මැරියන් නගා මතකද ..............
රොබින් හූඩ් එකේ මැරියන් නගා මතකද ......
තෝ හිතුවද අපි මැරිලා ඉපදුනා කියලා.. කක්කුට්ටො..

අපෝ නැ නැ ....අපේ කට්ටියට හැමදේම අමතක වෙනවනේ ඉක්මනට ඒකයි මේ ....![]()

රොබින්සන් අන්දරය සිංහල ඩබ් කරපු එක ගන්න නැද්ද බං කොහේවත්.. අපේ එකෙක් book fair ගියපු වෙලාවෙ බලල තිබ්බා රූ එකේ.. තිබිල නැහැ.. කාටූන් වගයක් තිබ්බලු..
සෙට් උනේනම් නේ මචන් සෙට් උනොත් කියන්නම් ...........

එල බං.. මං මාරම ආස කතාවක්..
දැන් ඩබ් කරන කතා, කාටූන් මෙලෝ වැඩක් නැහැ බං..
මම ඉඳලා හිටලා බලනවා යූටියුබ් එකෙන්.. උන් ඩබ් කරන එව්වට හිනා යනවා..
ටයි මාමා හිටියා නම් කියල හිතෙනවා..
REP 32+

Deeiyane..... ARA digata adapu hadichcha kellada me
රොබින්සන් අන්දරය සිංහල ඩබ් කරපු එක ගන්න නැද්ද බං කොහේවත්.. අපේ එකෙක් book fair ගියපු වෙලාවෙ බලල තිබ්බා රූ එකේ.. තිබිල නැහැ.. කාටූන් වගයක් තිබ්බලු..