මැරුනට පස්සෙ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපි මිනිස්සු විදියට හොල්මන් වලට බයයිනෙ බන්.
    අපි මැරුනට පස්සෙ හොල්මනක් උනොත් අනිත් හොල්මන්වලට බයවෙයිද?:baffled:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑ උන් හිතං ඉන්නෙ උන් මිනිස්සු කියල :(
    6th sense film එක බලපං :D
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අනික් හොල්මන් උඹට බය වෙයි :yes:
    :dull:
    හිටපන්කො මැරුන කෙනෙක් ඇවිල්ලා අදහස දක්වයි..
    එන්න කියපන්කො ඒම එකෙකුට
    Bonna ona prashnayak :dull:
    :dull:
    නෑ උන් හිතං ඉන්නෙ උන් මිනිස්සු කියල :(
    6th sense film එක බලපං :D
    අපෝ ඒක මහ ගු පිලුමක්:frown:
    :lol: උබ මරුනහම කවුද අර ටීචර් අක්කව බලාගන්නේ??
    මන් මැරෙන්නෙ නෑ
    :angry:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    MV5BMTQ1NzcwMTU5MF5BMl5BanBnXkFtZTgwOTE5MzEyMjE@._V1_SY1000_CR0,0,631,1000_AL_.jpg
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Me tika balala me dawas tike mata hariyata nindakuth ne..:baffled: hama thanama kawru hari mage diha balagena innawa wagema danenawa :baffled::rolleyes::rofl:
     
    Last edited:

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,749
    1,490
    113
    Ow holman kiyanne nam helawena manasa. But pretha athma pishachayo kunbadayo oane tharan api athara karakenawa. Boru nam balahan uba pitipasse dan inna pishachayo pramanaya.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    Ow holman kiyanne nam helawena manasa. But pretha athma pishachayo kunbadayo oane tharan api athara karakenawa. Boru nam balahan uba pitipasse dan inna pishachayo pramanaya.

    :lol: ඔව් ඔව් මු හෙට අනිද්දම පිසාචයෙක් වෙන්නම කනවා lecturer කෙනෙක්ගෙන් කැමැත්ත අහන්න ගිහිල්ලා.. එතකොට මූම ඇවිත් මැරුණට පස්සෙ කොහොමද දැනෙන්නේ කියල මේකේ අදහස පළකරයි :lol::lol: