මම දැන් දැක්කේ මේක සල්ලි දෙන්න පුළුවන් මටත්
Nadun26 Well-known member Apr 27, 2015 14,172 12,713 113 38 Dec 3, 2025 #141 මම දැන් දැක්කේ මේක සල්ලි දෙන්න පුළුවන් මටත් Reactions: RottenCOLT and Inigo Montoya
C Cypress Well-known member Jul 22, 2021 16,172 27,637 113 Dec 3, 2025 #142 Bump Reactions: RottenCOLT
Shehan333 Well-known member Sep 20, 2024 306 355 63 Gampaha Dec 3, 2025 #143 Bump Reactions: RottenCOLT
Walter White Well-known member Nov 20, 2019 43,619 125,116 113 දෙහිවල Dec 3, 2025 #144 මචන්ලා හවස වැඩේ කරනවා. අපිට අයිතම ටික ලැබෙන්නේ හවස 6.30ට බම්බලපිටියේදී එහෙමම ගිහින් දෙනවා මනුසත් දෙරණට මම, හෙනයා සහ නම සදහන් නොකරන සහෝදරයෙක් එකතුවෙනවා අපි එක්ක Reactions: Phonemy, Cypress, Kalegana and 4 others
මචන්ලා හවස වැඩේ කරනවා. අපිට අයිතම ටික ලැබෙන්නේ හවස 6.30ට බම්බලපිටියේදී එහෙමම ගිහින් දෙනවා මනුසත් දෙරණට මම, හෙනයා සහ නම සදහන් නොකරන සහෝදරයෙක් එකතුවෙනවා අපි එක්ක
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle Dec 3, 2025 #146 Walter White said: මචන්ලා හවස වැඩේ කරනවා. අපිට අයිතම ටික ලැබෙන්නේ හවස 6.30ට බම්බලපිටියේදී එහෙමම ගිහින් දෙනවා මනුසත් දෙරණට මම, හෙනයා සහ නම සදහන් නොකරන සහෝදරයෙක් එකතුවෙනවා අපි එක්ක Click to expand... ඊළගට මොකද්ද කරන්නේ අපි? Reactions: RottenCOLT
Walter White said: මචන්ලා හවස වැඩේ කරනවා. අපිට අයිතම ටික ලැබෙන්නේ හවස 6.30ට බම්බලපිටියේදී එහෙමම ගිහින් දෙනවා මනුසත් දෙරණට මම, හෙනයා සහ නම සදහන් නොකරන සහෝදරයෙක් එකතුවෙනවා අපි එක්ක Click to expand... ඊළගට මොකද්ද කරන්නේ අපි?
Walter White Well-known member Nov 20, 2019 43,619 125,116 113 දෙහිවල Dec 3, 2025 #147 - දැන්වීම් - පොඩි ගානක් වැඩිපුර ඉතුරුවෙනවා වගේ යන විදියට. එහෙම උනොත් පොඩි දරුවන් වෙනුවෙන් සබන් වගේ දෙයක් ගන්නවා ප්‍රදනා අයිතමයට අමතරව. සියලුම වියදම් තොරතුරු සවිස්තර ඇතිව නුලේ සපයනවා Reactions: Lionzzz, supun_sg, Shehan333 and 4 others
- දැන්වීම් - පොඩි ගානක් වැඩිපුර ඉතුරුවෙනවා වගේ යන විදියට. එහෙම උනොත් පොඩි දරුවන් වෙනුවෙන් සබන් වගේ දෙයක් ගන්නවා ප්‍රදනා අයිතමයට අමතරව. සියලුම වියදම් තොරතුරු සවිස්තර ඇතිව නුලේ සපයනවා
Mr UNKNOWN Well-known member Jun 19, 2016 11,860 31,106 113 Dec 3, 2025 #148 මුදලින් උදව්වක් දෙන්නම් මචං පුලුවන් විදිහට. අපේ ගෙදරට වතුර දැම්මෙ නැති උනාට මෙහෙත් වටේටම දැම්මා. පෙරේදා ඉදන් පුලුවන් හැම වෙලේම අහල පහල නෑයොන්ගෙ යාලුවොන්ගෙ ගෙවල් සුද්දකරන වැඩ වලට සෙට් වෙලා ඉන්නෙ
මුදලින් උදව්වක් දෙන්නම් මචං පුලුවන් විදිහට. අපේ ගෙදරට වතුර දැම්මෙ නැති උනාට මෙහෙත් වටේටම දැම්මා. පෙරේදා ඉදන් පුලුවන් හැම වෙලේම අහල පහල නෑයොන්ගෙ යාලුවොන්ගෙ ගෙවල් සුද්දකරන වැඩ වලට සෙට් වෙලා ඉන්නෙ
Walter White Well-known member Nov 20, 2019 43,619 125,116 113 දෙහිවල Dec 3, 2025 #149 අපේ පලවෙනි වැඩේ විස්තර පහත නූලෙන් https://elakiri.com/threads/එළකිරි-සත්දියවර-2025-අදියර-1-🙏.2233312/ Reactions: thisNameIsForElakiri
අපේ පලවෙනි වැඩේ විස්තර පහත නූලෙන් https://elakiri.com/threads/එළකිරි-සත්දියවර-2025-අදියර-1-🙏.2233312/
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,636 10,207 113 Dec 3, 2025 #150 Mata ada vade miss una thavama apita help ekak denna puluvnda ?
Walter White Well-known member Nov 20, 2019 43,619 125,116 113 දෙහිවල Dec 4, 2025 #152 මචන්ලා පහලින් සදහන් කරලා තියෙනවා වියදම්, වියදම් වලට අදාළ ලදුපත් සහ සාරාංශය. ඉතුරු මුදල් මා සතුයි. ඕනෑම වෙලාවක ආපසු දෙන්න පුලුවන්. එහෙම නැත්නම් ඊලග වැඩේට එකතුකරන්න පුලුවන්. නැවතත් තුති උබලා හැමෝටම. අපි ඊළගට මොකද කරන්නේ කියන එක දැන් බලන්න ඕන. ප්‍රාදේශීය වශයෙන් තොරතුරු අරන් වැඩක් කරමු කාලයක් යනකන් වැදගත් වෙන Reactions: supun_sg
මචන්ලා පහලින් සදහන් කරලා තියෙනවා වියදම්, වියදම් වලට අදාළ ලදුපත් සහ සාරාංශය. ඉතුරු මුදල් මා සතුයි. ඕනෑම වෙලාවක ආපසු දෙන්න පුලුවන්. එහෙම නැත්නම් ඊලග වැඩේට එකතුකරන්න පුලුවන්. නැවතත් තුති උබලා හැමෝටම. අපි ඊළගට මොකද කරන්නේ කියන එක දැන් බලන්න ඕන. ප්‍රාදේශීය වශයෙන් තොරතුරු අරන් වැඩක් කරමු කාලයක් යනකන් වැදගත් වෙන