මැයි 19 යුධ ජයග‍්‍රහණය සමරන්නේ නෑ.. එක් ජන කොට

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කෑප්ටන් Jack Sparrow;18343771 said:
    සමහරු දැන් ගලේ රීපු බළල්ලු වෙලා බන්, ඒ කාලේ කියපුව නෙමෙයිනේ දැන් සිද්දවෙන්නේ. :lol:

    :lol::lol: ගලේ පහරගන්නවත් බැරි වෙලා තියෙන්නේ දැන් මහා රජානනගේ අනුගාමිකයන්ට. :) කොහොමත් ප්‍රදාන පල්ෂ 2ම රටේ දේවල් වලට විසදුමක් දෙයි කියල කියන්න අමාරුයි.:)
     
    අවන්කවමයි කියන්නේ, මහරජාගේ වැරදි එමටයි, එත් මේ යහපාලන හරක් රැලට වඩා නම් හොදයි. ඊලග චන්දෙට මහින්ද ඉල්ලුවොත් දෙපාරක් හිතන්නේ නැහැ චන්දෙ දෙනවා. මහින්ද හොරා කෑවත් (ඔප්පු කරගන්න තාම බැහැනේ) රට මේ විදිහට කෑවේ නැහැ. එදත් හම්බයට ^ක දුන්න අදත් දෙනවා, එත් ජාතික ගීත දෙකක් තිබ්බේ නැහැ. උතුරේ හමුදා කදවුරු ඉන්දියාවට ඕන විදිහට ගලවල දෙමළට ගෙවල් හදල දුන්නේ නැහැ ඒ තැන වල. බුරන හම්බයෝනට විරුද්දව ගෝටා හොරෙන්ම හරි BBS හදල සිංහල ජාතිය වෙනුවෙන් වැඩ කලේ. අද දියවඩන නිලමේවත් හිටිගමන් අල්ලස් කොමිසමේ.
    JVP හොදයි පැත්තකින් ඉදන් පොඩි සද්දයක් දාගෙන ඉන්න, බුරන බල්ලෝ හපන්නේ නැහැ වගේ JVP එකෙත් සද්දේ විතරයි කරන වැඩක්, කරපු දෙයක් නැහැ.
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    ගති ලක්ෂණ බලලා නායකයෝ තේරීම ගල් යුගයේ කරපු එකක් .උඩු රැව්ල තිබ්බා කියලා කූරගල ප්‍රශ්නෙ විසඳුවාද?ජාතිවාදේ ඇවිලුවා ඇරෙන්න.. උසයි බඩයි තිබ්බා කියලා තමන් ලියලා දුන්න විල්පත්තුව දිහා හැරිලවත් බැලුවද? ලස්සනට හිනා වෙලා කලිං පව්ඩර් ගාලා ලස්සනට අන්දපු ලමයි වඩාගත්තා කියලා අධ්‍යාපනයට වෙන් කරන මුදල වැඩි කරාද එයාගෙ වියදම් වැඩි කර ගත්තා ඇරෙන්න..? දුටු ගැමුණු රජතුමාත් උස මහත උඩු රැවුල් කාරයෙක් නෙමේ..
    රණවිරු දිනය කියලා එක දවසක් ලොක්කො ඉස්ටෙජ් එකේ ඉඳගෙන සෙබලු අව්වේ මාච් පාස්ට් යවලා අනිත් දවස් තුන්සිය හැට හතරෙ බෙබිලාට රේස් යන්න වැලි කොට්ට අද්දවන්නයි එළවලු වික්කවනවටයි වඩා හරි අගයක් දෙනවනම් ඒකයි හරි දේ. මෙන්න මේක තමයි මචං කට්ටියට කියන්න තියෙන්නේ. එත් අපරාදේ වචන

    යුද්දේ එවරයි දැන් රටක් විදියට දියුණු වෙන්න නම් ජාතික සමජීය ඇති කරන්න ඕනි

    ඔව් ජාතික සමගිය ඇති කරන්න ඕනේ.. හැබැයි හැම එකටම ඕන ඕන විදියට නටන්න දීල නෙමෙයි..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :lol::lol: ගනු ගන්න එකයි. දේශපාලන නායකයෙක් පත් කරගන්න එකයි එකයිද යකෝ:lol::lol:

    ඇයි දෙකක්ද?

