මැයි 09 ජාතික බයි දිනය

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    FB-IMG-1715268567551.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    මම මේ කතා කරන්නෙ පෙර පිනට ගෙදර හැංගිලා බේරේ නොනා බේරුන දාර වේස බයියන්ට,

    උබලා එදා ඒ ගමන නොගියට, උබලගේ මතය හිසේ දරාගෙන ගිය පිරිසකට තමයි ජෙප්පො ගහලා ඇඳුම් ගලවල බේරේ දැම්මෙ.

    උබලට සහ උබලගේ නායකයොන්ට ආරක්ශාව ලබා දීලා ගුටි නොකා එලියට බහින්න පුළුවන් වාතාවරනයක් හදල දුන්නෙ රනිල් මහත්තයා.

    එදා උබලගේ පක්ශේ අයට එලෝ එලෝ ගහල බේරේ දාපු පක්ශෙට, "අපි මේ පාර මාලිමාවට" කියන්නෙ ලැජ්ජ නැද්ද බන්. උබල ඔහොමද රට වෙනුවෙන් ගේමට බැහැල ගුටි කාපු විරුවන්ට සලකන්නෙ?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    පශ්චාත් මැයි 09 බයි දින සැමරුමේ විපරම

    ටිපර් කරන ලද බයියන් ගණන 1000 කට අධිකයි. 🥰
    බයියන් 56 දෙනෙකුගේ අකවුන්ට්ස් රෙස්ට්‍රික්ට් විය / හෝ පලායන යදි. 🥰
    ඩයි හාර්ඩ් බයියන් 18 දෙනෙකු උත්තර නැතුව පලා යන තෙක් අඩවන ලදි.
    බයියන් 23 දෙනෙක් විසින් බ්ලොක් කෙරිනි. 😝
    උත්තර නැති බයියන්ට අවසානයේ Suno AI වලින් සින්දු සෑදිමට සිදුවිය. 😆
    ඉතාලි ඔසී කොරියන් බයියන්ට කුණුහරුප මතක් වෙන තෙක් අඩවන ලදි.
    අවසානයේ මගේ අකවුන්ට් එකත් දවස් 3කට රෙස්ට්‍රික්ට් වන ලදි. 😝
    තිස්ස කුට්ටිආරච්චි, මහින්ද පතිරණ, රේඛා කහදගම මාගේ මිතුරු ඇරයුම් පිළිගන්නා ලදි😆
    වයෝවෘද්ධ බයියන්ට හාට් ඇටාක් එන තුරු ටිපර් කරන ලදි. 😝
    මා ගිය අවුරුද්දෙ ට්‍රොල් කල නාකි බයියෙකු ගිය මාසයේ මියගොස් ඇත 😓

    GlJp4Gp.png
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම මේ කතා කරන්නෙ පෙර පිනට ගෙදර හැංගිලා බේරේ නොනා බේරුන දාර වේස බයියන්ට,

    උබලා එදා ඒ ගමන නොගියට, උබලගේ මතය හිසේ දරාගෙන ගිය පිරිසකට තමයි ජෙප්පො ගහලා ඇඳුම් ගලවල බේරේ දැම්මෙ.

    උබලට සහ උබලගේ නායකයොන්ට ආරක්ශාව ලබා දීලා ගුටි නොකා එලියට බහින්න පුළුවන් වාතාවරනයක් හදල දුන්නෙ රනිල් මහත්තයා.

    එදා උබලගේ පක්ශේ අයට එලෝ එලෝ ගහල බේරේ දාපු පක්ශෙට, "අපි මේ පාර මාලිමාවට" කියන්නෙ ලැජ්ජ නැද්ද බන්. උබල ඔහොමද රට වෙනුවෙන් ගේමට බැහැල ගුටි කාපු විරුවන්ට සලකන්නෙ?
    මහින්ද පතිරණ වගේ skill එකක්. 😂 😂
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841

    පොඩි නිවැරදි කිරීමක් මචං ... ජෙප්පෝ නෙමේ. ලංකාවේ සාමාන්‍ය මහා ජනතාව. වැරැද්ද ගන්න එපා. ඉන්න දේශපලුවොත් ඒක වරද්ද ගෙන කියවන්නේ. අරගල භූමියට නොගියත් හදවතින්ම අරගලය එක්ක හිටපු කොළඹ කොල්ලෝ ටික තමා මයිනගේ බයියෝ ටික බහිද්දී ගේමට ආවේ.. පිළිගත්තත් නොගත්තත් ඒකයි ඇත්ත. ඒ ඇත්ත විශ්වාස කරන්න අකමැතිම උන් තමා අනාගෙන තියෙන්නේ. එතන ජෙප්පොත් හිටිය, ටෝයියොත් හිටිය
     
    ජෙප්පො කියල අපි නෙවේයි කියන්නෙ. උන්ගෙන් ගුටි කාපු අය තමයි කියන්නෙ.

