මැදමූලන පොන්නයට චන්දෙ දීපු එවුන් කෝ?

Jul 5, 2012
1,773
265
0
මම බෙනා;18842317 said:
ඔහොම කතා කරන්ඩ එපා බන්...මේ බන් රටේ හිටපු නායකයෙක්නේ...මමත් අනිත් පෑත්ත තමා..ඒත් ඉතින් කතා කරන්ඩ ඕනි හරියට

නායකයෙක් බව නම් ඇත්ත. හැබැයි මූ කරපු ඒවල හැටියට, මූට
ඒ ගෞරවය නම් ලැබෙන්නේ නැහැ. මොකද මේකා රටේ ඉහලම පුරවැසියා විදියට දෙපාරක් ඉඳලා, තවත් ඉන්න ව්‍යවස්තාවත් වෙනස් කරලා, ඒකෙනුත් පැරදුනාම හිටපු ජනපති විදියට ඒ සත්කාර අරන් පැත්තකට වෙලා, ඒ තියෙන නාමික ගෞරවය හරි රැකගෙන ඉන්නෙ නැතුව, ආයෙත් ආවා අගමැති වෙන්න. ඒ නිසා මූ කරපු හොරකම්, ජඩකම්, මැරකම් වලට ලැබුනු සමාවත් ඉවරයි, මූට තිබ්බ ගෞරවයත් ඉවරයි. මූ පොන්න බල්ලෙක්ම තමයි.
 
  • Like
Reactions: simpleboy

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    RCyVDh.gif
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    ශීඝ්‍ර වඳවී යාමේ තර්ජනයට ලක්වී ඇති මිනිස් රුවකින් හා බාගෙට පරිණාමනය වූ රිලා මොළයකින් සමන්විත වූ බයියන් නම් වූ සත්ව කොට්ඨාසය වඳ කිරීමේ ව්‍යාපාරයට රුකුල් දුන් සැමට අපගේ හෘදයාංගම ස්තූතිය. #‎හෘදසාක්ෂිය‬
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    ජිංතක ජිල්ලබකිට;18841563 said:
    ආ මේ ඉන්නේ තව වහල් බයියෙක්.:lol::lol:

    Gon baiyo ube madamoosala para ballata meka kanna deepan.

    බල්ලට බල්ලා කියන්නේ නැතුව මොකක් කියන්නද
    මැදමුලන බල්ලා & කුක්කෝ ටික

    යුද්ද කාලෙ හැන්ගිලා හිටිය ටොය්යො එලියට ඇවිත් පජාත ටොක් දානව ..:lol::lol:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ජිංතක ජිල්ලබකිට;18842410 said:
    නායකයෙක් බව නම් ඇත්ත. හැබැයි මූ කරපු ඒවල හැටියට, මූට
    ඒ ගෞරවය නම් ලැබෙන්නේ නැහැ. මොකද මේකා රටේ ඉහලම පුරවැසියා විදියට දෙපාරක් ඉඳලා, තවත් ඉන්න ව්‍යවස්තාවත් වෙනස් කරලා, ඒකෙනුත් පැරදුනාම හිටපු ජනපති විදියට ඒ සත්කාර අරන් පැත්තකට වෙලා, ඒ තියෙන නාමික ගෞරවය හරි රැකගෙන ඉන්නෙ නැතුව, ආයෙත් ආවා අගමැති වෙන්න. ඒ නිසා මූ කරපු හොරකම්, ජඩකම්, මැරකම් වලට ලැබුනු සමාවත් ඉවරයි, මූට තිබ්බ ගෞරවයත් ඉවරයි. මූ පොන්න බල්ලෙක්ම තමයි.
    Ok :)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මහින්දට ඡන්දෙ දීපු උන් පොන්නයෝ නම් ලමයෙක්ව හදා ගන්න බැරි රනිල්ට ඡන්දෙ දීපු එවුන්ට මොකක්ද බන් කියන්නෙ?

    අනික මහින්ද පැරදුනේ දෙපාරයි.ඒකට රනිල් පැරදිලාම ලංකාවෙ රෙකොර්ඩ් එකක් තියලා තියෙනව.වැඩිම පාරක් පරාද වුන පක්ෂ නායකයා

    රෙප් කපන කොන්ද පන තියෙන එවුන් තමන්ගෙ නම දාලම කපපන්.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කු‍ටුම්භ;18843370 said:
    යුද්ද කාලෙ හැන්ගිලා හිටිය ටොය්යො එලියට ඇවිත් පජාත ටොක් දානව ..:lol::lol:

    umba yudde kale idiriyen hitiyada yuda bime. thawa monawada umba yudde wenuwen kare
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මහින්දට ඡන්දෙ දීපු උන් පොන්නයෝ නම් ලමයෙක්ව හදා ගන්න බැරි රනිල්ට ඡන්දෙ දීපු එවුන්ට මොකක්ද බන් කියන්නෙ?

