රටේ අයවැය පීඩනය ජනතාවගෙන් අවම කිරීමේ පියවරක් ලෙස රාජ්‍ය සේවකයින් ගේ මැයි මාසයේ වැටුප හෝ ඉන් කොටසක් පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් පී.බි. ජයසුන්දර ඉල්ලා සිටිනවා.
ඒ වෙනුවෙන් මැයි මාසය සඳහා හිමි සිය මාසික වැටුප වැන්දඹු සහ අනත්දරු දායකත්වය සඳහා යොදවන්නැයි ජනාධිපති ලේකම් ආචාර්ය පී.බි.ජයසුන්දර විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන මුල්‍ය නිලධාරිවරයා වෙත දැනුම් දී තිබෙනවා.
සියලු දෙනාටම මාසික වැටුප ලබාදීම අපහසු විය හැකි. මාසයක වැටුපෙන් අඩක්, සතියක වැටුපක්, දිනක වැටුප වශයෙන් මේ දායකත්වය ලබා දෙන ලෙසට තමන් විශ්වාස කරන බව ජනාධිපති ලේකම්වරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.
https://www.citizen.lk/news/70959
සල්ලි අච්චු ගහන්නේ නැද්ද
මේ පාර චන්දෙට වැඩිය වියදම් කරන්න ඕනි නැති නිසා වෙනදට කොටි ගණන් වියදම් කරන සල්ලි රජයට නිකන් දීල ලකුණු ටිකක් දාගෙන් චන්දෙත් දිනුවැකි.
මිනිස්සුන්ගෙන් හොරාකාපු සල්ලි ආපහු දෙන්න කිව්වම ලැජ්ජයි වගේ නේ. එකයි එහෙම කිව්වේ.

…..... මම හිතුවේ හිතේ කොනක පොඩි බයක් ඇති කියල නාගා ව ගාවගනියි කියල