මැයි 24, 25 bus වැඩ ද? Office යන්න පුලුවන් ද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    මැයි 24, 25 සංචරන සිමා දාලා නම් bus train වැඩ ද? Mercantile Holiday නැති නිසා office යන්න පුළුවන් ද?

    Island-wide travel restrictions imposed from 11 PM on 21st May to 04 AM on 25th May & will be re-imposed from 11 PM on 25th to 04 AM on 28th; Army Commander

    May 24th & 25th declared as Special Government Holidays (Not Mercantile & Bank Holiday) : Min. of Public Services, Provincial Councils and Local Government
     
    • Love
    Reactions: Anatha sinhalu

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    පුද්ගලික වාහන වල කන්තෝරු යන්න පුළුවන්. ඒකට සංචරණ සීමා අදාළ වෙන්නේ නැහැ. බස්/දුම්රිය සීමිත ප්‍රමානයක් වැඩ කරන්නේ. පොදු ජනතාව දාගන්නේ නැහැ බස් වල.
     
    • Wow
    Reactions: U-tag

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    9j0njqO.png
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    පුද්ගලික වාහන වල කන්තෝරු යන්න පුළුවන්. ඒකට සංචරණ සීමා අදාළ වෙන්නේ නැහැ. බස්/දුම්රිය සීමිත ප්‍රමානයක් වැඩ කරන්නේ. පොදු ජනතාව දාගන්නේ නැහැ බස් වල.
    Bus train වල office id letters පෙන්නලා යන්න පුළුවන් වෙයි ද බං?
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Bus train වල office id letters පෙන්නලා යන්න පුළුවන් වෙයි ද බං?
    බස් වලට නං ගන්න එකක් නැහැ. බස් දාලා තියෙන්නේ ඒ ඒ ආයතන වලින් ඉල්ලපු විදියට. ඔෆිස් ට්‍රේන් හතර පහක් වැඩ කරයි. ඒවායේ යන්න පුළුවන්.
     
    • Like
    Reactions: U-tag