මැරුණෙ 1980 ආයෙ ඉපදුණෙ 1985

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    අභිධර්මෙ සිත් කියල ගොඩක් තියෙනව බං.
    කාමාවචර සිත්
    රූපාවචර සිත්
    අරූපාවචර සිත්
    ලෝකෝත්තර සිත්
    මේ වගේ.
    ඕවගෙ ආයෙත් හැම එකම බෙදෙනව විපාක සිත්, කුසල් සිත්, අකුසල් සිත් කියල.
    කුසල් සිතක් ඇතිවෙනව කියන්නෙ කුසලයක් කරගන්නව
    අකුසල් සිතක් ඇතිවෙනව කියන්නෙ අකුසලයක් කරගන්නව
    කලිං ඇතිවුන ඒ කුසල් අකුසල් සිත් වලට අනුව අනාගතේ විපාක සිත් ඇතිවෙනව

    අපිට කුසල් අකුසල් කිව්වාම ලේසියට ගන්නෙ කරන ක්‍රියාවනෙ. සතෙක් බේරගන්න එක, උදව් කරන එක etc
    ඒත් ඇත්තටම ඇතිවෙන සිත් දැකල තමා process එක හරියට තේරුම් ගන්න පුලුවන් වෙන්නෙ.

    ඔතනිං රූපාවචර සිත් අරූපාවචර සිත් අපිට පහල වෙන්නෑ. ඒව පහල වෙන්නෙ ඒ ඒ ධ්‍යාන ලබල තියෙන අයට.
    ලෝකෝත්තර සිත් වල ක්‍රියා සිත් කියල ජාතියක් තියෙනව ඒවත් අපිට පහල වෙන්නෑ රහත් වෙන්න ඕනෙ.

    මම හිතන විදිහට ඔය වගේ භෞතික ශරීරයක් ඇසුරු කරගන්නැතුව පහල වෙන්න බැරි සිත් සෙට් එකකුත් තිබ්බද කොහෙද.
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48

    භෞතික ශරීරයක් (මොළයක්) නැතුව පහළ වෙන සිත් මොනාද :confused:

    ලෝකෝත්තර සහ අරූපාවචර සිත් ඇතිවෙන්ඩත් භෞතික මොළයක් තියෙන්ඩෝන..
     
    Last edited:

    අරූපාවචර සිත්.