හම්මට පට්ට පැත්තක් මචන්. උබේ ත්‍රෙඩ් එක දකිද්දි පට්ට දුකයි. කලින් එලකිරියෙ පරණ මෙම්බර්ස්ලත් මේ වගෙ කැප්ශන් එක්ක නූල් දැම්ම ඉස්සර, එහෙම හිටපු එවුන් බැදලා පවුල් පන්සල් වෙලා දැන් කොහෙ ඉන්නවද දන්නේ නෑ. මේ වගෙ ට්‍රිපක් ආයේ ගියොත් කිරියෙ දාපන් මචන්. පට්ට 4ටොස් ටික.