මැනික් මුදලාලි

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මන් ඔයවගෙම දෙයක් වෙන විදියකට කිව්වා වෙනත් කාරණාවක් සම්බන්ධව.
    ඔය ෆයිවර් ලසන්තලා සෙට් එක, අර ලැම්බොගිනි ගත්ත පොඩි ඒකා මෙන්න මෙ වගෙ ඩයල්ම තමා.
    අපි අත්දැකීම් (මහ ලොකු අත්දැකීම් නැහැ එත් යමක් කමක් තෙරෙන මට්ටමක ඉන්නවා )
    වලින් කිව්වහම මුන් අපිට බැනගෙන එනවා ඉරිසියාව ,කුහක කම කියලා.
    අර සාමාන්‍ය සමාජෙ කියමනක් තියෙන්නෙ තියෙන මිනිහ පෙන්නන්නෙ නැහැ කියලා ?
    පෙන්නන්න හදලා ප්‍රසිද්ධ වෙලා රඟන්න හදනවානම් අනිවා ඒ පිටිපස්සෙ වෙනත් පටු අරමුණක් තියෙනවාම තමා.

    :yes::yes:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    :yes::yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    Muge gana gossip wala daala thiyena articles wala kattiya moota dewi kenekta wage wandinawa salli bedanawa kiyala. :yes::yes:
    ඌම ගෙවලා ඌම ප්‍රමොට් කරගන්නවා.
    අර රොයල් බත්ඩෙ පාටි චන්දිමාල් පොරත් එහෙමයි.
    ලසන්තව එළකිරියෙ ප්‍රමොට් කරා ඒ කාලෙ එකෙක් මට උගෙ අයි ඩී එක මතක නැහැ.
    තක්කඩි කම් කරලා හම්බ කරන උන් තමා වැඩිපුර පන්සල් යන්නෙ දාන මාන දෙන්නෙ පිං අතෙ වැඩ කරන්නෙ ?
    එතකොට කවුරුත් සැක කරන්නෙ නැහැ නෙ ?
    අර වුල්ෆ් ඔෆ් ද වොල් ස්ට්‍රීට් කියන ෆිල්ම් එකෙත් ඔයවගෙ සීන් එකක් වෙන්නෙ. උනුත් නීති විරොධීව හම්බ කරලා රඟන්න යනවා.
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    මන් ඔයවගෙම දෙයක් වෙන විදියකට කිව්වා වෙනත් කාරණාවක් සම්බන්ධව.
    ඔය ෆයිවර් ලසන්තලා සෙට් එක, අර ලැම්බොගිනි ගත්ත පොඩි ඒකා මෙන්න මෙ වගෙ ඩයල්ම තමා.
    අපි අත්දැකීම් (මහ ලොකු අත්දැකීම් නැහැ එත් යමක් කමක් තෙරෙන මට්ටමක ඉන්නවා )
    වලින් කිව්වහම මුන් අපිට බැනගෙන එනවා ඉරිසියාව ,කුහක කම කියලා.
    අර සාමාන්‍ය සමාජෙ කියමනක් තියෙන්නෙ තියෙන මිනිහ පෙන්නන්නෙ නැහැ කියලා ?
    පෙන්නන්න හදලා ප්‍රසිද්ධ වෙලා රඟන්න හදනවානම් අනිවා ඒ පිටිපස්සෙ වෙනත් පටු අරමුණක් තියෙනවාම තමා.

    :yes::yes::yes::yes::yes:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    පොර කිවුවා මුල් 10ඇතුලෙ ඉන්නව කියල දවසක්

    දවසක් කොත්තු කඩේකට පැනලා රුපියල් 100 කට මරා ගත්තා 10 නි කෝටි පතියා
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    මන් ඔයවගෙම දෙයක් වෙන විදියකට කිව්වා වෙනත් කාරණාවක් සම්බන්ධව.
    ඔය ෆයිවර් ලසන්තලා සෙට් එක, අර ලැම්බොගිනි ගත්ත පොඩි ඒකා මෙන්න මෙ වගෙ ඩයල්ම තමා.
    අපි අත්දැකීම් (මහ ලොකු අත්දැකීම් නැහැ එත් යමක් කමක් තෙරෙන මට්ටමක ඉන්නවා )
    වලින් කිව්වහම මුන් අපිට බැනගෙන එනවා ඉරිසියාව ,කුහක කම කියලා.
    අර සාමාන්‍ය සමාජෙ කියමනක් තියෙන්නෙ තියෙන මිනිහ පෙන්නන්නෙ නැහැ කියලා ?
    පෙන්නන්න හදලා ප්‍රසිද්ධ වෙලා රඟන්න හදනවානම් අනිවා ඒ පිටිපස්සෙ වෙනත් පටු අරමුණක් තියෙනවාම තමා.

    True :yes::yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    Ai bung me duppath minussunta udaw kerana deviyek wage minihekta garahanne? u kohoma hamba kerath umbelata moko? kuheka haththa :rofl:
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    ඔව්වල හිඩ්න් ඇජෙන්ඩාස් තියෙන්න පුලුවන් ඕනෙ තරම්. ඌ ඒකෙන් කරන්නෙ අහිංසක කම, දුප්පත්කම, කදුල ප්‍රමෝට් කරලා උගේ තත්වය හදාගන්න. මිනිස්සු සමාජෙ තත්වය හදාගන්න එක එක දේවල් කරනවනෙ. මේකත් එක විදිහක් විතරයි. කදුල, දුප්පත්කම ප්‍රමෝට් කරන එක නම් පෞද්ගලිකව මම අකමැති පැතිකඩක්.

    Chetananm bhikkawe Kammam wadamiii
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    1 - අනුන්ගෙ සල්ලි හොරකම් කරන , මිනිස්සු මරන එවුන් ලංකාවෙ ඉන්නව..

    2 - අනික් මිනිස්සුන්ට රුපියලකින්වත් උදවු නොකරන එවුන් ලංකාවෙ ඉන්නව..

    3 - සාමාන්‍ය මිනිස්සුන්ගෙ සල්ලි වලින් ආතල් අරගෙන හොදට කාල බීල ඉන්න මිනිස්සු ලංකාවෙ ඉන්නව ( පාර්ලිමේන්තුවෙ ඉන්න පකයි ටික)

    මේ වර්ග තුනෙන්ම මිනිස්සු ඉන්න ලංකාවෙ එක මිනිහෙක් තමන්ගෙ සල්ලි වියදම් කරල අනික් අයට උදවු කරල ඒකෙ photo 10 ක් අරගෙන උගෙ facebook account එකට upload කරන එක ගැන අපි හොයන්න ඕනි නෑ බන්.. ඌ කරන්නෙ හොද දෙයක්නෙ, උගෙන් කාටවත් කරදරයක් ඇත්තෙත් නැහැනෙ.. :nerd:
    :yes::yes::yes:
     
    • Like
    Reactions: weer 11

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    පෝරිසාදයා;24191746 said:
    අනුන්ගෙ රෙද්දවල් හොයන්න එපා... ඒ මනුස්සයා දුප්පත් මිනිස්සුන්ට කර සේවය වෙන කවුරුවත් කරල නෑ.. උඹටත් කන්න අදින්න්න නෑ කිව්ව්වොත් හෙට ඇවිල්ලා උදව් කරයි..

    :rofl::rofl::rofl:

    Udaw karai umbata awidaganna bari wennama. :rofl::rofl: