මැරිලා වැටිල :(

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වූ පුද්ගලයකු රාගම නගර මධ්‍යයේ මැරි වැටි ඇතැයි රාගම පොලිසිය පවසයි.

    මෙසේ මිය ගොස් ඇත්තේ රාගම බටුවත්ත සුබසිංහ මාවතේ පදිංචි 62 හැවිරිදි දෙදරු පියකු බවට හදුනා ගෙන ඇති බවද රාගම පොලිසිය කියයි.

    කැස්ස සහ සුලු පපුවේ අමාරුවක් නිසා රාගම පෞද්ගලික රෝහලක රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයකට මුහුණ දි ඇති ඔහු එම පරික්ෂණයේදි කෝවිඩි පොසිටිව් පුද්ගලයකු බව තහවුරු වි ඇති බවත් ඒ පිළිබදව ලැබි ඇති වෛද්‍ය වාර්තාවත් අතැතිව ඔහු එම රෝහලට මිටර් 20 ක දුර ප්‍රමාණයක මෙසේ මහ මග ඇද වැටි මියගොස් ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ වැඩි දුර පරික්ෂණ කටයුතු වලදි අනාවරණය වි ඇති බව පොලිසිය පවසයි.

    මිය ගොස් ඇති අය කොරෝනා මර්දන පලමු එන්නත ලබා ගෙන දෙවනි මාත්‍රාව ලබා ගැනිමට බලා පොරොත්තු වෙන් සිටි අයෙකු බවද මෙහිදි අනාවරණය වි ඇත.

    අදාල මෘත ශරීරය රාගම ශික්ෂණ මහ රෝහලට ගෙන ගොස් එහිදි සිදුකරණ ලද පී.සී.ආර් පර්ක්ෂණයකදි මිය ගොස් සිටි පුද්ගලයා කොරෝනා වෛරස ආසාදිතයකු බවට තහවුරු වුන බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ කටයුතු සිදු කළ රාගම පොලිසිය කියයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,884
    40,646
    113
    අප්පා... :(:(:(
    Vaccine දෙකම අරගෙනත් කොච්චර දවස් ඉන්න ඔනෙද.
    සති 3ක් මාසයක් වගේ යනවා කියලා කියනවා. ඒත් බන් එහෙම ඉඳපු කෙනෙක්ට හැදුනත් මැරෙන්න සම්භාවිතාවක් තියෙනවා. ප්‍රෙශර් දියවැඩියාව වගේ ලෙඩ අවුස්සලා ගන්නවනේ. පරිස්සම තමා එකම පිලියෙම.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    සති 3ක් මාසයක් වගේ යනවා කියලා කියනවා. ඒත් බන් එහෙම ඉඳපු කෙනෙක්ට හැදුනත් මැරෙන්න සම්භාවිතාවක් තියෙනවා. ප්‍රෙශර් දියවැඩියාව වගේ ලෙඩ අවුස්සලා ගන්නවනේ. පරිස්සම තමා එකම පිලියෙම.
    2 weeks for sinopharm..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,268
    36,356
    113
    කෑගල්ල
    සති 3ක් මාසයක් වගේ යනවා කියලා කියනවා. ඒත් බන් එහෙම ඉඳපු කෙනෙක්ට හැදුනත් මැරෙන්න සම්භාවිතාවක් තියෙනවා. ප්‍රෙශර් දියවැඩියාව වගේ ලෙඩ අවුස්සලා ගන්නවනේ. පරිස්සම තමා එකම පිලියෙම.
    ඔවු බන් පරිස්සම කියලා කොහොම කරන්නද. අපි දිගටම වැඩ බන්. හැම සතියෙම වගේ ලගම හිටපු එකේක් දේන්නෙක් positive වෙනවාම තමා. මෙච්චර කල් අල්ලන් හිටියා අමාරුවෙන්. කොතනින් කෙල වෙයිද දන්නේ නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,884
    40,646
    113
    ඔවු බන් පරිස්සම කියලා කොහොම කරන්නද. අපි දිගටම වැඩ බන්. හැම සතියෙම වගේ ලගම හිටපු එකේක් දේන්නෙක් positive වෙනවාම තමා. මෙච්චර කල් අල්ලන් හිටියා අමාරුවෙන්. කොතනින් කෙල වෙයිද දන්නේ නෑ.
    කොච්චර අමාරු උනත් මාස්ක් දෙක දාගෙනම හිටපන්. මොකා කින්ඩිය දැම්මත් ෆේස් ශීල්ඩ් එක දාන්ම වැඩ කරපන්. ඔෆිස් එකේ දාන්න බැරි නම් පරේ අනිවා දාපන්. ගෙදර ඇවිල්ල කොත්තමල්ලි බීපන්. උදේ හවස හුමාලේ අල්ලපන්. මම නම් රෑට දෙපාරක් අල්ලනවා. දරු පවුල් දෙමව්පියො එක්ක නම් ඉන්නෙ හැකිතාක් දුරින් ඉඳපන්. දුර්වලයව රැකපන්. ඒක තමයි අපිට කරන්න පුළුවන් දේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වූ පුද්ගලයකු රාගම නගර මධ්‍යයේ මැරි වැටි ඇතැයි රාගම පොලිසිය පවසයි.

