මැයි 20දා සිට ත්‍රීවීල්වලට මීටර් අනිවාර්ය&#351

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    මැයි 20දා සිට ත්‍රීවීල්වලට මීටර් අනිවාර්ය&#351

    0e5070d886.jpg

    මගී ප්‍රවාහන සේවයේ යෙදෙන ත්‍රිරෝද රථ සඳහා මීටර් අනිවාර්ය කිරීම ලබන මැයි 20දා සිට ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා 'මව්බිම'ට පැවැසීය.
    මගී ප්‍රවාහන ත්‍රිරෝද රථවලට මීටර් සවිකිරීම 2017 වසරේදී අනිවාර්ය කළද ත්‍රිරෝද රථ හිමියන්ට හය මසක සහන කාලයක් ලබාදුන් බව පැවැසූ සභාපති වෛද්‍ය සිසර කෝදාගොඩ මහතා එම සහන කාලය අප්‍රේල් 01 වැනිදා අවසන් වුවද මීටර් සවි නොකළ ත්‍රිරෝද රථ සඳහා තවත් මාසයක පමණ සහන කාලයක් ලබාදී මැයි 20 වැනිදා සිට මීටර් අනිවාර්ය කරන බවද හෙතෙම සඳහන් කෙළේය.
    මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රීවීල් රථ සඳහා මීටර් අනිවාර්ය කළ පසු තිරෝද රථයේ ගමන් කරන මගියාට රිසිට්පතක් නිකුත් කළ යුතු බවද කෝදාගොඩ මහතා පැවැසීය.
    දැනට රට පුරා ත්‍රිරෝද රථ 11,50,000ක් පමණ ධාවනය වන බවද ඔහු පැවැසීය.

    මේ අතර සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ කොළඹ දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රි ඒ.ජේ.එම්. පායිස් මහතා 'මව්බිම' කළ විමසුමකදී උතුරු කොළඹ ප්‍රදේශයේ ත්‍රීවීල් ධාවනය කරන විශාල පිරිසකට නොමිලේ මීටර් ලබාදුන් බව පැවැසීය.
    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ කොළඹ දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රි අර්ෂාඩ් නිශාම්දීන් මන්ත්‍රිවරයා 'මව්බිම'ට කියා සිටියේ මැද කොළඹ පාර්ලිමේන්තු කොට්ඨාසයේ ත්‍රීවීල් රියැදුරන් විශාල පිරිසකට ත්‍රීවීල් මීටර් ලබාදී ඇති බවය.mawbima
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මිටර් විතරක් නෙමෙයි පාලන මිලකුත් දැම්මානම් හොදයි
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    tharadi check karanawa wagee owath check karanna oona...godak ewai 1st km 50i ilaga hama km ekama 60i
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    0e5070d886.jpg

    මගී ප්‍රවාහන සේවයේ යෙදෙන ත්‍රිරෝද රථ සඳහා මීටර් අනිවාර්ය කිරීම ලබන මැයි 20දා සිට ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා 'මව්බිම'ට පැවැසීය.
    මගී ප්‍රවාහන ත්‍රිරෝද රථවලට මීටර් සවිකිරීම 2017 වසරේදී අනිවාර්ය කළද ත්‍රිරෝද රථ හිමියන්ට හය මසක සහන කාලයක් ලබාදුන් බව පැවැසූ සභාපති වෛද්‍ය සිසර කෝදාගොඩ මහතා එම සහන කාලය අප්‍රේල් 01 වැනිදා අවසන් වුවද මීටර් සවි නොකළ ත්‍රිරෝද රථ සඳහා තවත් මාසයක පමණ සහන කාලයක් ලබාදී මැයි 20 වැනිදා සිට මීටර් අනිවාර්ය කරන බවද හෙතෙම සඳහන් කෙළේය.
    මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රීවීල් රථ සඳහා මීටර් අනිවාර්ය කළ පසු තිරෝද රථයේ ගමන් කරන මගියාට රිසිට්පතක් නිකුත් කළ යුතු බවද කෝදාගොඩ මහතා පැවැසීය.
    දැනට රට පුරා ත්‍රිරෝද රථ 11,50,000ක් පමණ ධාවනය වන බවද ඔහු පැවැසීය.

    මේ අතර සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ කොළඹ දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රි ඒ.ජේ.එම්. පායිස් මහතා 'මව්බිම' කළ විමසුමකදී උතුරු කොළඹ ප්‍රදේශයේ ත්‍රීවීල් ධාවනය කරන විශාල පිරිසකට නොමිලේ මීටර් ලබාදුන් බව පැවැසීය.
    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ කොළඹ දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රි අර්ෂාඩ් නිශාම්දීන් මන්ත්‍රිවරයා 'මව්බිම'ට කියා සිටියේ මැද කොළඹ පාර්ලිමේන්තු කොට්ඨාසයේ ත්‍රීවීල් රියැදුරන් විශාල පිරිසකට ත්‍රීවීල් මීටර් ලබාදී ඇති බවය.mawbima

    Mona wage ayatada danne meter dunne? :rolleyes: rewula wawala, thoppi dagena apu ayata witharada danne...
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ඕක වෙන වැඩක්ද..කම්ප්ලේන් කරාම සනිකව අල්ලන ටීම් එකක් දැම්මොත් ඕක වෙයි

    හරියට නීතිය හැදුවොත් පොලිසියටම පුඵවන්. වෙනම ටීම් ඔනේ නැහැ.:yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හරියට නීතිය හැදුවොත් පොලිසියටම පුඵවන්. වෙනම ටීම් ඔනේ නැහැ.:yes:

    සමහර උන් කියනව ලඟට මීටර් දාන්නෙ නෑලු,සමහරක් මීටර් තිබ්බට ඕෆ් කරල උන් එක්ක මරාගන්ඩ බෑනෙ හදිස්සියට :dull:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,987
    17,622
    113
    Nowhere
    ටුවරිසම් ඒරියා එකේ ඕෆ් කරන් දුවන්න තියෙන්නේ:rofl: