මැරකම් සහ පාතාලය

dentac

Active member
  • Apr 8, 2014
    490
    85
    28
    මැරකම් සහ පාතාලය

    දැන් ලංකාවේ මැරකම් පාතාලේ සීන් වැඩි..මේ ඔක්කොම කරන්නේ අර පොන්න මහින්ද බල්ලා..

     
    • Like
    Reactions: $H@v!nK@

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    මම පොඩිදෙයක් අහන්නේ - මහින්දගේ කාලේ පාතාලේ වැඩ ඉතාම අවම මට්ටමක පවතින්නත්.
    දැන් ඒවා වැඩිවෙන්නත් හේතුව මහින්දද? දැන් එතකොට තියෙන්නේ මහින්දගේ ආණ්ඩුවක්ද ?
    සුදු වෑන් අහුවුණා. කෝ ඒගැන සද්දයක් නැහැ ඒවා මහින්දගේ ගෝටගේ වැඩ නම් කෝ පරීක්ෂණ.