පද බෙදලා නෙවෙයි කැමැත්ත ඉටු නොවෙන විදිහ උදාහරණයකිිිිින් කියන්න හැදුවෙ.. පැනලා දෙන එකේ අර අහපු කෙනාට මම විග්රහ කරන විදිය උදාහරණයකිිිිින් කියන්නකො බලන්න..වහෙන් ඔරෝ ඔය කියන්න හදන්නේ "අනිච්ච" කියන වචනයේ තේරුම අපිට උගන්නලා තියෙන්නේ වැරදියට කියලනේ. අනිච්ච කියන එකේ තේරුම "අනිත්‍යය" ලෙස අර්ථකතනය කිරීම වැරදියි කියලනේ. අනිච්ච කියන පදයේ සැබැ තේරුම "තමන්ගේ කැමත්තේ නොපවතින බව" කියලනේ ඔය කියන්න හදන්නේ. ඒ කියන්නේ "මට ඕනි දේ වෙන්නේ නෑ" කියන එක තමයි "අනිච්ච" කියන්නේ.
එතකොට ඔය පදය බෙදන්න යන්නේ මෙහෙමනේ,
න + ඉච්ඡ
අන් + ඉච්ඡ
අනිච්ඡ
පාලි භාෂාවෙන් "ඉච්ඡ" කියන්නේ "කැමැත්ත". "ඉච්ඡති" කියන්නේ "කැමතියි" කියන එක. එහෙමනේ,
උදා:- සො ඉච්ඡති. (ඔහු කැමතියි)
න කියන නිපාතය සමග සමාස වෙනකොට විරුද්ධාර්ථ දෙනවා. (න+ආගත=අනාගත, න+ආදර= අනාදර, න+ආත්ම= අනාත්ම, න+ආදිමත්=අනාදිමත්, න+ආරාධිත=අනාරාධිත වගේ න+ඉච්ඡ=අනිච්ඡ)
එතකොට "සබ්බේ සංඛාරා අනිච්චාති" කිව්වම "සියලු සංස්කාරයෝ අනිත්‍යයි" කියන්න බෑ. එහෙනම්, "සියලු සංස්කාරයෝ තම වසගයෙහි නොපවති" කියලා කියන්න ඕනි. ඒ කියන්නේ "හේතු ප්‍රත්‍යයෙන් හටගත් කිසිම දෙයක් තමන්ට කැමති විදිහට පවතින්නේ නෑ.'
එතකොට ඇත්තටම ත්රිලක්ෂණයේ සදහන් "අනිච්ච" යන පදයේ තේරුම "තම කැමැත්තේ නොපවතිනවා" කියන එක ද? නෑ.
ඇයි?
මොකද ඔය විග්රහයේ එකතැනක් වැරදියි. "අනිච්ච" හා "අනිච්ඡ" කියන්නේ පද දෙකක්. එකක තියෙන්නේ අල්පප්‍රාණ "ච". අනෙක් වචනයේ තියෙන්නේ මහප්‍රාණ "ඡ". ඔය වචන දෙකේ අර්ථයන් එකිනෙකට වෙනස්.
"අනිච්ච" කියන්නේ "නිච්ච" කියන පදයේ විරුද්ධ පදය.
"අනිච්ඡ" කියන්නේ "ඉච්ඡ" කියන පදයේ විරුද්ධ පදය.
නිච්ච යනු "සදාකල් පවතින, ස්ථීර, නිත්‍යය" යන අදහස. එතකොට එකේ විරුද්ධ පදය ඒ කියන්නේ "අනිච්ච" යන්නෙන් අදහස් වන්නේ "සදාකල් නොපවතින,අස්ථීර, අනිත්‍යය" යන අදහස.
ඉච්ඡ යනු "කැමැත්ත" යන අදහසයි. එතකොට ඒකේ විරුද්ධ පදය වෙන "අනිච්ඡ" යන්නෙන් අදහස් වෙන්නේ "අකමැති" යන අදහසයි.
න + නිච්ච
අ + නිච්ච
අනිච්ච (අනිත්‍යය)
න + ඉච්ඡ
අන් + ඉච්ඡ
අනිච්ඡ (ඇකමැත්ත)
එතකොට ත්රිලක්ෂණයේ යෙදිලා තියෙන්නේ මොන පදයද? "අනිච්ච" කියන පදය.
අනිච්චා වත සංඛාරා – උප්පාද වය ධම්මිනෝ
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති – තේසං වූපසමෝ සුඛෝ
(සියලු සංකාරයෝ අනිත්‍ය වෙති. හටගැනීමත් විනාශ වීමත් ස්වභාවය කොට ඇත. හටගෙන විනාශ වෙති. ඔවුන්ගේ සංසිදීම සුව දේ.) (පරිනිබ්බාණ සූත්‍රය.)
https://elakiri.com/threads/ගමේ-ආච්චි-මොනවද-කියන්න-හදන්නේ.1976919/#post-26151152

මචන් උඹ පැනලා දුන්නට ඔයා කියන මේ අර්ථකථනය වැරදියි..වහෙන් ඔරෝ ඔය කියන්න හදන්නේ "අනිච්ච" කියන වචනයේ තේරුම අපිට උගන්නලා තියෙන්නේ වැරදියට කියලනේ. අනිච්ච කියන එකේ තේරුම "අනිත්‍යය" ලෙස අර්ථකතනය කිරීම වැරදියි කියලනේ. අනිච්ච කියන පදයේ සැබැ තේරුම "තමන්ගේ කැමත්තේ නොපවතින බව" කියලනේ ඔය කියන්න හදන්නේ. ඒ කියන්නේ "මට ඕනි දේ වෙන්නේ නෑ" කියන එක තමයි "අනිච්ච" කියන්නේ.
Thank youපුනරුප්පත්තිය
පුනරුප්පත්තිය කියන්නේ ඉන්දියාවේ තිබුණු හින්දු, ජෛන වගේ ආගම්වල දක්නට ලැබෙන දෙයක්. ඒ ඉගැන්වීමවලට අනුව,
අපේ ශරීරයේ තියෙනවා ආත්මය කියලා දෙයක්. "මම" කියලා හදුන්වන්නේ අන්න ඒ ආත්මය.
ශරීරය කාලයත් සමග දිරලා යනවා. තව දුරටත් පාවිච්චි කරන්න බැරිතරමට දිරලා යනවා. නැත්තම් අනතුරක් වෙලා විනාශ වෙලා යනවා. අන්න එතකොට කියනවා "මැරුණා" කියලා. එතකොට ශරීරයේ තිබුණ ආත්මයට මොකද වෙන්නේ? ඒක අලුත් ශරීරයක් ලබා ගන්නවා. නැවත් උපතක් ලබා ගන්නවා. කලින් ශරීරයෙ හිටිය කෙනාම අලුත් ශරීරයක් ලබාගෙන නැවත උපත ලබන නිසා පුනරුප්පත්තිය ලැබුවා කියලා කියනවා.
පුනර්භවය
පුනර්භවය කියන්නේ බෞද්ධ දර්ශණයේ දක්නට ලැබෙන දෙයක්. ඒක පුනරුප්පත්තියට වඩා වෙනස් සිදුවීමක්. බෞද්ධ දර්ශණයේ ඉගැන්වීමට අනුව "ආත්මය" කියලා දෙයක් මේ ශරීරයේ නෑ. තියෙන්නේ ස්කන්ධ 5ක සමවායක්. ගෙදරක් සාදන්නේ සිමෙන්ති, වැලි, ගල්, ලී, උළු, ටියිල් ආදිය එකතු කරලා. "ගෙදරක් ගෙදරක්" කිව්වට එතන තියෙන්නේ සිමෙන්ති ,වැලි ගල් ,ලී වල එකතුවක් පමණයි. නමුත් ඒවා එකතුවෙන් කළ නිර්මාණය ගෙයක් යන අදහස ඇතිකරවයි. ඒ වගේම ස්කන්ධ 5 එකතු වුණාම "මම" කියන හැගීම ඇතිවෙනවා.
ඔය ස්කන්ධ 5න් එකක් තමයි 'විඤ්ඤාණය' කියන්නේ. සරලව කිව්වොත් 'හිත" කියන්නේ ඔය විඤ්ඤාණයටමයි. අපිට හිතෙනවා අපිට තියෙන්නේ එක හිතක් කියලා. නෑ. තියෙන්නේ හිත් පරම්පරාවක්. මේ හිත් ඉක්මණට ඇතිවෙලා ඉක්මනට නැතිවෙලා යනවා. නැතිවුණ ගමන් අලුත් හිතක් ආයේ උපදිනවා. ඒ විදිහට දිගටම පවතිනවා. මේක ක්‍රියාවලිය ඉක්මනට සිදුවෙන නිසා තනි සිතක් විදිහට හැගෙනවා. තටු 3නේ ෆෑන් එකක් වේගයෙන් කැරකෙන කොට තනි රවුමක් වගේ පෙනෙනවා වගේ. දවසක මේ ශරීරය විනාශ වෙනකොට, මේ භවයට අයත් අවසාන සිත පහළ වෙනවා. ඒ ක්ෂණයෙන් නැවත අලුත් භවයක අලුත් ශරීරයක මේ සිත පහළ වෙනවා. අන්න එතකොට කියනවා පුනර්භවය සිදු වුණා කියලා. මේ පහළ වූ සිතත් නැවත නැවත හටගනිමින් විනාශ වෙමින් සිත් පරම්පරාවක් විදිහට යනවා.
ඕක සංකීරණ කාරනාවක්.
Thank you
දැන් මම සමන් වෙලා ඉදලා මේ භවයේ මැරෙනවා. ඊලග භවයේ පියල් කියලා ඉපදෙනවා. මේකෙදි විඤ්ඤාණය විතරයි යන්නේ. අනිත් ඒවා යන්නේ නෑනේ. සිත් පරම්පරාවෙන් තමයි එතකොට කර්ම අරගෙන යන්නේ ඊලග භවයට. ආත්ම සංකල්පේදි ආත්මයෙන් තමයි කර්ම ගෑවිලා තියෙන්නේ? මම හරිද?
Ube adahasa daapan...just wanted to see what your interpretation is.පද බෙදලා නෙවෙයි කැමැත්ත ඉටු නොවෙන විදිහ උදාහරණයකිිිිින් කියන්න හැදුවෙ.. පැනලා දෙන එකේ අර අහපු කෙනාට මම විග්රහ කරන විදිය උදාහරණයකිිිිින් කියන්නකො බලන්න..
පද බෙදලා නෙවෙයි කැමැත්ත ඉටු නොවෙන විදිහ උදාහරණයකිිිිින් කියන්න හැදුවෙ.. පැනලා දෙන එකේ අර අහපු කෙනාට මම විග්රහ කරන විදිය උදාහරණයකිිිිින් කියන්නකො බලන්න..
මචන් උඹ පැනලා දුන්නට ඔයා කියන මේ අර්ථකථනය වැරදියි..
මම අදහස් කලේ ඕක නෙවෙයි...
------ Post added on Jul 8, 2021 at 5:00 PM
Vijjanaya aragena yanawa kiyala ekak naa... mee bhawaye di awasana vijjanaya (chuthi sitha) nathi wenakota eeeta hetu wela aluth vijjanayak (prathi sanddhi sitha) aluth bhawayaka athi wenawa...karmaya geniyanawa kiyala ekakuth naa..
මිලියන ගාණක් ඉපදෙමින් මැරෙමින් මෙපමණ කාලයක් ආවෙ චතුරාර්ය සත්‍යය අවබෝධ නොවීම නිසා.මචං මම බෞද්ධ. ඒත් බං මට නම් ආගම් ඔක්කොගෙම ගැටළු තියෙනවා අම්බානකට.දැන් බලපං ලෝකෙ ආරම්භ වෙලා අවුරුදු මිලියන ගානක්. ආගම් පටන් අරන් අවුරුදු 5000ක් වත් නැහැ. මිලියන ගානක් ආගම් නැතුව ජීවත් වුන අපි දැන් ආගම් ඔලු උඩ තියාගෙන.
එතකොට මේ කර්ම පල දෙන්නේ කොහොමද?
- දිට්ඨ ධම්ම වේදනීය (මේ භවයේදීම පලදෙන කාර්ම )
- උපපජ්ජ වේදනීය (ඊළඟ භවයේ දී පලදෙන කාර්ම)
- අපරාපරිය වේදනීය (සසර දිගින් දිගටම පලදෙන කාර්ම)
- අහෝසි (පළදීමට අවකාස නොලබා අහෝසිවන කාර්ම)
computerUbe background eka mokak da? (science, maths, electronics, computer, etc...) eeta adalawa example ekak dennam teerum ganna lesi wenna..
