ඉතින් මචං උබට බැරිද පොඩ්ඩක් කල්පනා කරලා පොඩි ලීවර් සිස්ටම් එකක් වගේ සෙට් කොරන්න ඕක ලේසියෙන් උඩ පහත කරන්න? පොඩ්ඩක් හොයල බලපන් මචන්. ඕවට පොඩි මිකැනිසම්ස් තියෙනවා. එහෙම කලොත් උබට ඕක බිස්නස් එකක් විදියට ගොඩ දාන්නත් පුළුවන් වෙයි.Thanks everyone
Eka aththa machan. Electric eke wage smooth widiyatamam adjust karanna ba meke. Kokatath badu tika ain karala adjustment eka karana eka thama safe. Podi effort ekak daanna wenawa
------ Post added on Sep 20, 2021 at 11:12 PM