පොන්න පැටව් ටික අවුරුද්දක් නෑ තවම ත්‍රෙඩ් එක දාලා. පොඩ්ඩක් හිටපන් තව ටිකක් කාලයට ඉඩ දීලා පෝරිසාද පොන්ස්ට දැන් සනීප ඇති.![]()




ලීක් එකෙන් පස්සෙ අපේ Roxxy2K
![]()
පිස්සුද බං. අපෝ නෑ මේ ත්‍රෙඩ් එකේ මම දිගටම කිව්වේ කාලයට ඉඩ දෙමු කියලා. එක එක පොන්ස්ලා මොනවා බලන්නද කිය කියා පකේ ටෝක් දුන්නනෙ. තව ටිකක් ඉවසමුකෝ. More fun is on the way.
අනේ මන්ද බන් මමත් හිතුවෙ නෑ ප්‍රියාන් මැනික් ඔහොම ඩයල් එකක් කියල
ඇත්ත නැත්ත එලියට එයි තව ඉස්සරහට යද්දි 
අනේ මන්ද බන් මමත් හිතුවෙ නෑ ප්‍රියාන් මැනික් ඔහොම ඩයල් එකක් කියල
ඇත්ත නැත්ත එලියට එයි තව ඉස්සරහට යද්දි
![]()


අනේ මන්ද බන් මමත් හිතුවෙ නෑ ප්‍රියාන් මැනික් ඔහොම ඩයල් එකක් කියල
ඇත්ත නැත්ත එලියට එයි තව ඉස්සරහට යද්දි
![]()

Priyan manik kiyanne amu horek kiyala moona balapu gaman penne nadda ban? Oka awurudu 32 weddith kanna nathuwa kadawala ithuru wena indul kaala thiyenne. Ita passe uthsahayen awurudu 2n lankawe 4 weni kotipathiya wela thiyenne.![]()

පක තමා. 
ලංකාවෙ 4 වෙනි කෝටිපතියාපක තමා.
![]()
පොර කිවුවා මුල් 10ඇතුලෙ ඉන්නව කියල දවසක්



Priyan manik kiyanne amu horek kiyala moona balapu gaman penne nadda ban? Oka awurudu 32 weddith kanna nathuwa kadawala ithuru wena indul kaala thiyenne. Ita passe uthsahayen awurudu 2n lankawe 4 weni kotipathiya wela thiyenne.![]()

අනේමන්දා බන්,මේ යක්කු ඉස්සරහා අපි මොන තරම් ඇන්දෙනව ඇත්ද..ලංකාවෙ 4 වෙනි කෝටිපතියාපක තමා.
![]()
Priyange katinma kiyana eka ahala balanna.

මූ තමුන් ගැන හෙනම හීනමානෙන් ඉන්නෙ![]()


Muge gana gossip wala daala thiyena articles wala kattiya moota dewi kenekta wage wandinawa salli bedanawa kiyala.![]()
සල්ලි දැකපු නැති උන්ට හොදයි. 
මගේ ලයිෆ් එක අනුව සහ මගේ ජොබ් එක අනුව මට ඩීල් කරන්න වෙන්නෙ co workers ල upper middle class and high class බං. අනික වයස 30 + උනේ අහසින් කඩා පාත් වෙලායෑ. මගේ බොස්ට තියෙනවා ප්‍රියාන් කාරයට වඩා සල්ලි. ඒ වගේම ඌට වඩා සල්ලි තියෙන නිහඩව මිනිස්සුන්ට උදව් උපකාර කරන මිනිස්සු සෑහෙන මම පෞද්ගලිකව දන්නවා. එක්කො එකක් උගත්කම් නැත්නම් හැදියාව.
මගේ ලයිෆ් එකේ තියරි එක අනුව මොකෙක් හරි ලොකුවට සමාජෙට පෙන්නගෙන කැපී පේන්න හදනවා නේද අන්න උන්ගෙන් තමයි ඔක්කොටම කලින් පරිස්සම් වෙන්න ඕනෙ මොකද උන් තමයි ලෝක ගං කබරයෝ.
ඔය තියරි එක ප්‍රියාන් කාරයට උනත් එච්චරයි.![]()
මන් ඔයවගෙම දෙයක් වෙන විදියකට කිව්වා වෙනත් කාරණාවක් සම්බන්ධව.
ඔය ෆයිවර් ලසන්තලා සෙට් එක, අර ලැම්බොගිනි ගත්ත පොඩි ඒකා මෙන්න මෙ වගෙ ඩයල්ම තමා.
අපි අත්දැකීම් (මහ ලොකු අත්දැකීම් නැහැ එත් යමක් කමක් තෙරෙන මට්ටමක ඉන්නවා )
වලින් කිව්වහම මුන් අපිට බැනගෙන එනවා ඉරිසියාව ,කුහක කම කියලා.
අර සාමාන්‍ය සමාජෙ කියමනක් තියෙන්නෙ තියෙන මිනිහ පෙන්නන්නෙ නැහැ කියලා ?
පෙන්නන්න හදලා ප්‍රසිද්ධ වෙලා රඟන්න හදනවානම් අනිවා ඒ පිටිපස්සෙ වෙනත් පටු අරමුණක් තියෙනවාම තමා.