මැයි මාසය වෙද්දී අපේ රටේ ඉරණම

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,666
    5,513
    113
    279222849-358608359629843-4257588575257109810-n.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උං කොහෙද යකෝ ෆේල් උන් සැපේ තොපි තමා ෆේල් 😂😂😂 කොටින්ම රෙන්න පුකේ ගූ නැතුව මෙතන රාජපක්ශලාට බනිනවා ගුප්පියා.
    හැම පල් හොරාම සැපේ තමයි ඉන්නෙ. නැතුව උන්ට මහන්සි වෙලා රස්සාවල් කරන්ඩද?. අනිත් මිනිස්සු මහන්සියෙන් හම්බකරන දේ හොරා කාලා ආතල් එකේ ඉන්නව.

    අර එකෙක් රොකට් එකකුත් ඇරියෙ :rofl:

    උන් ගෙ ගූ ටික කන්ඩ උඹ වගේ බයියොත් ඉන්නවනෙ :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,788
    113
    සේදවත්ත

    උබල ඒ ඇරපු රොකට් වල ගූ කාපන් යකෝ . මමත් උන් වගේම සැපේ ඉන්න එකෙක් නේ 😂😂
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උබල ඒ ඇරපු රොකට් වල ගූ කාපන් යකෝ . මමත් උන් වගේම සැපේ ඉන්න එකෙක් නේ 😂😂
    ඇරපු රොකට් වල ගූ කන්න උඹල ඉන්නෙ. පල් හොරුන්ගෙ ගූ කන පල් හොරු බයියො :rofl:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,671
    5,792
    113
    KALUTHARA
    මාර දුකයි බං. කොච්චර හොඳට අපිට ඉන්න තිබ්බද. රෑට ඇඳට යන්නෙත් මේවා ඔළුවේ තියාගෙන ඇඳෙන් බහින්නෙත් මේවා ඔළුවේ තියාගෙන. මාර අවුල් මටනම්
    Jeewath wenawa kiyala danen na bn dn 😔
     
    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    මැයි වලින් පස්සේ උබලට වෙන්නේ සිගා නොකා සිගා කන්න පාං නොකියා පාං කන්න . ලංකාව අන්ත දුගී රාජ්යක් අතරට එක් වෙනවා . අනික් උන අපිව කොල්ල කාල ලංකාව හයිටිය වගේ වෙනවා.
    හයිටියේ කේස් එක වෙනස්, ඒ රටේ ටයිටේනියම් නිධි තියනවා. ළංකාවේ රත්තරං හෝ තෙල් නෑ.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,773
    28,147
    113
    Jeewath wenawa kiyala danen na bn dn 😔
    ඇත්තමයි බන්, ආස කෑමක් කන්න නෑ, ට්‍රිපක් යන්න නෑ, වාහනයක් ගන්න නෑ. පිස්සු වගේ. අද ගෙදරට පීලි ගේන්න ගියා. පරණ ස්ටොක් එකක් තිබ්බ කඩේකට ගියා මිල ගහලා තිබ්බෙ අඩි 12 පීල්ල 3400 ගානක්, කෙල්ලගෙන් ඉල්ලුවාම ඉන්න සර් බොස්ගෙන් අහන්න ඕනි කිව්වා. කෝල් කලාම ඌ කියනවා 7500යි 6500කට දෙන්නම් කියලා. කැරි යක්කු. රට හදන්න කතාව. මුන් එන්නෙත් අපිට අරින්න. මට කේන්තියයි, දුකයි සේරම එක්ක මම කියලා ආවා, කඩේ වැඩ කරන ඔයලාට බැනලා වැඩක් නෑ, හැබැයි මේ දෙවල් කොච්චර සාධාරණද කියලා ඔයාලම තීරණය කරන්න කියලා. මාර මිනිස්සු බන්
     
    • Sad
    Reactions: SIC and NRTG

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඇත්තමයි බන්, ආස කෑමක් කන්න නෑ, ට්‍රිපක් යන්න නෑ, වාහනයක් ගන්න නෑ. පිස්සු වගේ. අද ගෙදරට පීලි ගේන්න ගියා. පරණ ස්ටොක් එකක් තිබ්බ කඩේකට ගියා මිල ගහලා තිබ්බෙ අඩි 12 පීල්ල 3400 ගානක්, කෙල්ලගෙන් ඉල්ලුවාම ඉන්න සර් බොස්ගෙන් අහන්න ඕනි කිව්වා. කෝල් කලාම ඌ කියනවා 7500යි 6500කට දෙන්නම් කියලා. කැරි යක්කු. රට හදන්න කතාව. මුන් එන්නෙත් අපිට අරින්න. මට කේන්තියයි, දුකයි සේරම එක්ක මම කියලා ආවා, කඩේ වැඩ කරන ඔයලාට බැනලා වැඩක් නෑ, හැබැයි මේ දෙවල් කොච්චර සාධාරණද කියලා ඔයාලම තීරණය කරන්න කියලා. මාර මිනිස්සු බන්
    Wiring කරන්න earth wire ගන්න ගියා 10500 ගහලා තියන එක 19500ට විකුණනවා කිසි කැතක් නැතුව. මේ රටේ කිසි නීතියක් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අරගල කොරල රාජපක්ශල පන්නල ලපකොටා අගමැති කරගෙන, රාජපක්ශලගෙ ඩොලර් බිලියන 18 රත්තරන් ටොන් 350 සහ උගන්ඩ සල්ලි එකතු කරගෙන ගොඩයන්ඩ තියෙන්නෙ සරලයි..

    Wiring කරන්න earth wire ගන්න ගියා 10500 ගහලා තියන එක 19500ට විකුණනවා කිසි කැතක් නැතුව. මේ රටේ කිසි නීතියක් නෑ.
    සිස්ටම් චේන්ජ් වෙද්දි එහෙම තමයි පොන්සි, තව ටිකක් ගෝල්ෆේස් ගිහින් කාක් කාක් කාක් කාක් ගවා උන්නම තම හොද වෙනව.🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on Apr 26, 2022 at 10:45 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,402
    67,744
    113
    Hithe sathutath nattan mona magulatada ban gewal hadagena tawa issarahata yanne :oo: oya cycle eke ivarayak nedda
     
    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    Sirawata machanla athatama mara awul lnakawa kohoma thibuna ratakda anthimata mehema une enna enna kela wegena ene isarata Mona weida dane na api antha asarana una me huthala karapu waden 😢😢😢
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,788
    113
    සේදවත්ත
    මැයි වලින් පස්සේ ලංකාවේ උන්ට දිට්ඨදම්මවේදණිය කර්මය පඩිසන් දෙනවා කිරිබත් කාපුවගේ