අපිට කල්තියා මළාට පස්සේ වෙන දේ මොකක්ද කියල හොයන්න බෑ. අපි ඉගෙනගන්න ආගම් පොත්වල තියෙන්නේ අවුරුදු දාස් ගානකට කලින් ඉඳපු උන් කියපු කතා. උන් වගේ කතා කියන උන් දැන් කෙළින්ම දක්කන්නේ මානසික රෝහලට. ඉතින් මට ඔය කතා ගැන සැකයක් තියෙනවා. ඉතින් මම දන්නේ නැහැ වෙන දේ මොකක්ද කියල, මැරිලා ගියහම දැනගන්න පුළුවන් නිසා මේ ගැන වද වෙන එක තේරුමක් නෑ නෙ.