මැරි කරපු උන් වරෙන්

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,346
    12,612
    113
    Piliyandala
    කොල්ලෙක්ට තව චා න් ස් එකක් දුන්නා... ඌ සතුටින් ඉද්දී මටත් සතුටුයි,

    නැතුව වෙන එකක් ඕකේ නෑ බං,,

    සියල්ල වෙනස් වෙන ලෝකේ
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,539
    6,026
    113
    ado pcos seen eka nan siraa neh. maath danna keepa denekge thiyanawa
    ow ban, man hithanne kama , saha eka eka reddawal nisa hormone changes... endometriosis kiyana condtion eka nisath godak ayata case.... ewa ain karama anga normal wenawa.. godak vog la wawagena kanawa ithin.. ledeta beth karanne nathuwa iui , ivf karanawa.. samahra honda sinhala beth karana ayath innawa.. angey sara adu karamath wadey hari yanawa.... samahra ayata sugar intake adu karala weight loss ekata gihama eth hari yanawa... godak welawata podi deyak thiyenne.. lesi nah kapa wenna ona.. ganu aththatama apita wada duk windinawa.. .. eka threnna ithin bandinna ma ona.. :)
     
    • Love
    Reactions: sliit_kolla

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    බබාලා ඉන්නවනම් උබලා ඇයි බබාලා හැදුවේ? ළමයි හදන එක ආතල්,

    බාබාලා හදන්නේ නැති අය ඉන්නවනම් ඇයි බබාලා හදන්නේ නැත්තේ?

    පරක්කු වෙලා (අවුරුදු 35 න් පස්සේ වගේ) බාබාලා හදන්න ඉන්න අය ඉන්නවද? එහෙම වෙද්දි complications එන්න චාන්සස් තියෙනවද? දන්න අය හෝ වුනු අය? කම්ප්ලිකේශන්ස් වැඩියි
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,635
    11,390
    113
    හඳට කිට්ටුව
    බබලා හැදුවේ අපේ අම්මලා තාත්තලා අපිවත් හදපු නිසා..
    දරුවෙක් තමන්ගේ ලේ වලින් දරුවෙක් ඉපදෙනවා කියන එක, උන්ව ආදරෙන් හදන එක, උන් ගැන හොයා බලන එක, උන්ට හොදට උගන්නන එක උන්ව පරිස්සම් කරන එක පට්ට වගකීමක් වගේම පට්ටම ෆීලින් එකක්..
    කොච්චර මහන්සි වෙලා ගෙදර ගියත් පොඩි එවුන් දෙන්නා ඇවිල්ල ඇගේ එල්ලෙන කොට ඒ මහන්සිය නෑ බන්..
    පොඩි එවුන් දෙන්නගේ ඇචිව්මන්ට් දිහා බලලා සතුටු වෙන, මට තිබුනේ නැති හැම දේම පුලු පුලුවන් විදිහට පොඩි එවුන් දෙන්නට අරන් දෙන එක වගේ දේවල් වචනයෙන් විස්තර කරලා කියන්න බෑ බන්..
    උන් දෙන්නා ලොකු වෙනකොට නානාප්‍රකාර ප්‍රශ්න ඒවි, ඒවටත් එන විදිහටම මුහුන දෙනවා..
    දැනට නම් මායි වයිෆයි ජීවත් වෙන්නෙම උන් දෙන්නා වෙනුවෙන්..
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    ඕක හෙන controversial topic එකක්...:confused:

    මගේ අත් දැකීම එක්ක ගත්තොත් ලමයි හදනවා නම් 35ට කලින් හදන එක තමයි හොඳ... 30ට කලින් නම් හොඳටම හොඳයි... 40 වෙනකොට ලංකාව වගේ රටවල ජීවත් වෙනකොට සමාජීය වශයෙන් සෑහෙන stress එකකින් තමයි ජීවත් වෙන්න වෙන්නේ... :baffled:

    එතකොට ඇත්තටම ගෙදර කියන්නේ නිදහසේ ජීවත් වෙන්න තියෙන, stress එක අඩු කර ගන්න නිතරම රැඳෙන තැන... 35 පැන්නට පස්සේ ඇත්තටම ඔය චූටිම ලමයි හදනවා වගේ ඒවා ටිකක් අමාරුයි... විශේෂයෙන්ම අඬන දඟ කරන එව්වා එහෙම මාර stressful... :angry:
    මොකද වයස 35 - 40 කාලේ තමයි මිනිහෙක් හම්බු කරලා ගෙයක් දොරක් හදන් තමන් කැමති දෙයක් කරන් නිදහසේ ඉන්න කැමති කාලේ... :cool:

    ඇත්තටම ලමයි හදලා උස්මහත් කරනවා කියන්නේ මාර challenge එකක්... පොඩි කාලේ ඉඳන් ලොකු කර ගන්නකන් වෙනම කැපකිරීමක්... ලොකු වුණාම ඊට එහා... කාලය ධනය දෙකම කැප කරන්න වෙනවා... ඉතින් උසස් අධ්‍යාපනය වෙනකන්ම back කරන්න එපාය... වැරදි track වල යන්නේ නැති වෙන්න ලමයි monitor කරන එක ඊට එහා challenge එකක්...:no:

