මැයි මස වැටුප

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    රටේ අයවැය පීඩනය ජනතාවගෙන් අවම කිරීමේ පියවරක් ලෙස රාජ්‍ය සේවකයින් ගේ මැයි මාසයේ වැටුප හෝ ඉන් කොටසක් පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් පී.බි. ජයසුන්දර ඉල්ලා සිටිනවා.


    ඒ වෙනුවෙන් මැයි මාසය සඳහා හිමි සිය මාසික වැටුප වැන්දඹු සහ අනත්දරු දායකත්වය සඳහා යොදවන්නැයි ජනාධිපති ලේකම් ආචාර්ය පී.බි.ජයසුන්දර විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන මුල්‍ය නිලධාරිවරයා වෙත දැනුම් දී තිබෙනවා.


    සියලු දෙනාටම මාසික වැටුප ලබාදීම අපහසු විය හැකි. මාසයක වැටුපෙන් අඩක්, සතියක වැටුපක්, දිනක වැටුප වශයෙන් මේ දායකත්වය ලබා දෙන ලෙසට තමන් විශ්වාස කරන බව ජනාධිපති ලේකම්වරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.


    https://www.citizen.lk/news/70959


    සල්ලි අච්චු ගහන්නේ නැද්ද :eek:



    මේ පාර චන්දෙට වැඩිය වියදම් කරන්න ඕනි නැති නිසා වෙනදට කොටි ගණන් වියදම් කරන සල්ලි රජයට නිකන් දීල ලකුණු ටිකක් දාගෙන් චන්දෙත් දිනුවැකි.



    මිනිස්සුන්ගෙන් හොරාකාපු සල්ලි ආපහු දෙන්න කිව්වම ලැජ්ජයි වගේ නේ. එකයි එහෙම කිව්වේ.
     
    • Haha
    Reactions: rukey184 and SDCR

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මිනිස්සුන්ගෙන් හොරාකාපු සල්ලි ආපහු දෙන්න කිව්වම ලැජ්ජයි වගේ නේ. එකයි එහෙම කිව්වේ.

    HPbKpgQeZEutiJSHsez5u351ppewT0F-nJaYh-s4iNL1UhgySFLx53dft-Hfj_fGGNq0Lz0X3_iutuWgQI3gkviyQfVK_VASsWIYtP54mG2skn8EJDlgmw
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අනා.. පව් ඔයා. පෙන්නේ නැති වෙන්න දාපු එකත් කොහොම හරි හොයාගෙන හිත රිදවාගෙන.
     
    • Like
    Reactions: pazzy12

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Ice gahala athmaya pawa deela pin padi gahana eunge padi nodi inna thiyenne okun me ratata karapu deyak ne. Kana bath atayak gane mun ratata nayayai pin guththarayo.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පෙන්නේ නැතිවෙන්න දැම්මේ ?

    ආසයි බයයි වගේද ?:lol:

    කශේරුකාවේ අවුලක්ද ?
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පෙන්නේ නැතිවෙන්න දැම්මේ උබල මල් වගේ හිත රිදවගත්තම පව් නිසා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒක මිසක් :cool:…..... මම හිතුවේ හිතේ කොනක පොඩි බයක් ඇති කියල නාගා ව ගාවගනියි කියල :sorry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,873
    40,629
    113
    බඩ ගැන නොහිතන අයව බලාගන්න පුළුවන්:lol::lol:
     

    gama22

    Well-known member
  • Ape game podi collection ekak ekak dala awankawama wade giya thamath sathiyakata eka parak nathi bari minissunta denawa badu sathiyatama athiwenna laksha 4 k withara ekathu una . Gowiyagen kelinma badu gatha athara mediyo ne . Ekan godak yana wiyadam shape una . Hama baduwama ehamai agency contact karagena thoga widahata anith ona badu tika gatha. Anthima sathe wenakan denawa. Accounts balaganna hoda set ekak innawa ekkenekuta thani thirana be. Anna ehama thamai ape game kare .math 10000 k dunna . Ekata ekathu unoth karanna bari deyak neha habai mekata maha putuwata kamba horek dagathama yana thena renawa .
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ලොල්

    වහන්න කියන කෑගහල, ආන්ඩුවෙ වැඩට යන පකයලගෙ පඩියම කපන්න ඕනෙ 🤣
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,732
    4,968
    113
    ලොල්

    වහන්න කියන කෑගහල, ආන්ඩුවෙ වැඩට යන පකයලගෙ පඩියම කපන්න ඕනෙ 🤣
    හහ් පඩි කැපුවොත් අම්මප රයිඩර්ගෙ කෙසෙල් කැන් ටික හොරෙන් කපන එක කපනව. :angry: :angry: :angry:
     
    • Haha
    Reactions: Solo Rider