මහින්ද පතිරණ වගේ skill එකක්.මම මේ කතා කරන්නෙ පෙර පිනට ගෙදර හැංගිලා බේරේ නොනා බේරුන දාර වේස බයියන්ට,
උබලා එදා ඒ ගමන නොගියට, උබලගේ මතය හිසේ දරාගෙන ගිය පිරිසකට තමයි ජෙප්පො ගහලා ඇඳුම් ගලවල බේරේ දැම්මෙ.
උබලට සහ උබලගේ නායකයොන්ට ආරක්ශාව ලබා දීලා ගුටි නොකා එලියට බහින්න පුළුවන් වාතාවරනයක් හදල දුන්නෙ රනිල් මහත්තයා.
එදා උබලගේ පක්ශේ අයට එලෝ එලෝ ගහල බේරේ දාපු පක්ශෙට, "අපි මේ පාර මාලිමාවට" කියන්නෙ ලැජ්ජ නැද්ද බන්. උබල ඔහොමද රට වෙනුවෙන් ගේමට බැහැල ගුටි කාපු විරුවන්ට සලකන්නෙ?
මම මේ කතා කරන්නෙ පෙර පිනට ගෙදර හැංගිලා බේරේ නොනා බේරුන දාර වේස බයියන්ට,
උබලා එදා ඒ ගමන නොගියට, උබලගේ මතය හිසේ දරාගෙන ගිය පිරිසකට තමයි ජෙප්පො ගහලා ඇඳුම් ගලවල බේරේ දැම්මෙ.
උබලට සහ උබලගේ නායකයොන්ට ආරක්ශාව ලබා දීලා ගුටි නොකා එලියට බහින්න පුළුවන් වාතාවරනයක් හදල දුන්නෙ රනිල් මහත්තයා.
එදා උබලගේ පක්ශේ අයට එලෝ එලෝ ගහල බේරේ දාපු පක්ශෙට, "අපි මේ පාර මාලිමාවට" කියන්නෙ ලැජ්ජ නැද්ද බන්. උබල ඔහොමද රට වෙනුවෙන් ගේමට බැහැල ගුටි කාපු විරුවන්ට සලකන්නෙ?
ජෙප්පො කියල අපි නෙවේයි කියන්නෙ. උන්ගෙන් ගුටි කාපු අය තමයි කියන්නෙ.පොඩි නිවැරදි කිරීමක් මචං ... ජෙප්පෝ නෙමේ. ලංකාවේ සාමාන්‍ය මහා ජනතාව. වැරැද්ද ගන්න එපා. ඉන්න දේශපලුවොත් ඒක වරද්ද ගෙන කියවන්නේ. අරගල භූමියට නොගියත් හදවතින්ම අරගලය එක්ක හිටපු කොළඹ කොල්ලෝ ටික තමා මයිනගේ බයියෝ ටික බහිද්දී ගේමට ආවේ.. පිළිගත්තත් නොගත්තත් ඒකයි ඇත්ත. ඒ ඇත්ත විශ්වාස කරන්න අකමැතිම උන් තමා අනාගෙන තියෙන්නේ. එතන ජෙප්පොත් හිටිය, ටෝයියොත් හිටිය
ජෙප්පො කියල අපි නෙවේයි කියන්නෙ. උන්ගෙන් ගුටි කාපු අය තමයි කියන්නෙ.
හරි උබේ පොයින්ට් එක මම පිලිගන්නවා. ඔතන යූඑන්පී සජබේ අයත් ඉන්න ඇති. ඒත් ඔතන ලීඩ් කරේ ජෙප්පො. මැරිච්ච මාළුවෙක්ව වත් වීසි නොකරන බේරෙට බයියොන්ව ඇදලා දානවා කියන්නෙ ඒවා තනිකරම ජෙපි වැඩ.
අභය දානේ දුන්නෙ යූඇන්පී කරයො කියලා හිත පැහැදිලා රනිල්ට චන්දෙ දෙන්නත් ඉඩ තියෙනවාඑහෙනම් කට උත්තර නෑ.
මේ පාර උන් දිනනවා![]()