මැරුණට පස්සෙ මොකද වෙන්නේ?

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,584
    2,034
    113


    Elakiri මතය?

    @Emios


    නාම, රූප නැතූව සිහිය (සිත) පවතින්නැහැ. අසඤ්ඤ තල වල රූපය විතරක් පහල වෙන්නේ ඒ නිසා, imho. නිවන කියන්නේ ජීවත් වෙලා ඉද්දි achieve කර ගන්න දෙයක් මිසක් මැරෙද්දි වෙන දෙයක් නෙමෙයි. මැරෙද්දි වෙන්න බැහැ කියලා නෙමෙයි කියන්නේ..
    ඔය කියන අදහස සම්පූර්ණ වැරදියි කියලා කියන්නේ.
     
    • Love
    Reactions: Pol hora

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,476
    67,814
    113
    Okoma kiyanne itin kagen hari ahala denagatta deyakne ban.direct experince ekak nane katawathma.buduhmadruwo nan niyapottata weli tikak aran kiyala tiyenne 99.9% wage apaye kiyala.oka gena balala wedak ne katawath experince ekak ne
     
    • Love
    Reactions: Pol hora

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බුද්ධාගම පැත්තෙන් කියන දේ නිවැරදියි කියන්ඩ පුලුවන්.

    ආත්මයක් විශ්වාස කරන, විද්‍යව පැත්තෙන් කියන පොත් වල කතා නම් හරිය කියන්ඩ බෑ.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,583
    6,335
    113
    hariyata hari overdose wela hitiya wele okamai une .godak oka experience karanne ehemai hindu yogi set eka .
     
    • Wow
    Reactions: Pol hora

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,384
    14,286
    113
    35
    Spain
    අපිට කල්තියා මළාට පස්සේ වෙන දේ මොකක්ද කියල හොයන්න බෑ. අපි ඉගෙනගන්න ආගම් පොත්වල තියෙන්නේ අවුරුදු දාස් ගානකට කලින් ඉඳපු උන් කියපු කතා. උන් වගේ කතා කියන උන් දැන් කෙළින්ම දක්කන්නේ මානසික රෝහලට. ඉතින් මට ඔය කතා ගැන සැකයක් තියෙනවා. ඉතින් මම දන්නේ නැහැ වෙන දේ මොකක්ද කියල, මැරිලා ගියහම දැනගන්න පුළුවන් නිසා මේ ගැන වද වෙන එක තේරුමක් නෑ නෙ.
     
    • Love
    Reactions: Pol hora