මැයි මාසෙටත් 50%ක Rebate එකක්

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    customer base eka hadenakota adu karanawa da danne na
    එක තමයි කලින් මචන් Frimi ඇප් එකෙනුත් ඔය වගේ පට්ට ප්‍රොමෝෂන් දුන්නා දැන් මුකුත් නැහැ සල්ලිත් කපාගනවා වැඩියි
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,113
    1,614
    113
    එක තමයි කලින් මචන් Frimi ඇප් එකෙනුත් ඔය වගේ පට්ට ප්‍රොමෝෂන් දුන්නා දැන් මුකුත් නැහැ සල්ලිත් කපාගනවා වැඩිය
    salli kapagannawa wadi kiwe?
     
    • Like
    Reactions: NRTG

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,357
    113
    KrishanL89
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    එක තමයි කලින් මචන් Frimi ඇප් එකෙනුත් ඔය වගේ පට්ට ප්‍රොමෝෂන් දුන්නා දැන් මුකුත් නැහැ සල්ලිත් කපාගනවා වැඩියි
    frimi එකෙන් සල්ලි කපා ගන්නෙ නෑ එහෙම :frown:
    ලයිට් බිලක් ගෙව්වම රුපියල් 10ක සර්විස් චාජ් එකක් විතරයි ගන්නෙ
     
    • Sad
    Reactions: NRTG

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,113
    1,614
    113
    Transaction වලට ඉස්සර කියක් වත් ගත්තේ නැහැ දැන් ගන්නවා මචන් ඒකයි කිව්වේ
    meketh mokak hari business model ekak athi
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    Transaction වලට ඉස්සර කියක් වත් ගත්තේ නැහැ දැන් ගන්නවා මචන් ඒකයි කිව්වේ
    ට්‍රැන්සැක්ෂන් නං ඉතිං හැමෝම රුපියල් 30 ක් ගන්නවනෙ
    ATM එකෙත් 30 යි
     
    • Like
    Reactions: NRTG

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    frimi එකෙන් සල්ලි කපා ගන්නෙ නෑ එහෙම :frown:
    ලයිට් බිලක් ගෙව්වම රුපියල් 10ක සර්විස් චාජ් එකක් විතරයි ගන්නෙ
    Kawada idanda? Mage giya maseth kiyakwath kapun nane ceb,water board bill gewwata.. :unsure:

    Transaction වලට ඉස්සර කියක් වත් ගත්තේ නැහැ දැන් ගන්නවා මචන් ඒකයි කිව්වේ
    Mona transaction walatada? other banks fund transfers walata kohomath 30k kapunane.. card ekata 600ka annual fee ekak kapenawa habai dan.. 😑
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    Kawada idanda? Mage giya maseth kiyakwath kapun nane ceb,water board bill gewwata.. :unsure:

    Mona transaction walatada? other banks fund transfers walata kohomath 30k kapunane.. card ekata 600ka annual fee ekak kapenawa habai dan.. 😑
    physical card එකටනෙ
    වර්චුවල් එකට නෑ
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Kawada idanda? Mage giya maseth kiyakwath kapun nane ceb,water board bill gewwata.. :unsure:

    Mona transaction walatada? other banks fund transfers walata kohomath 30k kapunane.. card ekata 600ka annual fee ekak kapenawa habai dan.. 😑
    ඔය Annual Fee එකයි Other banks fund transfers ගැනයි තමයි මචන් මමත් කියන්නේ
     
    • Like
    Reactions: jzx

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    ඔය Annual Fee එකයි Other banks fund transfers ගැනයි තමයි මචන් මමත් කියන්නේ
    අපි වෙන bank එකක card එකක් use කරලා Frimi එක top-up කරන්කොටත් දැන් charge වෙනවද බං card එක අයිති bank එකෙන්
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අපි වෙන bank එකක card එකක් use කරලා Frimi එක top-up කරන්කොටත් දැන් charge වෙනවද බං card එක අයිති bank එකෙන්
    කලින් නම් උනා. මම NTB හින්දා දැන් හරියටම කියන්න දන්නේ නැහැ මචන්. ඉස්සර Commercial එකෙන් එනකොට එහෙම උනා
     
    • Like
    Reactions: jzx

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    කලින් නම් උනා. මම NTB හින්දා දැන් හරියටම කියන්න දන්නේ නැහැ මචන්. ඉස්සර Commercial එකෙන් එනකොට එහෙම උනා
    ඒ මං com bank card එකෙන් FriMi එක topup කරගන්නවනෙ කලින්. Com bank card එකෙන් කීයක්වත් කැපුනෙ නෑනෙ ඒ දවස් වල :rolleyes2:
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඒ මං com bank card එකෙන් FriMi එක topup කරගන්නවනෙ කලින්. Com bank card එකෙන් කීයක්වත් කැපුනෙ නෑනෙ ඒ දවස් වල :rolleyes2:
    මුලින්ම charge උනේ නැහැ පස්සේ ගත්ත නිසා තමයි මම NTB ගියේ
     
    • Love
    Reactions: jzx

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Different mastercard + Different Genie accounts + Same CEB account.

    Me vidihata pay kaloth rebate eka labevida ?
    බෑ. ඒක account එකටකට කරන පළවෙනි payment එකට විතරයි rebate දෙන්නේ..

    rebate එක තාම ආවෙ නෑනෙ :unsure:
    අවා බ්‍රෝ.. 6 වෙනිදා leco වලට
    ------ Post added on Jun 8, 2023 at 8:23 PM
     
    • Like
    Reactions: hi.dushan

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    අඩේ මෙයාලට බැරිද දන්නෙ නෑ SLT බිලටත් සහනයක් දෙන්න :P
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    අඩේ මෙයාලට බැරිද දන්නෙ නෑ SLT බිලටත් සහනයක් දෙන්න :P
    anik minissungen higa kanna lajja nadda? tharakaf kiyanneth anuradhama vena athi. selfish kuhaka minissu.