මූ ඉතාලියේ සුපිරි පොරක්. මම එක පාරක් මුව දැක්ක මිලාන් වල. පස්සේ තමයි දැනගත්තේ පට්ට ප්‍රසිද්ද එකෙක් කියල. කමෙන්ට් බලපන් දැන් මේක යන්නේ ඉන්දියාවෙන් පිට. අනේ මන්ද බන් සෝසියල් මිඩියා වලට එක වෙලාවකට හිතාගන්න බැරි දේවල් කරන්න පුලුවන් කියල හිතෙනව. මාර විදියට වයිරල් යන්න අරන්