හොද තැනක උපදින්න ලැබෙන්න කියලා තමයි කියන්න වෙන්නේ,මේවා දැකලා හරි මිනිස්සුන්ට කොරෝනා ගැන බයක් ඇතිවෙනවනම් හොදයි. තාම ගම්වල මිනිස්සුන්ට මේකෙ බරපතලකම අවබෝධ වෙලා නෑ කියලා තමයි පේන්න තියෙන්නේ.
ලෙඩ හංගන් අනිත් උන්ටත් බෝ කර කර හිටියහම මැරිල වැටෙනව තමා..
හරියටම හරි ටොයි ජෙප්පො තමා කොරෝන හදාගෙන ලෙඩේ හංගන් අනිත් උන්ට බෝ කර කර වටේ යන්නෙ.jeppek , toiyek wenna barida??? baiyanta leda hadenawa adui da

හරියටම හරි ටොයි ජෙප්පො තමා කොරෝන හදාගෙන ලෙඩේ හංගන් අනිත් උන්ට බෝ කර කර වටේ යන්නෙ.![]()
jeppo , toiyo lede bo karagena wate yana eka control karaganna beri ekata kiyanne fail kiyala neweida ban