    අනික මහින්ද පැරදුනේ දෙපාරයි.ඒකට රනිල් පැරදිලාම ලංකාවෙ රෙකොර්ඩ් එකක් තියලා තියෙනව.වැඩිම පාරක් පරාද වුන පක්ෂ නායකයා

    රෙප් කපන කොන්ද පන තියෙන එවුන් තමන්ගෙ නම දාලම කපපන්.

    ලමයෙක් හදන එක උගේ පුද්ගලික වැඩක්. ඒකයි රට කරවන එකයි, පරිණත දේශපානඥයෙක් විදියට රට කිරීමයි අතරේ සම්බන්දයක් නැහැ. රනිල්ගේ පුද්ගලික ජීවිතේ උගේ දේශපාලනයත් එක්ක මාට්ටු කරන්නේ දේශපාලනය ගැන කිසි දෙයක් නොදැන " අනෙ අපේ මහින්ද අප්පුච්චා" කියන, උගත් කමක්, නැති, මතවාදීමයව බංකොලොත් , දේශපාලනමය වශයෙන් පොන්නයෝ සෙට් එක තමයි. ඒ පොන්නයෝ සෙට් එක තමයි "අපුච්චා මලෝ - කොටි එනවෝ" කියල මහින්දට ඡන්දේ දීපු නූගත් මුඩුක්කුවෝ ටික.

    රෙප් තම්බල කාපන්! :D:D
     
    Last edited:
    • Like
    Reactions: Thunderbolt

    igaara

    Junior member
  • Jun 5, 2011
    106
    8
    18
    මහින්ද දැන් ඉතින් හොඳ ළමයා වගේ ජනතාව බලය දීපු පිරිසට රට පාලනය කරන්න දීලා පාඩුවේ ඉන්න ඕනෑ මැදමුකලානේ ගිහින් ජනෙල් වල එල්ලිලා නාහෙන් අඩන්නේ නැතුව. වැදගත් අය කරන්නේ එහෙමයි.

    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    ජිංතක ජිල්ලබකිට;18846822 said:
    ලමයෙක් හදන එක උගේ පුද්ගලික වැඩක්. ඒකයි රට කරවන එකයි, පරිණත දේශපානඥයෙක් විදියට රට කිරීමයි අතරේ සම්බන්දයක් නැහැ. රනිල්ගේ පුද්ගලික ජීවිතේ උගේ දේශපාලනයත් එක්ක මාට්ටු කරන්නේ දේශපාලනය ගැන කිසි දෙයක් නොදැන " අනෙ අපේ මහින්ද අප්පුච්චා" කියන, උගත් කමක්, නැති, මතවාදීමයව බංකොලොත් , දේශපාලනමය වශයෙන් පොන්නයෝ සෙට් එක තමයි. ඒ පොන්නයෝ සෙට් එක තමයි "අපුච්චා මලෝ - කොටි එනවෝ" කියල මහින්දට ඡන්දේ දීපු නූගත් මුඩුක්කුවෝ ටික.

    රෙප් තම්බල කාපන්! :D:D

    Hodata kiyala... LOL!
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ජිංතක ජිල්ලබකිට;18846822 said:
    ලමයෙක් හදන එක උගේ පුද්ගලික වැඩක්. ඒකයි රට කරවන එකයි, පරිණත දේශපානඥයෙක් විදියට රට කිරීමයි අතරේ සම්බන්දයක් නැහැ. රනිල්ගේ පුද්ගලික ජීවිතේ උගේ දේශපාලනයත් එක්ක මාට්ටු කරන්නේ දේශපාලනය ගැන කිසි දෙයක් නොදැන " අනෙ අපේ මහින්ද අප්පුච්චා" කියන, උගත් කමක්, නැති, මතවාදීමයව බංකොලොත් , දේශපාලනමය වශයෙන් පොන්නයෝ සෙට් එක තමයි. ඒ පොන්නයෝ සෙට් එක තමයි "අපුච්චා මලෝ - කොටි එනවෝ" කියල මහින්දට ඡන්දේ දීපු නූගත් මුඩුක්කුවෝ ටික.

    රෙප් තම්බල කාපන්! :D:D

    තමන් කැමති කෙනෙකුට ඡන්දෙ දෙන එකත් පෞද්ගලික දෙයක්.උබ අකමැති කෙනෙකුට ඡන්දෙ දුන්නා කියලා ඌ පොන්නයෙක් වෙන්නෙ කොහොමද?අනික මහින්දට ඡන්දෙ දීපු එවුන් මුඩුක්කුවල ඉන්නෙ කියලා උඹ කොහොමද කියන්නෙ.නිකන් කුනුහරප කියන්නයි මඩ ගහන්නෙයි නැතුව පොයින්ට් එකකට අදාලව කතා කරපන්.
    මතවාදීමය වශයෙන් බංකොලොත් උබලානේ බන්.කියන්න දෙයක් නැතුව පොන්නයයි,මුඩුක්කුවයි කියන්නෙ
    රනිල්ගෙ දේශපාලනය හොඳනම් ඇයි බන් අවුරුදු 25ක්ම විපක්ශයේ හිටියෙ?දැනුත් අනුන්ගෙ කරපිටින් ගිහින් නිකන් කෑ ගහනවා.
     
