මැයි දිනයේ පොහොට්ටුවේ ජන ගඟේ නොදුටු දසුන්

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    නැහැ බන් උන් තියල තියෙන්නේ මැයි හට් එකක්.



    IMG-20240501-WA0359 (1).jpg

    IMG-20240501-WA0333.jpg
    IMG-20240501-WA0332.jpg
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    මේවා නෙවෙයි.
    අර පාරවල් පිරෙන්න සෙනඟ හිටිය ෆොටෝ කෝ..?
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    පොහොට්ටුව උන්ගේ අපේක්ෂකයෙක් ජනපතිවරණයට දාන්නේ නෑ.ජනපතිවරණෙදි රනිල්ටම තමා උන් සපෝර්ට් කරන්නේ.රනිල් කියන කථාවම මහින්ද කිව්ව නිසා ඒක 100%ක් ෂුවර්..😅

    v1g6DfJ.jpeg
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    පොහොට්ටුව උන්ගේ අපේක්ෂකයෙක් ජනපතිවරණයට දාන්නේ නෑ.ජනපතිවරණෙදි රනිල්ටම තමා උන් සපෝර්ට් කරන්නේ.රනිල් කියන කථාවම මහින්ද කිව්ව නිසා ඒක 100%ක් ෂුවර්..😅

    v1g6DfJ.jpeg
    උන් ක්‍රයිසිස් එකක් හදල එක එකාට දෙනවා හැන්ඩ්ල් කරපල්ලා කියල. මුන්ට නෙවෙයිද ය අකෝ වැහි නැති හෙන ගහන්න ඕනේ. කුණු වෙලා මැරෙන්න ඕනේ ජිවිත මෙව්වා.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    මිනිස්සු ගැන හිතන නායකයෝ.
    පුටු තියලා තෙමෙන්නේ නැතිවෙන්න හට් ගහලා...
    මේවා කුහක යක්කුන්ට තේරෙන්නේ නෑ... :confused:
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    Drone වලින් ශුට් කරන එක තහනම් කරපු නිසා ජාතික ආරස්සාව ගැන හිතලා පොටෝ අරන් නැහැ මේ සැරේ.
     
    • Haha
    Reactions: Cypress

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland
    දැන් මයිනට මුක්කුව නැතුව හිටගෙන ඉන්න බෑ. ඇවිදින්න වට පඩය උදව කරනව ඒත් පඩි 2-3කට වඩා යන්න බෑ. බුවා එහෙට මෙහෙට යන්නෙ ගොල්ෆ් කාට් එකෙන් වාහනෙ ඉදන් ස්ටේජ් එක ගාවට එනකම් ඉස්සර වගේ පයින් එන්න වාරු නෑ
     
    • Like
    Reactions: Cypress

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732
    113
    ඔච්චරහරි සෙනග හොයාගත්ත එක ලොකු දෙයක් හැබැයි
    අනේ වදින්නන් එන්න කියල කියන්න ඇති තව බඩු මල්ලකුයි බෝතලේකුයි දහදාහකුයි දෙන්නන් කියන්න ඇති
     
    • Haha
    Reactions: Sen-lu