    හරි උබේ පොයින්ට් එක මම පිලිගන්නවා. ඔතන යූඑන්පී සජබේ අයත් ඉන්න ඇති. ඒත් ඔතන ලීඩ් කරේ ජෙප්පො. මැරිච්ච මාළුවෙක්ව වත් වීසි නොකරන බේරෙට බයියොන්ව ඇදලා දානවා කියන්නෙ ඒවා තනිකරම ජෙපි වැඩ.
     
    • Haha
    Reactions: Cypress

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    ජෙප්පො කියල අපි නෙවේයි කියන්නෙ. උන්ගෙන් ගුටි කාපු අය තමයි කියන්නෙ.

    හරි උබේ පොයින්ට් එක මම පිලිගන්නවා. ඔතන යූඑන්පී සජබේ අයත් ඉන්න ඇති. ඒත් ඔතන ලීඩ් කරේ ජෙප්පො. මැරිච්ච මාළුවෙක්ව වත් වීසි නොකරන බේරෙට බයියොන්ව ඇදලා දානවා කියන්නෙ ඒවා තනිකරම ජෙපි වැඩ.

    එතකොට බෙරේ වැවට දාපු බයියෝ රටේ සමස්තයක් පොදු මිනිස්සු වෙනුවෙන් කරගෙන ගිය සාමකාමී අරගලයට ගහපු එක බයි වැඩ වෙන්න ඇති නේ මචං. මැරිච්ච මාළුවෙක්වත් විසි නොකරන වැවට නොදා ඉන්න හේතුවක් කියපන්. රටේ මිනිස්සු මොන තත්වේද හිටියේ කියල මතක් කරන්න ඕනේ නැනේ බන් උබ මැරිලා ඉපදුනේ නෑනේ. ඒ කිසි දෙකට වචනයක් නොකිය, කිසි ප්‍රත්කර්මයක් නොකර, හැංගිලා හිටපු මයිනල, කපුටල ගේ පැත්තේ හිටගෙන පාඩුවේ ගියානම් ඔහොම වෙන්නේ නැ. ශාන්ත දාන්ත බයියෝම නෙමේනේ.

    වැඩේ ජෙපි වෙන්න ඇති. ඒත් රටේ මිනිස්සු හිටපු තත්වේ එක්ක ලේ රත් වෙලා තිබුනේ. මිනිස්සු ඇදල දැම්මට ගැහැණු අයව ගොඩට ගත්ත. තවත් සමහරෙක් ගැහැණු අය දාන්න එපා කිව්වා. එදා වීඩියෝ ටික බැලුවනම් උබට තේරෙයි ... ජෙප්පොත් තැනින් තැන හිටිය. මොකද මිනිස්සුන්ට තනියම ඕක කරන්න ශක්තියක් නෑ.. කොහොමත් සාමුහික පිරිසක් මිනිස්සුන්ට ඕනේ උනා. හිතෙන පවා කියා කියා හිටියේ, තව එකතු වෙන්න කියල. එතැනදී රටේ ගොඩක් මිනිස්සු බොරුවට උද්ඝෝෂණය කරනවා කියල බැන බැන හිටපු මිනිස්සුන්ටම විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල ඕන උනා.. උන් ටිකත් එකතුවෙලා ගේමට බැස්සේ නැත්නම්, ගොබ්බ දේශපාලුවෝ අරගලයට වෙලා හිටපු මිනිස්සු ටික එලවල මීට කලින්. ... කවුරු පසුව පෙරමුණ ගත්තත් ,අරගලේ කරේ රටේ මිනිස්සු වෙනුවෙන්, උන් විදින දුක වෙනුවෙන් ... කාලකන්නි දේශපාලුවන්ට එරෙහිව. කිසිම අවස්ථාවක රටේ මිනිස්සු පක්ෂ බදාගෙන සිටිය යුතු නෑ .. රටේ මිනිස්සු ඉන්න ඕනේ මිනිස්සුම වෙනුවෙන් .... මිනිස්සු චන්දෙ දෙන්නේ දෙන පොරොන්දු විශ්වාස කරලා ... ඒවා කඩ කරමින් මිනිස්සු රවටන දේ කරනකොට ඊට විරුද්ධව හිටගන්න කොන්දක් රටේ මිනිස්සුන්ට තියෙන්න ඕනේ ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    එහෙනම් කට උත්තර නෑ.
    මේ පාර උන් දිනනවා 😂
    අභය දානේ දුන්නෙ යූඇන්පී කරයො කියලා හිත පැහැදිලා රනිල්ට චන්දෙ දෙන්නත් ඉඩ තියෙනවා