Karamuඔව් බන්. අපිට දැනට 100ක් වගේ දෙන්න පුළුවන් උනොත් වටිනවා
මොකද හිතන්නේ? වැඩේ කරමුද?
මුලින්ම උඩ කියුව වගේ නෙට් ඕනෙනම් පොඩි උන්ගේ ටික අරන් දෙමුද?
Newborn Printed Baby Net
Nos 1 මිල : 1,050
Nos 100 මිල : 1,050 X 100 = 100,500
Discount : 25%
Total Cost : 78,750
ඔය තමයි කෝස්ට් එක. 2ට කලින් කියන්න කියුවා තොග තියේ කියලා.
අපි දෙනවා කියුවොත් දෙන්න ඕන. මගින් හැරෙන්න බැහැ.
නැත්නම් උබ කියුවා වගේ කුණු කතා ගොඩයි. එකතුවෙන ගණන්, කවුද දුන්නේ? ශ්‍රමය දුන්නේ කවුද? ප්‍රවාහන වියදම්? කියන එක ඔක්කොම තොරතුරු එලියට පැහැදිලිව කරන්න ඕන.
මොකද කියන්නේ? වැඩේ කරනවද?
මේක කොච්චර දුරකට කරන්න පුලුවන් ද බැරිද දන්නෙ නෑ. අපිට බැරිද හොද weather station එකක් පටන් ගන්න? physically කෙසේ වෙතත් online හරි?
ඔය කිව්ව වැඩේටත් සෙට් වෙන්නම්.
දාල ටැග් කරපන්Dan nulak daanawa. Details ekka.
ඔව් . සීතලට ඔතන්න රෙදි නැපි කැප් දෙන්න වෙනව . මම ඒව පුලුවන් විදිහට අද ගත්ත කොටුවෙන් . කරන්න දෙයක් නෑ හොදම ඒව ගන්න ගියොත් ගොඩ දෙනෙක්ට දෙන්න වෙන්නෙ නෑ . ඒ ටික අද නුවර එලියට ආදාර ගෙනියන තැනකට දෙනව . මන්දාරම්නුවරට තාම කවුරුත් ගිහින් නෑ . මොනව වෙලාද දන්නෙත් නෑ . යන්න විදිහකුත් නෑඅවුරුදු 5ට අඩු පොඩි බබාලා වෙනුවෙන් මොකක් හරි කරන්න ඔනේ. එයාලා හරි සුන්දර හිත් තියෙන, මේ වෙලා තියෙන දෙවල් ගැන මොකුත්ම දන්නේ නැති කට්ටියක්, එයාලා තමා මේ රටේ අනාගතේ. එයාලගේ දෙමවුපියො මේ ප්‍රශ්ණ එක්ක මානසිකව විඳවනකොට වක්‍රව මේ දේවලින් බැට කන්නේ ඒ ළමයි.
මේ පනිවිඩය ඔබ වෙත ගෙන එන්නෙ සුපුන් සබරගමුවෙන්wade patan aran iwarath welane winadi ganakin..
umbala okkotama wadi wadiyen hariyanna oni..
------ Post added on Dec 2, 2025 at 4:58 PM
| Newborn Printed Baby Net | |
| Price of 01 nos | 1,050.00 |
| QTY | 100.00 |
| Total for 100 nos | 105,000.00 |
| Discount 25% | 26,250.00 |
| Total after discount | 78,750.00 |
| Adavance paid | 20,000.00 |
| Balance to be paid | 58,750.00 |
| Total donations which received | 88,550.00 |
| Balance after settlements | 9,800.00 |
adanam naha mama. heta rata wagenam hadala denna try ekak denna puluwan mata details pm karala thiyanna wena kenek set une naththan.Ko graphics karana un
@dilann @RottenCOLT @pathaleiretta
Me thread eke discuss karala official thread ekak daamu ac no ekka wade wena widiha
------ Post added on Dec 2, 2025 at 12:58 PM
mama dennam machan. mata account number eka ewanna.
රුපියල් 9,800ක අතිරික්තයක් ඇත
කොහෙද බන්? රට මැදට සහනාධාර හම්බෙලා නෑ කියල අනිත් thread එකේ කිව්වා නේද, කොහෙද ඒ කියලත් කිව්වනම් හැමෝටම දැනගන්න.කට්ටිය එකතු කරන සුද්ද පවිත්‍ර කරන වැඩ වලට සහය දෙන්න යන්න බැරිද දවසක් ???? කට්ටිය ඕන කියලා පොස්ට් ගොඩක් දාල තිබ්බ FB
Thawa salli epa. Sticker ekak onaadanam naha mama. heta rata wagenam hadala denna try ekak denna puluwan mata details pm karala thiyanna wena kenek set une naththan.
mama dennam machan. mata account number eka ewanna.
------ Post added on Dec 2, 2025 at 5:34 PM