Munan dan nikan dakune hora kapuwek wage bn
උන් ක්‍රයිසිස් එකක් හදල එක එකාට දෙනවා හැන්ඩ්ල් කරපල්ලා කියල. මුන්ට නෙවෙයිද ය අකෝ වැහි නැති හෙන ගහන්න ඕනේ. කුණු වෙලා මැරෙන්න ඕනේ ජිවිත මෙව්වා.පොහොට්ටුව උන්ගේ අපේක්ෂකයෙක් ජනපතිවරණයට දාන්නේ නෑ.ජනපතිවරණෙදි රනිල්ටම තමා උන් සපෝර්ට් කරන්නේ.රනිල් කියන කථාවම මහින්ද කිව්ව නිසා ඒක 100%ක් ෂුවර්..
![]()
අනේ වදින්නන් එන්න කියල කියන්න ඇති තව බඩු මල්ලකුයි බෝතලේකුයි දහදාහකුයි දෙන්නන් කියන්න ඇතිඔච්චරහරි සෙනග හොයාගත්ත එක ලොකු දෙයක් හැබැයි