    මෙසේ මිය ගොස් ඇත්තේ රාගම බටුවත්ත සුබසිංහ මාවතේ පදිංචි 62 හැවිරිදි දෙදරු පියකු බවට හදුනා ගෙන ඇති බවද රාගම පොලිසිය කියයි.

    කැස්ස සහ සුලු පපුවේ අමාරුවක් නිසා රාගම පෞද්ගලික රෝහලක රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයකට මුහුණ දි ඇති ඔහු එම පරික්ෂණයේදි කෝවිඩි පොසිටිව් පුද්ගලයකු බව තහවුරු වි ඇති බවත් ඒ පිළිබදව ලැබි ඇති වෛද්‍ය වාර්තාවත් අතැතිව ඔහු එම රෝහලට මිටර් 20 ක දුර ප්‍රමාණයක මෙසේ මහ මග ඇද වැටි මියගොස් ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ වැඩි දුර පරික්ෂණ කටයුතු වලදි අනාවරණය වි ඇති බව පොලිසිය පවසයි.

    මිය ගොස් ඇති අය කොරෝනා මර්දන පලමු එන්නත ලබා ගෙන දෙවනි මාත්‍රාව ලබා ගැනිමට බලා පොරොත්තු වෙන් සිටි අයෙකු බවද මෙහිදි අනාවරණය වි ඇත.

    අදාල මෘත ශරීරය රාගම ශික්ෂණ මහ රෝහලට ගෙන ගොස් එහිදි සිදුකරණ ලද පී.සී.ආර් පර්ක්ෂණයකදි මිය ගොස් සිටි පුද්ගලයා කොරෝනා වෛරස ආසාදිතයකු බවට තහවුරු වුන බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ කටයුතු සිදු කළ රාගම පොලිසිය කියයි.
    Deweni eka gahanne nathuwa ekath minissu apeta ganna potak karanna wage yanne mun
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    කොච්චර අමාරු උනත් මාස්ක් දෙක දාගෙනම හිටපන්. මොකා කින්ඩිය දැම්මත් ෆේස් ශීල්ඩ් එක දාන්ම වැඩ කරපන්. ඔෆිස් එකේ දාන්න බැරි නම් පරේ අනිවා දාපන්. ගෙදර ඇවිල්ල කොත්තමල්ලි බීපන්. උදේ හවස හුමාලේ අල්ලපන්. මම නම් රෑට දෙපාරක් අල්ලනවා. දරු පවුල් දෙමව්පියො එක්ක නම් ඉන්නෙ හැකිතාක් දුරින් ඉඳපන්. දුර්වලයව රැකපන්. ඒක තමයි අපිට කරන්න පුළුවන් දේ.

    ගෙදර එවුන් උබව රකිනවා ඇති සැරට එහෙනම්
    කොම්පීටරේ ඉන්න උබ එලියට නොයා ඕක හැදෙන් නැනේ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ලංකාවේ ගොඩක් උන් කොරෝන හදාගෙන බොරු කියලා ඉස්පිරිතාලෙට අැතුල් වෙන්නේ..ඒකෙන් වෙන්නෙ සාමාන්‍ය ලෙඩ්ඩු ඉන්න වාට්ටුවල අයටත් කොරෝන හැදෙන ඵක..ඒ වගේ තවත් අය කොරෝ‍න හැදිල දැනගෙනත් හංගන් ගෙවල් වල ඉන්නවා..ඒක තමා ලංකාවේ ලෙඩ්ඩු අඩු වෙන්නෙ නැත්තෙ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,884
    40,646
    113
    ගෙදර එවුන් උබව රකිනවා ඇති සැරට එහෙනම්
    කොම්පීටරේ ඉන්න උබ එලියට නොයා ඕක හැදෙන් නැනේ
    රෝහිත බේබි වගේ රොකට් ඇර ඇර, ටීවී චැනල් දදා, පිනට බොලෑ බදු මුදලින් කකා ශැපේ බන් ඉන්නෙ ශැපේ. ප්‍රශ්ණ තියෙනවද? නෑනේ.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,006
    27,636
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ලංකාවේ ගොඩක් උන් කොරෝන හදාගෙන බොරු කියලා ඉස්පිරිතාලෙට අැතුල් වෙන්නේ..ඒකෙන් වෙන්නෙ සාමාන්‍ය ලෙඩ්ඩු ඉන්න වාට්ටුවල අයටත් කොරෝන හැදෙන ඵක..ඒ වගේ තවත් අය කොරෝ‍න හැදිල දැනගෙනත් හංගන් ගෙවල් වල ඉන්නවා..ඒක තමා ලංකාවේ ලෙඩ්ඩු අඩු වෙන්නෙ නැත්තෙ..

    These expert's comments are much valuable.
    Hats off.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    පෞද්ගලික රෝහල් වලට මොකක් හරි කරන්න ඕනේ
    අයි බන් කොරෝනා හැදුනු ලෙඩ්ඩුන් ට එලියට යන්න දෙන්නේ බස් එකේ එහෙම යනවා නම් ඒ මිනිහා තව සෙට් එකකට බෝ කරන්න ඉඩ තියෙනවා නේ