    යකෝ පවුල කන්න හොද ගෑනියෙක් ඕනි ව‍ගේ රට කරන්නත් හොද නායකයෙක් ඔිනි. චරිතෙ දිහා බලන්නැත්තන් අහවල් එක දිහා බලලද තෝර ගන්නෙ?
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63

    කොටි නිසා හොදටම බැට කෑවේ දෙමල මිනිස්සු. රැට නිදා ගන්න බයේ හිටියේ. ලමයි හදන්න බයේ හිටියේ. කොටින්ගෙ පලිහක් විදියට හිටියේ. මේ හැමදේකින්ම මිදිල තියෙන්නෙ දැන්. සැමරුම ගොඩක් වැදගත් වෙන්න ඕනේ මේ දෙමල මිනිස්සුන්න්ට.දකුනේ සින්හල අපිට වඩා.

    දැන් එතකොට යුද්දේ තිබ්බෙ දෙමල මිනිස්සු මරන්නද? එහෙම නැත්නම් එයාලව බේර ගන්නද? බේරගත්ත එක සැමරුවම හිත් රිදෙන්නෙ කොහොමද?

    හිත් රිදෙන්නේ කොටස් දෙකකට විතරයි.
    01. කොටියට
    02. කොටියට කඩේ යන කොටි පුල්ලි තියෙන දකුනෙ සින්හලයට

    ube kathawa hari bn
     
    කෑප්ටන් Jack Sparrow;18348727 said:
    අවන්කවමයි කියන්නේ, මහරජාගේ වැරදි එමටයි, එත් මේ යහපාලන හරක් රැලට වඩා නම් හොදයි. ඊලග චන්දෙට මහින්ද ඉල්ලුවොත් දෙපාරක් හිතන්නේ නැහැ චන්දෙ දෙනවා. මහින්ද හොරා කෑවත් (ඔප්පු කරගන්න තාම බැහැනේ) රට මේ විදිහට කෑවේ නැහැ. එදත් හම්බයට ^ක දුන්න අදත් දෙනවා, එත් ජාතික ගීත දෙකක් තිබ්බේ නැහැ. උතුරේ හමුදා කදවුරු ඉන්දියාවට ඕන විදිහට ගලවල දෙමළට ගෙවල් හදල දුන්නේ නැහැ ඒ තැන වල. බුරන හම්බයෝනට විරුද්දව ගෝටා හොරෙන්ම හරි BBS හදල සිංහල ජාතිය වෙනුවෙන් වැඩ කලේ. අද දියවඩන නිලමේවත් හිටිගමන් අල්ලස් කොමිසමේ.
    JVP හොදයි පැත්තකින් ඉදන් පොඩි සද්දයක් දාගෙන ඉන්න, බුරන බල්ලෝ හපන්නේ නැහැ වගේ JVP එකෙත් සද්දේ විතරයි කරන වැඩක්, කරපු දෙයක් නැහැ.
    supiri mchn:yes::yes:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර

    ;);););)
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    ලංකාවේ දේශ පාලුවෝ කොච්චර කිව්වත් උන් කරන්නේ බලේට ඇවිත් මේ රට විකුණගෙන කන එක විතරයි.. අපි මෝඩයෝ වගේ දෙපැත්තට බෙදිලා උන්ගේ බයිලා වලට මරාගන්නවා.. අපි මරාගන්න තරමට ඉතින් උන්ට හොඳයි,,
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    කෑප්ටන් Jack Sparrow;18348727 said:
    අවන්කවමයි කියන්නේ, මහරජාගේ වැරදි එමටයි, එත් මේ යහපාලන හරක් රැලට වඩා නම් හොදයි. ඊලග චන්දෙට මහින්ද ඉල්ලුවොත් දෙපාරක් හිතන්නේ නැහැ චන්දෙ දෙනවා. මහින්ද හොරා කෑවත් (ඔප්පු කරගන්න තාම බැහැනේ) රට මේ විදිහට කෑවේ නැහැ. එදත් හම්බයට ^ක දුන්න අදත් දෙනවා, එත් ජාතික ගීත දෙකක් තිබ්බේ නැහැ. උතුරේ හමුදා කදවුරු ඉන්දියාවට ඕන විදිහට ගලවල දෙමළට ගෙවල් හදල දුන්නේ නැහැ ඒ තැන වල. බුරන හම්බයෝනට විරුද්දව ගෝටා හොරෙන්ම හරි BBS හදල සිංහල ජාතිය වෙනුවෙන් වැඩ කලේ. අද දියවඩන නිලමේවත් හිටිගමන් අල්ලස් කොමිසමේ.
    JVP හොදයි පැත්තකින් ඉදන් පොඩි සද්දයක් දාගෙන ඉන්න, බුරන බල්ලෝ හපන්නේ නැහැ වගේ JVP එකෙත් සද්දේ විතරයි කරන වැඩක්, කරපු දෙයක් නැහැ.