    Last edited:

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    Hustler
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif

    Posts: 437
    Join Date: Nov 2007

    Yesterday, 04:01 PM

    Quote:
    Originally Posted by ජිංතක ජිල්ලබකිට
    ලමයෙක් හදන එක උගේ පුද්ගලික වැඩක්. ඒකයි රට කරවන එකයි, පරිණත දේශපානඥයෙක් විදියට රට කිරීමයි අතරේ සම්බන්දයක් නැහැ. රනිල්ගේ පුද්ගලික ජීවිතේ උගේ දේශපාලනයත් එක්ක මාට්ටු කරන්නේ දේශපාලනය ගැන කිසි දෙයක් නොදැන " අනෙ අපේ මහින්ද අප්පුච්චා" කියන, උගත් කමක්, නැති, මතවාදීමයව බංකොලොත් , දේශපාලනමය වශයෙන් පොන්නයෝ සෙට් එක තමයි. ඒ පොන්නයෝ සෙට් එක තමයි "අපුච්චා මලෝ - කොටි එනවෝ" කියල මහින්දට ඡන්දේ දීපු නූගත් මුඩුක්කුවෝ ටික.

    රෙප් තම්බල කාපන්! :D:D

    Hodata kiyala... LOL!
    ================

    That is Very True:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ශීඝ්‍ර වඳවී යාමේ තර්ජනයට ලක්වී ඇති මිනිස් රුවකින් හා බාගෙට පරිණාමනය වූ රිලා මොළයකින් සමන්විත වූ බයියන් නම් වූ සත්ව කොට්ඨාසය වඳ කිරීමේ ව්‍යාපාරයට රුකුල් දුන් සැමට අපගේ හෘදයාංගම ස්තූතිය. #‎හෘදසාක්ෂිය‬

    :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මහින්දට ඡන්දෙ දීපු උන් පොන්නයෝ නම් ලමයෙක්ව හදා ගන්න බැරි රනිල්ට ඡන්දෙ දීපු එවුන්ට මොකක්ද බන් කියන්නෙ?

    අනික මහින්ද පැරදුනේ දෙපාරයි.ඒකට රනිල් පැරදිලාම ලංකාවෙ රෙකොර්ඩ් එකක් තියලා තියෙනව.වැඩිම පාරක් පරාද වුන පක්ෂ නායකයා

    රෙප් කපන කොන්ද පන තියෙන එවුන් තමන්ගෙ නම දාලම කපපන්.

    ප්‍රශ්න 2ක් අහන්නද? :rofl:

    [1]
    එතකොට 2වතාවක් ජනාදිපතිව ඉඳලා,
    3 වෙනි පාර බලෙන් ජනාදිපතිවරනයට ඇවිල්ලා පැරදිලා
    ලෝක වර්තාවක් තිබ්බෙ කවුද?

    [2]
    එතකොට 2වතාවක් ජනාදිපතිව ඉඳලා,
    3 වෙනි පාර බලෙන් ජනාදිපතිවරනයට ඇවිල්ලා පැරදිලා,
    ඊට පස්සේ අගමැතිකමට තරඟකරලා පැරදිලා,
    පාර්ලිමෙන්තු මන්ත්‍රි කමක් ලබාගෙන
    ලෝක වර්තාවක් තිබ්බෙ කවුද?

    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ප්‍රශ්න 2ක් අහන්නද? :rofl:

    [1]
    එතකොට 2වතාවක් ජනාදිපතිව ඉඳලා,
    3 වෙනි පාර බලෙන් ජනාදිපතිවරනයට ඇවිල්ලා පැරදිලා
    ලෝක වර්තාවක් තිබ්බෙ කවුද?

    [2]
    එතකොට 2වතාවක් ජනාදිපතිව ඉඳලා,
    3 වෙනි පාර බලෙන් ජනාදිපතිවරනයට ඇවිල්ලා පැරදිලා,
    ඊට පස්සේ අගමැතිකමට තරඟකරලා පැරදිලා,
    පාර්ලිමෙන්තු මන්ත්‍රි කමක් ලබාගෙන
    ලෝක වර්තාවක් තිබ්බෙ කවුද?

    මහින්ද රාජපක්ෂ.
     
    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    Dala thiyena muna dakkama ithin onama ekekta therenawa PONNAYA kauda kiyala, danna un dannawa ithin ponnaya kaud akiyala, gani wena ganu ekka sellam danakota minha wena kollo ekka sellam danawa...ane huke thopi wage lolllange veerayo ithin poni, sagala, akila wage un thamai...!!!!