කවුරුහරි කෙනෙක් SLFP එකේ බලය ගන්න වෙනව නැත්තන් sorry තමා
    :yes::yes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    මහින්දය අගමැති වෙන්න හදන්නෙ ජනාධිපති බලතල අඩුකරාට පස්සෙ මේව නවත්තන්න නම් කවුරුහරි කෙනෙක් SLFP එකේ බලය ගන්න වෙනව නැත්තන් sorry තමා

    මහින්දට හීනෙන්වත් මේ රටේ ජනාධිපති අගමැති වෙන්න අපි ඉඩ දෙන්නේ නෑ යාලු.ඒව කොහෙද අපිත් එක්ක.මහින්ද මැදමුලානට වෙලා බය්යොත් එක්ක කුඹුරක් කොටාගෙන හිටපන්කො.තොට මේ රටට ආපහු අගමෙති වෙලා මොනා කොරන්නද .ආපහු වතුර ඉල්ලන එවුන්ට වෙඩි තියන්නද? බඩු මිල ඉහල යවන්නද එහෙම නැත්නම් හම්බ කරපු එක මදි වෙලාද? නාමල්ට හෙටක් තියා හොටක්වත් ආපහු දේශපාලනය තුල දාන්න අපි දෙන්නේ නෑ. විමුක්තිලාව රජ කරවන්න දහම්ලව රජකරවන්න අපි ඉඩ දෙන්නේ නෑ.පොදු ජනතාව නියම ලෙස රජවෙන යුගයක් උගතුන් බුද්ධිමතුන් යහ පාලනයක් තුල වැජඹෙන යුගයක් හදමු
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.

    Appatasiri mu deshapremi katha karanava ban :baffled:
    Kage vunath ela speech eka :P
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මරාගේ උන් දැන් මෙහෙම කියනවා !

    1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වන පරිච්ජේදයේ 35 වගන්තියට අනුව ජනාධිපති ධුරය දරන ලද කාලයේ කරන ලද කිසියම් හෝ වරදකට ඔහුට හෝ ඇයට නඩු පැවරිය නොහැකිය.

    උන්ගේ හර්ද සාක්ෂියෙන් අහලා බැලුවොත් තේරෙයි !

    උන් මේ හදන්නේ හොරෙක්ව රකින්න කියන දෙයක් නේද කියලා !

    මන් හිතන්නේ කාට කාටත් කරපු වැරදි වලට කෙල වෙන්න මේ වාක්‍යත් වෙනස් කලොත් හොදයි !

    අන්තිමට මහින්දට චන්දෙ ඉල්ලන්න නිදහස් පක්ෂය නැති වෙනවා !

    ඒක වෙනවා ඒකාන්තයි !

    10922452_777371132344760_6851232039586319508_n.png

    මහින්ද පාර්ලි‌‌මේන්තුවට එයි අලුත් පක්ෂයක් හදාගෙන !

    අර ජනරාල් ෆොන්සේකා ආවා වගේ ! එත් අගමැති වෙන්න බැහැ කවරදාකවත් ! ලොවෙත් නැහැ !

    ප්‍රධාන පක්ෂ දෙකෙන් මෙයාව ගන්නේ නැහැ මුක්කුවකටවත් !

    මේ තියෙන්න මරාවාදියෝ කෑ ගහනවා කල ගුණ සලකන්න තව අවස්තාවක් දෙන්න කියලා !

    995072_394798650693502_8225699090765600100_n.jpg

    කාට වුනත් කියන්න තියෙන්නේ ....

    ලංකාවේ තියෙන්න පුලුවන් ප්‍රධාන පක්ෂ දෙකක් පමණයි !

    ඔය ගොඩක් දැන් කෑ ගහන උන් ගොඩක් අවස්ථාවාදීන් !
    ගොඩක් උන් පහල තියෙන image post එකේ කියන වගේ උන් !
    උන් කවරදාකවත් ප්‍රධාන පක්ෂ හැරදා යන්නේ නැහැ !
    මහින්දගේ පක්ෂයට ලොවෙත් නැහැ !

    මෙන්න මේ වගේ ඔතන වෙනස් වෙන්න ඕනේ ...

    ඔබ තවමත් සන්ධාන පාක්ෂිකයෙක්ද කියන එක ?

    ඔබ තවමත් මහින්ද පාක්ෂිකයෙක්ද ?

    කනගාටුවෙන් වුනත් කියන්න තියෙන්නේ ...
    අඩුම තරමේ ....ඔබගේ පුද්ගලික අවශ්‍යතා සපුරාලීමට මහින්දට තවදුරත් කිසිසේත්ම නොහැකි හෙයින් .....

    පුද්ගලික අවශ්‍යතා සපුරාලීම පසෙක තබා නැවත !
    නැවත නියම සභාපතිධුරය හොබවන නිදහස් පක්ෂයට පැනීමට කාලය පැමිණ ඇති බවයි !

    දුක තමයි ! :(:(:(:sorry::sorry:

    10888878_931500783541630_5384697595108207846_n.jpg
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මහින්ද අද කොළඹ
    2015 ජනවාරි මස 12 15:00:33 | තරිඳු ජයවර්ධන

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ පිරිසකගේ හමුවක් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිල නිවසේ දී හිටපු ජනාධිපතිගේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පැවැත්විණි.
    පක්ෂයේ සභාපති ලෙස මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් තබා ගැනීමේ යෝජනාවක් එහිදී ස්ථිර වූ බව දේශපාලන ආරංචි කියයි.
    මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ කිහිප දෙනෙක් පිරිසක් අද ජනාධිපති මෛත්‍රීපාල

    සිරිසේන මහතා හමුවී සහාය දීමට එකග වූහ.

    හිටපු ජනපති මහින්ද හිස් කොළවලට අත්සන් අරන්

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා කිරීමට යැයි කියමින් හිස් කොළවලට අත්සන් ගැනීමට දැරූ උත්සාහයක් එම පක්ෂයේ විධායක සභාවේ විරෝධය මත වැලැකීගොස් තිබේ. :lol::lol:

    මේ රැස්වීම පවත්වා ඇත්තේ ග්‍රින්පාත් හි නොම්බර 76 යන ස්ථානයේ පිහිටි බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ නිල නිවසේය.

    කෙසේවුවද පසුව දිවුරුම් පෙත්සමකට යැයි කියමින් අදාල විධායක සභාවේ සාමාජිකයන්ගෙන් අත්සන් ගෙන ඇත.

    මේ සඳහා 125 කට වැඩි පිරිසක් සහභගි වී ඇති බවද පැවසේ.

    සමාන්‍යයෙන් විධායක සභා රැස්වීමක් කැඳවිය යුත්තේ දින තුනකට පමණ කලින් දැනුම්දී වුවද මේ රැස්වීම ඊයේ පස්වරුවේ කරන ලද දැනුම්දීමකට අනුව සිදු කර ඇත.