    ඇත්ත කතාව හැබැයි එහෙමයි කියල අයේ මහා රජාව ගෙන්නත් බෑ බන්.. ඔය දේශපාලුවෝ වැරදි හදාගන්න ජාතියේ එවුන් නෙමෙයි... මේ රට හරියට කරන්න එකෙක් නෑ හරියට බැලුවොත්.. හරියට කරන්න හිටපු එඋන් ඔක්කොම දැන් වල පල්ලේ
     
    මාත් මුලින් ඔය මතේ තමයි මචං හිටියේ, එත් ඔය අපි ප්‍රාර්ථනා කරන ජාතියේ ආසන්නව හරි සම්පුර්ණ මනුස්සයෙක් චන්දෙකට ඉදිරිපත් වෙන්නේ නැහැ මචං, එක නිසා අපේ කාලයේ ඉන්න අයගෙන් වඩා හොද අයව තෝරනවා ඇරෙන්න විකල්පයක් නම් නැහැ.

    මහින්ද කරපු කාලේ හැමදේම හොදයි කියන්නේ නැහැ, මහින්ද අම්බානෙට වැරදි කළා, එත් ඒ වැරදි අද රටටයි, සින්හලයටයි වෙන වැරදි එක්ක සැලකුවම මට අවන්කවම මහින්ද හොදයි.

    එදා කොටියට සප් එක දිදී, යුද්දේ තියෙන කාලේ පුළුවන් තරම් කකුලෙන් ඇදල, අද යුද ජයග්‍රහණ සමරන එකටත් වැරදි කියවල කොටියව අනුස්මරණය කරනවා UNP ඇතුළු යහ පාලන ආණ්ඩුව.

    ගොඩක් එවුන්ට හිතන්න බැහැ මචං, ඔහේ අනුන් කියන දෙයකට එහෙයි කියාගෙන ඉන්නවා මිසක්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇයි දෙකක්ද?

    යකෝ පවුල කන්න හොද ගෑනියෙක් ඕනි ව‍ගේ රට කරන්නත් හොද නායකයෙක් ඔිනි. චරිතෙ දිහා බලන්නැත්තන් අහවල් එක දිහා බලලද තෝර ගන්නෙ?

    එතින් උබ කියල තියෙන්නේ ගති බූන ගැනද modas පෙනුම ගැන නේ:lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් ජාතික සමගිය ඇති කරන්න ඕනේ.. හැබැයි හැම එකටම ඕන ඕන විදියට නටන්න දීල නෙමෙයි..

    එතින් දැන් මන් මෙතැන් කිවුවක්ද එහෙම එකක්?? ???
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,172
    3,179
    113
    කෑප්ටන් Jack Sparrow;18338618 said:
    අවජාතක සුනකයකුගේ අදෝනාව.
    කොටියට මුගේ මහා එකී ^ක දීල හොයාගත්ත $ නැති නිසා අවුල් ඇති, ජාතියක් ජන්මයක් නැති, රටේ කරුමෙට ඉපදිච්ච අවජාතක පොන්^යා

