මැරුණම වල්ලන්ඩ තැනක්

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මැරුණම වල්ලන්ඩ තැනක්

    දවසක් එකෙක් අහනව මගෙන් මැරුණම වල්ලන්ඩ තැනක් නැතුව යනවලු මට, කනත්තෙ ඉඩක් හම්බෙන එකක් නෑලු

    මම කතෝලික, ඒ වුණාට පල්ලියකටවත් යන්නෙ නෑනෙ, සමාජයටත් එච්චර නෑනෙ

    මං කිව්ව මැරුණට පස්සෙ බොඩි එක වැල්ලුවත් එකයි තියා ගත්තත් එකයි කියල :lol:

    ඇයි යකෝ කුණු ගඳ ගහනකොට ඇවිල්ල වල්ලල දානවනෙ :cool:

    තියාගෙන ඉන්නෙ කවුද :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    බොඩි එක පුච්චලා දාලා අළු ටික කුනු ගොඩකට විසික් කරොත්?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,360
    113
    34
    Kalutara
    මේ ලෝක ගෝලේ හැම අඟලකම අපි සංසාරේ වැළලිලා තියේ කියල බුදු හාමුදුරුවෝ කියල තියේ. :sorry: