මැයි 26 Curfew අයින් කරනවා !

Devil_D

Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    Screenshot (264).png


    Link : http://nethnews.lk/article/77354
     

    Devil_D

    Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    වෙනසක් නෑනේ කොලඹ සහ ගම්පහට තාම ඇදිරි නීතිය තියනවා අනිත් දිස්ත්‍රික් වලට රැ 8 ට දාපු ඇදිරි නීතිය දැන් රැ 10 ට දාන්නේ

    නැනේ බන් ! දීවයිනටම ලිහිල් කරේ ! කොළබත් ගම්පහත් ඇතුළුව !
     
    • Like
    Reactions: Rummy678

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    රෑට ඇඳිරි නීතිය දාන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද දන්නේ නෑ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,921
    113
    ඔක්කොම දුවන්නෙ කොළඹට දැන්වත් රටේ මහ වුන් දැනගන්න ඕන රටේ හැමතැනම office හදන්න.
    උන්ගෙ ලේසියට හැම මගුලම කොළඹ
     

    Devil_D

    Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    රෑට ඇඳිරි නීතිය දාන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද දන්නේ නෑ

    රෑට මිනිස්සු වැඩි හරියක් කොහමත් ගෙදරනේ ! තෙරුමක් නැ !
    හැබැයි Weekend එකත් Full දැම්මොත් නම් එපා වෙනවා !
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ගම්පහ ඉදන් කලුතර දිස්‍ත්‍රික්කයට යන්න එන්න පුලුවන්ද මේ කියන විදියට..
     
    • Like
    Reactions: Devil_D

    Devil_D

    Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    ගම්පහ ඉදන් කලුතර දිස්‍ත්‍රික්කයට යන්න එන්න පුලුවන්ද මේ කියන විදියට..

    බෑ බෑ බෑ

    උඹට අවුලක් නැහැනෙ spa යන එකනෙ ජොබ් එක

    Spa නම් ඇරලා ඉතින් හොරෙන් ! වහල වගේ තිබ්බට !
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    ayemeth virus spead weyi wage , ape nam office enna epa kiwwa okkolamatama , implementation and marketing nam ida hita 1,2 yanawa office .
    development all work from home :yes:
     
    • Like
    Reactions: Devil_D

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර
    ඔක්කොම දුවන්නෙ කොළඹට දැන්වත් රටේ මහ වුන් දැනගන්න ඕන රටේ හැමතැනම office හදන්න.
    උන්ගෙ ලේසියට හැම මගුලම කොළඹ

    ඕක හිතන තරම් ලේසි නෑ බන්..

    නගර කේන්ද්‍ර කරන් තමයි රටවල් ඉස්සරහට යන්නේ.. ලන්ඩන් නිව්‍ යෝක් වගේ ඒවා උදාහරන..
     
    • Like
    Reactions: Voltage and Devil_D

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,921
    113
    ඕක හිතන තරම් ලේසි නෑ බන්..

    නගර කේන්ද්‍ර කරන් තමයි රටවල් ඉස්සරහට යන්නේ.. ලන්ඩන් නිව්‍ යෝක් වගේ ඒවා උදාහරන..

    එකතැනක් lock down උනාම රටක්ම හිරවෙනව කියල කොරෝන පෙන්නල ඉවරයි. චීනෙ බලපන් උන්ගෙ ගොඩක් කාර්මික නගර හැම තැනම එකපාර lock down උනේ නැහැ.
     
    • Like
    Reactions: Devil_D