    poddak hithala balapan koti gaanak wiyadam karala parade yanawata wada yuddayen jeewitha pooja karapu sebalunta upahara dhakwala abhaditha wechcha sebalunta udaw karanna eka honda nedda kiyala.. yudde iwara wela palaweni awurudu 2, 3 ihalin smaranna one eeta passe wada wedagath wenne ara mulin daapu tika mata hithen a widihata
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කෑප්ටන් Jack Sparrow;18348727 said:
    අවන්කවමයි කියන්නේ, මහරජාගේ වැරදි එමටයි, එත් මේ යහපාලන හරක් රැලට වඩා නම් හොදයි. ඊලග චන්දෙට මහින්ද ඉල්ලුවොත් දෙපාරක් හිතන්නේ නැහැ චන්දෙ දෙනවා. මහින්ද හොරා කෑවත් (ඔප්පු කරගන්න තාම බැහැනේ) රට මේ විදිහට කෑවේ නැහැ. එදත් හම්බයට ^ක දුන්න අදත් දෙනවා, එත් ජාතික ගීත දෙකක් තිබ්බේ නැහැ. උතුරේ හමුදා කදවුරු ඉන්දියාවට ඕන විදිහට ගලවල දෙමළට ගෙවල් හදල දුන්නේ නැහැ ඒ තැන වල. බුරන හම්බයෝනට විරුද්දව ගෝටා හොරෙන්ම හරි BBS හදල සිංහල ජාතිය වෙනුවෙන් වැඩ කලේ. අද දියවඩන නිලමේවත් හිටිගමන් අල්ලස් කොමිසමේ.

    උබට තියෙන්නේ මහින්ද නැති අමාරුව. අනික මහින්ද හොරා කෑවා කියන එක නීතියෙන් ඔප්පු උනොත් විතරද පිළිගන්නේ:lol: එතකොට බැසිල් අත්අඩංගුවට ගත්තම පළිගන්නවා කියන්නේ මොකද?? තියන ශක්ති මතනේ අත්අඩංගුවට ගන්නේ. සකකාරයෙක්ට නිර්දෝෂයි කියන්නේ ??

    bbs කුමන්ත්‍රණයක් කියල මහින්ද කියල තියෙන්නේ:lol:

    ඇත්තටම යහපලන්යෙත් වැරදි තියනවා එකට කරන්න ඕනි මහින්දව ගෙන එක නෙමයි. 19 ක්‍රියාත්මක කරන්න සහය දෙන එක. ඒවගෙන් ස්වදින තීන්දු තීරණ ගොඩක් සාදාරන වෙන්න පුළුවන්. එතකොට කිසිම දෙශපලුවෙක්ට බහ අයතා වැඩ කරන්න.. 19 කියන්නේ සිංහලයන්ට කෙලවැන්න ගෙනාපු එකක් කියන මතයනේ උබල කියන්නේ.

    JVP හොදයි පැත්තකින් ඉදන් පොඩි සද්දයක් දාගෙන ඉන්න, බුරන බල්ලෝ හපන්නේ නැහැ වගේ JVP එකෙත් සද්දේ විතරයි කරන වැඩක්, කරපු දෙයක් නැහැ.

    :lol::lol: ඕකට කියන්නේ කුහක කම මින් එහාට තර්ක නොකරමි
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,172
    3,179
    113
    කෑප්ටන් Jack Sparrow;18348727 said:
    අවන්කවමයි කියන්නේ, මහරජාගේ වැරදි එමටයි, එත් මේ යහපාලන හරක් රැලට වඩා නම් හොදයි. ඊලග චන්දෙට මහින්ද ඉල්ලුවොත් දෙපාරක් හිතන්නේ නැහැ චන්දෙ දෙනවා. මහින්ද හොරා කෑවත් (ඔප්පු කරගන්න තාම බැහැනේ) රට මේ විදිහට කෑවේ නැහැ. එදත් හම්බයට ^ක දුන්න අදත් දෙනවා, එත් ජාතික ගීත දෙකක් තිබ්බේ නැහැ. උතුරේ හමුදා කදවුරු ඉන්දියාවට ඕන විදිහට ගලවල දෙමළට ගෙවල් හදල දුන්නේ නැහැ ඒ තැන වල. බුරන හම්බයෝනට විරුද්දව ගෝටා හොරෙන්ම හරි BBS හදල සිංහල ජාතිය වෙනුවෙන් වැඩ කලේ. අද දියවඩන නිලමේවත් හිටිගමන් අල්ලස් කොමිසමේ.
    JVP හොදයි පැත්තකින් ඉදන් පොඩි සද්දයක් දාගෙන ඉන්න, බුරන බල්ලෝ හපන්නේ නැහැ වගේ JVP එකෙත් සද්දේ විතරයි කරන වැඩක්, කරපු දෙයක් නැහැ.

