මැයි දහ-අට ගැන හිතද්දිත් දුකයි!

Batcha

Active member
  • Jan 17, 2011
    488
    92
    28
    උතුරෙ දෙමළ මිනිස්සු නම් සෙට් වෙලා තියෙනවා ඒත් ඔය වගේ ගැඹුරු දෙයක් කතා කරන්න තරම් ෆිට් එකක් තිබ්බෙ නෑ. භාෂාවෙත් ගැටළු තියෙනවා. ඒ විතරක් නෙවේ, ප්‍රශ්ණ ගැන අවබෝධයක් තියෙන ලෙවල් එකේ අයත් නෙවේ. ඒ නිසා කතා කරලා වැඩක් නෑනේ. හැබැයි වැල්ලවත්තෙ මම දන්න මිස්ලා කීප දෙනෙක්ම ඉන්නවා මම ඒ අයත් එක්ක නම් කතා කරලා තියෙනවා. ඒ ගොල්ලො එහේ දේශපාළුවන්ට බනිනවා. මිනිස්සු මෝඩයි ඕවා තමයි කියන්නෙ. ඇත්ත ප්‍රශ්න සල්ලි නෑ, ගොවිතැන් කරන්න වතුර නෑ, අස්වැන්න විකුනන්න නෑ, වැන්ඳඹුවො, පවුල් වල පිරිමි නෑ ගෑනු අය විතරයි. ඕවා තමයි ප්‍රධාන ප්‍රශ්න. කවුද වැරදි ඇහුවම කියන්නෙ ප්‍රභාකරන්ව මිසක් සිංහල අයවත් හමුදාවත් එහෙමත් නැත්නම් ෆෙඩරල් නැති නිසා වත් නෙවේ. මොලේ තියෙන මිනිස්සු කැමති සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න. ඒ මිනිස්සු හරි හොඳයි බන්. අවුරුද්දට කැවිලි පාර්සලුත් අපිට දෙනවා.

    වැල්ලවත්ත අයගෙන් අහලා වැඩක් නෑ. මාත් උතුරෙ උන් එක්ක කතා කරන්න බැලුවා. උන් ඒ දවස්වල ඒවා ගැන කතා කරන්න කැමැත්තක් දැක්කුවේ නෑ. බය හින්දා වෙන්න ඇති. දැන්නං දෙමළ අය සෙට්වෙන්නෙ නෑ. මට හිතෙන්නේ අපි ස්වභාවයෙන් කැමතියි අපේ කෙනෙක් යටතේ ඉන්න. අපේ භාෂාවෙන් කතා කරන්න, අපේ සංස්කෘතික අංග පිලිපදින්න - විශේෂයෙන් මගේ පලාතේ ජීවත් වෙද්දි. යාපනේ/ වන්නි රාජධානියක් තිබ්බා කියන කාරණෙත් බලපානවා. ඒත් එක්ක අර මුල් දේවල් ලැබෙන්නැති කොට ස්වාධීන වෙන්න හදන දෙයක්නෙ ඔතන තියෙන්නේ.

    අනික ඔය මිස් කියලා තියෙන්නේ යුද්ධෙ හින්දා ඇතුවුනු අළුත් ප්‍රශ්න. ඔය ටික ඉවර උනාම යටගියපු ඔරිජිනල් ප්‍රශ්න ආයේ උඩට එනවා.

    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,718
    113

    අපිටත් සෑහෙන්න ප්‍රශ්ණ තියෙනවා බන්. කොටින්ම කියනව නම් ඔය ඇමරිකාවෙන් මුලින්ම හඳට ගියයි කියන එකට මගේ ඒ හැටි කැමැත්තක් නෑ. මම කැමති රාවණා දඩු මොනරෙන් ගියා කියලා කියනවට. ඒත් ඉතින් හිත තද කරගෙන කාලා බිලා ඇඳලා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න උත්සහ කරනවා.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    අපිටත් සෑහෙන්න ප්‍රශ්ණ තියෙනවා බන්. කොටින්ම කියනව නම් ඔය ඇමරිකාවෙන් මුලින්ම හඳට ගියයි කියන එකට මගේ ඒ හැටි කැමැත්තක් නෑ. මම කැමති රාවණා දඩු මොනරෙන් ගියා කියලා කියනවට. ඒත් ඉතින් හිත තද කරගෙන කාලා බිලා ඇඳලා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න උත්සහ කරනවා.
    :lol: අපේ ඉන්නේ තනිකර හැඟීම් වලින් හිතන උන්,ඉතින් වටේම ඉන්න උන් බලන්නේ ඇරලා යන්න.අපි ජාතික සමගියට කලෙ රටෙ එතකොට 10%ක් වුන දෙමළ දෙවන භශාව කිරිම,ජාතික කොඩියට පාට එල්ලීම්,රටේ නමේ මුලට ශ්‍රී කෑල්ලක් එල්ලීම,වගෙ මහ බොලද මෝඩ ආපහු හරවන්න බැරි ගොන් වැඩ තමයි සිංහල නායකයෝ කලෙ,උන් බැලුවේ තාවකාලිකව ප්‍රශ්න යට ගහන්න.අදත් කරන්නෙ ඒකම තමයි,මෝඩ නයකයො,කන්නංගර මහත්තයා විතරයි රටෙ අනාගතය ගැන හිතලා තීරණයක් ගත්තේ.
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    අපිටත් සෑහෙන්න ප්‍රශ්ණ තියෙනවා බන්. කොටින්ම කියනව නම් ඔය ඇමරිකාවෙන් මුලින්ම හඳට ගියයි කියන එකට මගේ ඒ හැටි කැමැත්තක් නෑ. මම කැමති රාවණා දඩු මොනරෙන් ගියා කියලා කියනවට. ඒත් ඉතින් හිත තද කරගෙන කාලා බිලා ඇඳලා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න උත්සහ කරනවා.
    :lol::lol::lol: