මැයි 19 යුධ ජයග‍්‍රහණය සමරන්නේ නෑ.. එක් ජන කොට

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කෑප්ටන් Jack Sparrow;18338618 said:
    අවජාතක සුනකයකුගේ අදෝනාව.
    කොටියට මුගේ මහා එකී ^ක දීල හොයාගත්ත $ නැති නිසා අවුල් ඇති, ජාතියක් ජන්මයක් නැති, රටේ කරුමෙට ඉපදිච්ච අවජාතක පොන්^යා

    උබ ඡාතියේ පිනට උපන් එකෙක්ද? උ‍බේ අම්මලා තාත්තලා ගැන ඔනේ නම් කියන්න කුණුහරප දාලා තො වගේ සොන්නයෙක්ගේ උනත් දෙමව්පියන් හින්ද සද්ද නැතුව ඉන්නවා නිකම් ලොඩ් පකිර් වෙන්නේ නැතුව හිටපන්.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-

    කොටි නිසා හොදටම බැට කෑවේ දෙමල මිනිස්සු. රැට නිදා ගන්න බයේ හිටියේ. ලමයි හදන්න බයේ හිටියේ. කොටින්ගෙ පලිහක් විදියට හිටියේ. මේ හැමදේකින්ම මිදිල තියෙන්නෙ දැන්. සැමරුම ගොඩක් වැදගත් වෙන්න ඕනේ මේ දෙමල මිනිස්සුන්න්ට.දකුනේ සින්හල අපිට වඩා.

    දැන් එතකොට යුද්දේ තිබ්බෙ දෙමල මිනිස්සු මරන්නද? එහෙම නැත්නම් එයාලව බේර ගන්නද? බේරගත්ත එක සැමරුවම හිත් රිදෙන්නෙ කොහොමද?

    හිත් රිදෙන්නේ කොටස් දෙකකට විතරයි.
    01. කොටියට
    02. කොටියට කඩේ යන කොටි පුල්ලි තියෙන දකුනෙ සින්හලයට

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ෂර්ලොක් holmes;18338632 said:
    මේ ක*රි දොස්තරයා මොකද්ද කියන්නේ??? ඇයි ජනකොටසකට හිත රිදෙන්නේ?
    ත්‍රස්තවාදීන් ඉතුරු වෙලා ඉන්නවා නම් උන්ට විතරයි රිදෙන්න ඕන. යහපාලන පොන්*යොන්ගේ තියෙන අනුකම්පාව බලපල්ලකො ත්‍රස්තයොන්ට.....

    :no::no:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හිත් රිදෙන්නේ කොටස් දෙකකට විතරයි.
    01. කොටියට
    02. කොටියට කඩේ යන කොටි පුල්ලි තියෙන දකුනෙ සින්හලයට
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    2010 සිට මැයි 19 වන දින මෙතෙක් පවත්වාගෙන ආ විජයග‍්‍රහණයේ සමරුව මෙවර නොපැවැත්වෙන බව ඇමති රාජිත සේනාරත්න පවසයි.

    ඔහු පවසන්නේ තම රටෙම ජන කොටසකට හිත රිදවීමක් ඇති වන ආකාරයෙන් යුධ ජයග්‍රහණ සැමරීමක් මෙවර සිදු නොකර කොටි සංවිධානය යුධමය ලෙස පරාජය කිරීමට දායකවූ රණවිරුවන්ට උපහාර කිරීමටත් යුද්ධයෙන් පිඩාවට පත් සියලු දෙනා සැමරීමටත් මැයි 19 දා මාතරදී රාජ්‍ය උත්සවයක් පමණක් පවත්වන බවයි.

    ඔහු මේ අදහස් පල කලේ අද පෙරවරුවේ .වී එෆ් එම්. ගුවන් විදුලි නාලිකාවේ සජීවී සංවාදයකට එක්වෙමිනි.
    yako unta sathiyak thisse maruna koti samaranna puluwan apita witharai samaranna beri ?? :angry:
    mekada yaha palane ?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගති ලක්ෂණ බලලා නායකයෝ තේරීම ගල් යුගයේ කරපු එකක් .උඩු රැව්ල තිබ්බා කියලා කූරගල ප්‍රශ්නෙ විසඳුවාද?ජාතිවාදේ ඇවිලුවා ඇරෙන්න.. උසයි බඩයි තිබ්බා කියලා තමන් ලියලා දුන්න විල්පත්තුව දිහා හැරිලවත් බැලුවද? ලස්සනට හිනා වෙලා කලිං පව්ඩර් ගාලා ලස්සනට අන්දපු ලමයි වඩාගත්තා කියලා අධ්‍යාපනයට වෙන් කරන මුදල වැඩි කරාද එයාගෙ වියදම් වැඩි කර ගත්තා ඇරෙන්න..? දුටු ගැමුණු රජතුමාත් උස මහත උඩු රැවුල් කාරයෙක් නෙමේ..
    රණවිරු දිනය කියලා එක දවසක් ලොක්කො ඉස්ටෙජ් එකේ ඉඳගෙන සෙබලු අව්වේ මාච් පාස්ට් යවලා අනිත් දවස් තුන්සිය හැට හතරෙ බෙබිලාට රේස් යන්න වැලි කොට්ට අද්දවන්නයි එළවලු වික්කවනවටයි වඩා හරි අගයක් දෙනවනම් ඒකයි හරි දේ. මෙන්න මේක තමයි මචං කට්ටියට කියන්න තියෙන්නේ. එත් අපරාදේ වචන

    යුද්දේ එවරයි දැන් රටක් විදියට දියුණු වෙන්න නම් ජාතික සමජීය ඇති කරන්න ඕනි
     
    http://www.dailymirror.lk/72181/genocide-wee

    http://www.divaina.com/2015/05/13/news05.html

    me jaathika samagiya athi wena wadak wenna athi ne ?
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    http://www.dailymirror.lk/72181/genocide-wee

    me jaathika samagiya athi wena wadak wenna athi ne ?

    නැහැ නැහැ සහෝ මම මේ කිසිම දේශපාලන ක්‍රියාවක් සාදාරන කරනවා නෙමයි. එත් රටක් දියුණු වෙන්න නම් ජාතික සමගියා කියන දේ ඇති වෙන්න ඕනි. එක සිද්දවෙන්නේ රටෙන් කැල්ලක් දීලාවත් රටේ ත්‍රස්තවාදයදික් ප්‍රමෝට් කරලා වත් නෙමයි. සිංහලය හෝ දෙමල එකිනෙක සතුරෝ කියල හිතගෙන ඉන්නවනම් යුද්දයක් ඇතිව හෝ නැතිව රට බෙදන පවපිලිවෙලව්ල් ඉස්සරහට එනවා. එකයි මම එහෙම කිව්වේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කොටි සමරන උන්ව අත්අඩංගුවට ගන්න ඕනි අනිවාර්යෙන්.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    නැහැ නැහැ සහෝ මම මේ කිසිම දේශපාලන ක්‍රියාවක් සාදාරන කරනවා නෙමයි. එත් රටක් දියුණු වෙන්න නම් ජාතික සමගියා කියන දේ ඇති වෙන්න ඕනි. එක සිද්දවෙන්නේ රටෙන් කැල්ලක් දීලාවත් රටේ ත්‍රස්තවාදයදික් ප්‍රමෝට් කරලා වත් නෙමයි. සිංහලය හෝ දෙමල එකිනෙක සතුරෝ කියල හිතගෙන ඉන්නවනම් යුද්දයක් ඇතිව හෝ නැතිව රට බෙදන පවපිලිවෙලව්ල් ඉස්සරහට එනවා. එකයි මම එහෙම කිව්වේ
    යුද ජයග්‍රහනය කියන්නෙ මහා ජාතියෙන් සුලුජාතියට දුන්න තෑග්ගක්. සුලු ජාතියෙ බය නැති කරලා නිදහසේ ඉන්න පුලුවන් කම ලබා දුන්න. විරු සැමරුම දෙමල අයගේ නිදහසයි. ඒක සමරන්න ඒ අය තමයි මූලික වෙන්න ඕනේ ජාති,පක්ශ බේද නෑ. මුලු රටක් විදියට ලබපු ජයක් සමරන්නේ. ඒක කොහෙත්ම ජාති වදීනෑ.

    මෙතන වෙන්නෙ පොඩි දෙමල කොටි කොටසක් සහ සින්ගල කොටි කොටසක් වෙනම ඇජෙන්ඩා එකකට ජයග්‍රහනය අමතක කරවන්න හදන තැතක්.
     
    උබ ඡාතියේ පිනට උපන් එකෙක්ද? උ‍බේ අම්මලා තාත්තලා ගැන ඔනේ නම් කියන්න කුණුහරප දාලා තො වගේ සොන්නයෙක්ගේ උනත් දෙමව්පියන් හින්ද සද්ද නැතුව ඉන්නවා නිකම් ලොඩ් පකිර් වෙන්නේ නැතුව හිටපන්.

    මෙතන පු^ නොදී උබේ කොටියට දාව තියෙන ජාතකේ ගැන හොයල මහා එකාව අදුරගෙන වරෙන් මෙතන රගන්නේ නැතුව.
    තෝ වගේ හරක් තමයි මුණ එක්ක තියෙන තරහට නහය කපාගන්නේ.

    කිරියේ ඉන්න අති පණ්ඩිත සම හරක් දැන් ගලේ රීපු බළල්ලු වගේ.... :lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගති ලක්ෂණ බලලා නායකයෝ තේරීම ගල් යුගයේ කරපු එකක් .උඩු රැව්ල තිබ්බා කියලා කූරගල ප්‍රශ්නෙ විසඳුවාද?ජාතිවාදේ ඇවිලුවා ඇරෙන්න.. උසයි බඩයි තිබ්බා කියලා තමන් ලියලා දුන්න විල්පත්තුව දිහා හැරිලවත් බැලුවද? ලස්සනට හිනා වෙලා කලිං පව්ඩර් ගාලා ලස්සනට අන්දපු ලමයි වඩාගත්තා කියලා අධ්‍යාපනයට වෙන් කරන මුදල වැඩි කරාද එයාගෙ වියදම් වැඩි කර ගත්තා ඇරෙන්න..? දුටු ගැමුණු රජතුමාත් උස මහත උඩු රැවුල් කාරයෙක් නෙමේ..
    රණවිරු දිනය කියලා එක දවසක් ලොක්කො ඉස්ටෙජ් එකේ ඉඳගෙන සෙබලු අව්වේ මාච් පාස්ට් යවලා අනිත් දවස් තුන්සිය හැට හතරෙ බෙබිලාට රේස් යන්න වැලි කොට්ට අද්දවන්නයි එළවලු වික්කවනවටයි වඩා හරි අගයක් දෙනවනම් ඒකයි හරි දේ. මෙන්න මේක තමයි මචං කට්ටියට කියන්න තියෙන්නේ. එත් අපරාදේ වචන

    යුද්දේ එවරයි දැන් රටක් විදියට දියුණු වෙන්න නම් ජාතික සමජීය ඇති කරන්න ඕනි

    උඹ ගෑනු ගන්නෙත් ගති ලක්ශණ බලල නෙමෙ නේ.....
     
    Hera

    Junior member
  • Dec 12, 2006
    40
    15
    8
    යකෝ යුද්දේ කලේ දෙමල ජනතාවට විරුද්දව නෙවේ නේ..
    යුද ජයග්‍රහණය ශ්‍රී ලාංකීය ජනතවගේ ජයක්. යුද්දෙන් දින්නේ සිංහල ජාතිය නෙවේ . ශ්‍රී ලාංකීය ජාතිය.
    රටක් විදියට තමුන්ගේ ජයග්‍රහණයක් සමරන්න බැරි නං අපේ අනාගතය කොහොම වෙයිද
    යුද ජයග්‍රහණය මහින්දගේවත් ෆොන්සේකගේවත් නෙවෙයි.ශ්‍රී ලාංකීය ජනතවගේ ජයක්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹ ගෑනු ගන්නෙත් ගති ලක්ශණ බලල නෙමෙ නේ.....

    :lol::lol: ගනු ගන්න එකයි. දේශපාලන නායකයෙක් පත් කරගන්න එකයි එකයිද යකෝ:lol::lol:
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    මොනව වුනත් යුද්දේ හින්දා ලංකාවේ සිංහල දෙමල මිනිස්සු ගොඩක් මැරුණා ඔය වගේ හිත් රිදවිම් ඇති වන දේවල් සමරන්න ඔනේ නෑ.

    Ha..api samaranne nathuva innam.. oyata happy da ?
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    මොනව වුනත් යුද්දේ හින්දා ලංකාවේ සිංහල දෙමල මිනිස්සු ගොඩක් මැරුණා ඔය වගේ හිත් රිදවිම් ඇති වන දේවල් සමරන්න ඔනේ නෑ.
    :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යුද ජයග්‍රහනය කියන්නෙ මහා ජාතියෙන් සුලුජාතියට දුන්න තෑග්ගක්. සුලු ජාතියෙ බය නැති කරලා නිදහසේ ඉන්න පුලුවන් කම ලබා දුන්න. විරු සැමරුම දෙමල අයගේ නිදහසයි. ඒක සමරන්න ඒ අය තමයි මූලික වෙන්න ඕනේ ජාති,පක්ශ බේද නෑ. මුලු රටක් විදියට ලබපු ජයක් සමරන්නේ. ඒක කොහෙත්ම ජාති වදීනෑ.

    මෙතන වෙන්නෙ පොඩි දෙමල කොටි කොටසක් සහ සින්ගල කොටි කොටසක් වෙනම ඇජෙන්ඩා එකකට ජයග්‍රහනය අමතක කරවන්න හදන තැතක්.

    සැමරුම් දිනයක් තියෙන්නේ ඕනි කොහොමත්. නැත්තම් දිවි පුදාපු මිනිසුන්ට අසදර්නයක් වෙනවා. ඒ දිනයේ බලපොරෝට්‍ර්තුව වෙන්න ඕනි සියලු ජන කොටස් එක රාශි කරන එක හා දිවිපුපු රණවිරුවන්ගේ පවුල්වල සුබසාදනය. නැතුව මේ දේශපාලන චරිත පිම්බීම නෙමයි:)