    මචන් මේන්න මෙවටත් උත්තර දියන්

    විල්ල්පත්තුවේ හම්බයන්ට ගෙවල් හදනින මාඉම් ගහල වෙන් කලේ මහින්දගෙ කාලෙ නෙවේද?
    රාවුෆ් හකීම් අදිකරන ඇමති වෙල හිටියෙ මහින්දගෙ කාලෙ නෙමේද?
    උම්බ දන්න විදිහට දෑල බන්ඩාර හරි සුචරිතවත් මිනිහෙක්ද?

    මහින්දගෙ මැරයො අතින් දුශනය වෙච්ච හරි මැරුම් කාපු හරි අක්ක කෙනෙක් නන්ගි කෙනෙක් උම්බට හිටියනම් ඒත් උම්බ ඔය විදිහටම මහින්දට කතා කරනවද?
    :(
     
    poddak hithala balapan koti gaanak wiyadam karala parade yanawata wada yuddayen jeewitha pooja karapu sebalunta upahara dhakwala abhaditha wechcha sebalunta udaw karanna eka honda nedda kiyala.. yudde iwara wela palaweni awurudu 2, 3 ihalin smaranna one eeta passe wada wedagath wenne ara mulin daapu tika mata hithen a widihata

    හරි මහත්තයෝ,දැන් ඔහොම චාමෙට (අර දිවුරුම් දුන්න වගේ සමරුව කියමුකෝ.) එතකොට අර යුද්දෙ නිසා සිත් තැවුලෙන් ඉන්න මිනිස්සු කියල අර රාජිත උන්නැහේ අදහස් කරන්න ඇත්තේ යුද්දේ දින්නට සිත් තැවුලෙන් ඉන්න ඔය හමුදාවේ කොල්ලෝ ගැන වෙන්න ඇති නේද? :P
    මහත්තයෝ මොලයක් කියල දෙයක් ගෑවිලා හරි තියෙනවා නම් ඔය කතා තේරෙන්න ඕනේ.

    මචන් මේන්න මෙවටත් උත්තර දියන්

    විල්ල්පත්තුවේ හම්බයන්ට ගෙවල් හදනින මාඉම් ගහල වෙන් කලේ මහින්දගෙ කාලෙ නෙවේද?
    රාවුෆ් හකීම් අදිකරන ඇමති වෙල හිටියෙ මහින්දගෙ කාලෙ නෙමේද?
    උම්බ දන්න විදිහට දෑල බන්ඩාර හරි සුචරිතවත් මිනිහෙක්ද?

    මහින්දගෙ මැරයො අතින් දුශනය වෙච්ච හරි මැරුම් කාපු හරි අක්ක කෙනෙක් නන්ගි කෙනෙක් උම්බට හිටියනම් ඒත් උම්බ ඔය විදිහටම මහින්දට කතා කරනවද?
    :(

    මම මුලින් මහින්දගේ වැරදි එමටයි කියල කිව්වේ අන්න එක නිසා තමයි. :P
    එත් දැන් යහපාලනෙත් ඒ වගේමයි නේද මහත්තයෝ? :confused:

    දියවඩන නිලමේ කොහොම චරිතයක් උනත් ඒ තනතුරේ තියෙන තත්වය ගැන පොතක් පත්තරයකින් බැරි නම් යහපාලනෙට චන්දෙ දීපු හාමුදුරු නමකගෙන් අහල දැනගන්න.

    මහින්දගේ මැරයෝ, දුෂකයෝ ගැන කතා කරන්නේ පොන්නයෝ තොට මතක නැද්ද කොටිය කෙලවපු කෙළවිල්ල. තොගේත් මොකෙක් හරි බෝම්බෙකට යන්න තිබ්බේ, අවලමා, මෙතන එනවා පයි^යක් කියවන්න. මට ගොඩක් සමීප එවුන් කැRI කොටියාගේ බෝම්බ වලට නැති උනා. උබේ අම්ම, සහෝදරිය වටේ යන එකට අනිත් එවුන් පාලි නැහැ.

    :lol::lol: ඕකට කියන්නේ කුහක කම මින් එහාට තර්ක නොකරමි

    තර්ක කරන්න දෙයක් නැහැනේ අයියේ දැන්, ගවපාලනය මාර සනිපයිනේ. :P