ඔහොම කතා කරන්ඩ එපා බන්...මේ බන් රටේ හිටපු නායකයෙක්නේ...මමත් අනිත් පෑත්ත තමා..ඒත් ඉතින් කතා කරන්ඩ ඕනි හරියට
මම බෙනා;18842317 said:ඔහොම කතා කරන්ඩ එපා බන්...මේ බන් රටේ හිටපු නායකයෙක්නේ...මමත් අනිත් පෑත්ත තමා..ඒත් ඉතින් කතා කරන්ඩ ඕනි හරියට
ජිංතක ජිල්ලබකිට;18841563 said:ආ මේ ඉන්නේ තව වහල් බයියෙක්.![]()
Gon baiyo ube madamoosala para ballata meka kanna deepan.
බල්ලට බල්ලා කියන්නේ නැතුව මොකක් කියන්නද
මැදමුලන බල්ලා & කුක්කෝ ටික

Okජිංතක ජිල්ලබකිට;18842410 said:නායකයෙක් බව නම් ඇත්ත. හැබැයි මූ කරපු ඒවල හැටියට, මූට
ඒ ගෞරවය නම් ලැබෙන්නේ නැහැ. මොකද මේකා රටේ ඉහලම පුරවැසියා විදියට දෙපාරක් ඉඳලා, තවත් ඉන්න ව්‍යවස්තාවත් වෙනස් කරලා, ඒකෙනුත් පැරදුනාම හිටපු ජනපති විදියට ඒ සත්කාර අරන් පැත්තකට වෙලා, ඒ තියෙන නාමික ගෞරවය හරි රැකගෙන ඉන්නෙ නැතුව, ආයෙත් ආවා අගමැති වෙන්න. ඒ නිසා මූ කරපු හොරකම්, ජඩකම්, මැරකම් වලට ලැබුනු සමාවත් ඉවරයි, මූට තිබ්බ ගෞරවයත් ඉවරයි. මූ පොන්න බල්ලෙක්ම තමයි.

කුටුම්භ;18843370 said:යුද්ද කාලෙ හැන්ගිලා හිටිය ටොය්යො එලියට ඇවිත් පජාත ටොක් දානව ..
මහින්දට ඡන්දෙ දීපු උන් පොන්නයෝ නම් ලමයෙක්ව හදා ගන්න බැරි රනිල්ට ඡන්දෙ දීපු එවුන්ට මොකක්ද බන් කියන්නෙ?
අනික මහින්ද පැරදුනේ දෙපාරයි.ඒකට රනිල් පැරදිලාම ලංකාවෙ රෙකොර්ඩ් එකක් තියලා තියෙනව.වැඩිම පාරක් පරාද වුන පක්ෂ නායකයා
රෙප් කපන කොන්ද පන තියෙන එවුන් තමන්ගෙ නම දාලම කපපන්.

ජිංතක ජිල්ලබකිට;18846822 said:ලමයෙක් හදන එක උගේ පුද්ගලික වැඩක්. ඒකයි රට කරවන එකයි, පරිණත දේශපානඥයෙක් විදියට රට කිරීමයි අතරේ සම්බන්දයක් නැහැ. රනිල්ගේ පුද්ගලික ජීවිතේ උගේ දේශපාලනයත් එක්ක මාට්ටු කරන්නේ දේශපාලනය ගැන කිසි දෙයක් නොදැන " අනෙ අපේ මහින්ද අප්පුච්චා" කියන, උගත් කමක්, නැති, මතවාදීමයව බංකොලොත් , දේශපාලනමය වශයෙන් පොන්නයෝ සෙට් එක තමයි. ඒ පොන්නයෝ සෙට් එක තමයි "අපුච්චා මලෝ - කොටි එනවෝ" කියල මහින්දට ඡන්දේ දීපු නූගත් මුඩුක්කුවෝ ටික.
රෙප් තම්බල කාපන්!![]()

ශීඝ්‍ර වඳවී යාමේ තර්ජනයට ලක්වී ඇති මිනිස් රුවකින් හා බාගෙට පරිණාමනය වූ රිලා මොළයකින් සමන්විත වූ බයියන් නම් වූ සත්ව කොට්ඨාසය වඳ කිරීමේ ව්‍යාපාරයට රුකුල් දුන් සැමට අපගේ හෘදයාංගම ස්තූතිය. #හෘදසාක්ෂිය

මහින්දට ඡන්දෙ දීපු උන් පොන්නයෝ නම් ලමයෙක්ව හදා ගන්න බැරි රනිල්ට ඡන්දෙ දීපු එවුන්ට මොකක්ද බන් කියන්නෙ?
අනික මහින්ද පැරදුනේ දෙපාරයි.ඒකට රනිල් පැරදිලාම ලංකාවෙ රෙකොර්ඩ් එකක් තියලා තියෙනව.වැඩිම පාරක් පරාද වුන පක්ෂ නායකයා
රෙප් කපන කොන්ද පන තියෙන එවුන් තමන්ගෙ නම දාලම කපපන්.

ප්‍රශ්න 2ක් අහන්නද?
[1]
එතකොට 2වතාවක් ජනාදිපතිව ඉඳලා,
3 වෙනි පාර බලෙන් ජනාදිපතිවරනයට ඇවිල්ලා පැරදිලා
ලෝක වර්තාවක් තිබ්බෙ කවුද?
[2]
එතකොට 2වතාවක් ජනාදිපතිව ඉඳලා,
3 වෙනි පාර බලෙන් ජනාදිපතිවරනයට ඇවිල්ලා පැරදිලා,
ඊට පස්සේ අගමැතිකමට තරඟකරලා පැරදිලා,
පාර්ලිමෙන්තු මන්ත්‍රි කමක් ලබාගෙන
ලෝක වර්තාවක් තිබ්බෙ කවුද?