මැරි කරපු උන් වරෙන්

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    Wife nemei eyage akka gena kiwwe.
    ඔව් ඔව්..බොරු කියන්න ඕන නැනේ. නෑනවා මතක් කරලා අතේ ගහල තියෙයි.. නිකන් ලයින් දාලා පවුල්‍් ප්‍රශ්න ඇති කරගන්නවට වඩා ඒක සැපයි :P :P
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    දැනට අවුරුදු ගාණකට කලින් දතක් නැති එකෙක්ට කෙල්ලෙක් සෙට් කරන්න ගිහින්, අන්තිමට ඒ ගොන් වස්සා ඒකිගේ අම්මගේ අගපසග දිහා ජීවිතේට දැකලා නෑ වගේ බලාගෙන ඉදලා, තව ඩිංගෙන් අම්මගෙනුයි, දුවගෙනුයි හොදටම ගුටි කාල එන්න වෙන සීන් එකක් උනා.