මැරුණම වල්ලන්ඩ තැනක්
දවසක් එකෙක් අහනව මගෙන් මැරුණම වල්ලන්ඩ තැනක් නැතුව යනවලු මට, කනත්තෙ ඉඩක් හම්බෙන එකක් නෑලු
මම කතෝලික, ඒ වුණාට පල්ලියකටවත් යන්නෙ නෑනෙ, සමාජයටත් එච්චර නෑනෙ
මං කිව්ව මැරුණට පස්සෙ බොඩි එක වැල්ලුවත් එකයි තියා ගත්තත් එකයි කියල
ඇයි යකෝ කුණු ගඳ ගහනකොට ඇවිල්ල වල්ලල දානවනෙ
තියාගෙන ඉන්නෙ කවුද