    අනිත් පැත්ත ගත්තම ඉතින් දරුවෝ නොහදා නිදහසේ කැමති දෙයක් කාලා ඇඳලා wife එක්ක ආතල් එකේ ඉන්නවා කියලා හිතන එකත් මට හිතෙන්නේ boring/dull වැඩක් කියලා.... අපිට දුවන්න race එකක් නැති වුනාමත් life එක boring වෙනවා... වෙන වෙන වැරදි පාරවල් වල යන්න හිතෙනවා වගේ වෙයි කියලා මට හිතෙනවා....:P

    අනේ මන්දා... මේක ඉතින් තමන්ම ගිහින් බලන්න ඕන පාරක්...:yes:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Mahinda Rajapaksha? :lol:
    :yes::yes:

    Whole life is controversial
    ------ Post added on Apr 8, 2024 at 10:42 AM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,485
    113
    උඹලගෙ ජාන නාකි වෙන්න කලින් ළමයි හදපල්ල
    නාකි වෙලා හදන ලමයි කොලිටි නෑ

    අනුරාධට ලෙඩක් දුකක් තිබුණෙ නැත්තං
    මෙලහකට ලමයි 4 ක් ඉන්නව
    කෙල්ලො දෙකයි
    කොල්ලො දෙකයි
     
    • Haha
    Reactions: Ashan052

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    බබාලා ඉන්නවනම් උබලා ඇයි බබාලා හැදුවේ?

    බාබාලා හදන්නේ නැති අය ඉන්නවනම් ඇයි බබාලා හදන්නේ නැත්තේ?

    පරක්කු වෙලා (අවුරුදු 35 න් පස්සේ වගේ) බාබාලා හදන්න ඉන්න අය ඉන්නවද? එහෙම වෙද්දි complications එන්න චාන්සස් තියෙනවද? දන්න අය හෝ වුනු අය?
    unplanned baby.....mata awurudu 30 di vitara hambune.

    facing to 35 this year. dan separate inne. Daruwa nisa mara vidiyata vidawanawa. PTSD wageth tiyanwa.

    35 n passe nam lamai hadanna epa. lankawe life ekath ekka stressful wadi mata hithena vidyta.
     
    • Sad
    Reactions: sliit_kolla

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,485
    113
    unplanned baby.....mata awurudu 30 di vitara hambune.

    facing to 35 this year. dan separate inne. Daruwa nisa mara vidiyata vidawanawa. PTSD wageth tiyanwa.

    35 n passe nam lamai hadanna epa. lankawe life ekath ekka stressful wadi mata hithena vidyta.
    unplanned baby. :love:
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    ලමයි හදන්නේ ෆියුචර් ඩිපොසිට් එකට නෙමෙයි ආසාවට ගෙවල් එලිය වැටෙනවා ඇක්ටිව් වෙනවා සුන්දරයි. තමන් ගානක් ෆියුචර් එක වෙනුවෙන් ඉතුරු කරල තිබ්බ නම් කිසි කේස් එකක් නහැ ලමයි උනත් එතකොටයි රෙස්පෙක්ට් කරන්නේ. වයස 35-40 උනත් අවුලක් නැහැ හැබැයි පර්මනන්ට් ඉන්කම් එකක් හදාගනින් මොකද ලමයට 20 වෙද්දි උබට 60යි, ඊට පස්සේ ලමයගේ වියදම් අඩුපාඩු බලන්න සෙවින්ග්ස් හෝ ඉන්කම් එකක් ඔන නැත්තම් ලමයි හදන්න එපා🙏
    Meanwhile in SL "Mona duka hari vidagena lamainta hodata uganwanawa , apita mokuth ona na"
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,928
    113
    ළමය තමයි බන් කසාද ජීවිතේ තියෙන එකම සතුට බන්.
     
    • Love
    Reactions: AnuradhaRa

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    බබාලා ඉන්නවනම් උබලා ඇයි බබාලා හැදුවේ?

    බාබාලා හදන්නේ නැති අය ඉන්නවනම් ඇයි බබාලා හදන්නේ නැත්තේ?

    පරක්කු වෙලා (අවුරුදු 35 න් පස්සේ වගේ) බාබාලා හදන්න ඉන්න අය ඉන්නවද? එහෙම වෙද්දි complications එන්න චාන්සස් තියෙනවද? දන්න අය හෝ වුනු අය?
    එකල්යි හිතල හැදුවේ ,අනිකා ප්ලෑන් කලේ නෑ .මැරිලා මැරිලා ගෙදර එනකොට උන් දෙන්න දැක්කම මහන්සිය තරහ ඔක්කොම නිවෙනවා
     
    • Love
    Reactions: AnuradhaRa

    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    178
    300
    63
    බ්‍රවොස්
    ගැනුත් එපා වෙනවා කාලයක් යද්දී..

    විශේෂයෙන් ලංකවේ ගොබ්බ ෆෙමිනිස්ට් එවුන් ෆලෝ කරන්න ගත්තම ගෑනුන්ට පුකේ ඉඳන් පිස්සු...

    මට එපා වෙලා තියෙන්න