computer
Sirama kathawa. Godak un pin karannet perethakamata.api pin karaddi hithanna one labana athme ape jeewithaya sapawath wenna one kiyalada
පින් කරද්දී උඹට හිතන්න දෙයක් නෑ... කෙනෙක් බඩගින්නේ ඉන්නවා උඹ කෑම එකක් අරගෙන දීල බඩගින්න නිවනවා එච්චරයි...සැහැල්ලු වෙයන් මම අරක කරා මේක කරා දැන් මට පින් ගොඩයි කියල උඹට හිතට එනවා නම් උඹ ඇත්තටම ඒ දේ දීල නෑ, මොකද උඹ ඒ දීපු මොහොතත් හිතින් අල්ලාගෙන ඉවරයි
nathnum apita niwan dakinna puluwan wenna kiyalada
උඹට පින් ගොඩ ගැහුවා කියල නිවන් දකින්න පුළුවන් කියල මම නම් හිතන්නේ නෑ, යහපත් දේ කරපන් හිතින් අතැරලා ජීවිතේ වගේම උඹ දකින ලෝකේ උඹේ ඇතුලාන්තයෙන් දකින්න උත්සාහ කරපන් එතකොට උඹ අමුතුවෙන් පින් වලට කාදර වෙන එකෙක් නෑ නිවන් දකින්න ඕනි කියල..තමාගේ හිත අඳුනගන්න උත්සාහ කරපන් එක තමයි ලොකුම දේ
අදහස තේරුනා. මටත් ශක්ති අදහස තමයි තිබ්බේ මේක ගැන.Api jeewithe kiyala karanne dewal 6i ne... rupa balanwa, sahbda ahanawa...etc.. oya hamadema wenne vijjanayak samaga.. vijjanaya balloon ekak kiyala hitanna...
dan uba roopayak balanakota eeta adalawa balloon ekak hadenawa...dan roopa balala iwara wunama rupaya gana kalpana karanawa..etakota eeta adalawa balloon ekak hadenawa (vijjanayak). Meka aluth ballon ekak unata kalin baloon eke help eken athi una ekak..eka nisa palamu ballon eke lakshana tiyenna puluwan..habai mee tiyenne issella tibuna balloon ekat newei..
Dan hitanna..oya balloon eke size eka change wenawa kiyala ube sithuwili anuwa... uba dewshayen nam rupayak baluwe balloon eka lokui..uba karunawen nam baluwe balloon eka podi... etakota oya balloon eke size eka teeranaya wenne marenakota uba karapu dewal anuwa tamai... marena mohothedi athi wena aluth balumath eeta adalawa tamai athi wenne..
dan karmaya kiyanne gravity eka kiyala hitanna...dan oya baluma karmaya kiyana field eke udata yanawada pahalata yanawada kiyala teeranaya wenne balloon eke size eka anuwa.... apita eka wenas karanna baa..apita puluwan ekama dee tamai balume size eka change karaganna eka...
for example: ananthariya paapa karmayakathi..oya baluma extremly big wenawa..ethakota wena monawa kalath oka podi karanna baa...eka nisa pahalatama tamai..
meka example ekak..wording ehema awul..oya kiyana widihatama ganna epa...adahasa ganna...attata baloon naa..energy tamai tiyenne..energy change wena eka tamai wenne..as far as i think.
අදහස තේරුනා. මටත් ශක්ති අදහස තමයි තිබ්බේ මේක ගැන.
නිවන් දකිද්දී මේ බැලුමට මොනවද වෙනවා ඇත්තේ?
Thanks machanApi jeewath wenawa kiyanne mee balun hada hada innawa kiyana eka.. hamatissema aluthin balomak hadanna hetu ituru karagena tamai kalin balon eka nathi wenne avidhyawa nisa...
Rahatan wahanse keneku niwan dakiddi anthima baluma nathi wenakota (piri niwan panakota) hetuwak itiri wenne naa aluth balomak athi wenna (aluth sithi willakata..nattam vijjanayakata hetuwak naa).. ethanin balum series eka iwarai..
tawa widihakata kiwwoth indriya (physical) tika nawathina nisa (eken balom hadennet naa).. manasin (mana indriya) hetu ituru nathi nisa eken hadennet naa..
ape indriyan natara wunata manasain hetu iwara nathi nisa anthima baluma nathi wenakota tawa aluthin ekak hadenawa..
Oke mulak budhu kenekutawat peenne naa kiyala tamai mama ahala tiyenne... anit agamwala tamai..oka earth eka athi wenakotama athi una kiyanne...ee agam generaly follow wenne linear concept walata... start--middle-end..Thanks machan
ඔය මුල්ම බැලුම ඇතිවීම ගැන අදහසක් කොහේහරි තියනවද?
කරුණාකරලා අග්ගි වච්චගොත්ත සුත්‍රය බලන්න.
කර්ම ශක්තිය (සංස්කාර) අසවල් තැන ගැබ්ව පවතිනවා කියලා කියන්න බෑ. ඇත්තටම විඤ්ඤාණය යනවා කියන එක උචිත නෑ. මේ භවයෙන් චුතව ඊළග භවයේ නව සිතක් පහළ වීමක් සිදුවන්නේ. සංස්කාර (කර්ම) එක හේතුවක් තමයි විඤ්ඤාණය දිගටම පවතින්න. ඒකයි පටිච්චසමුප්පාදයේදි කියන්නේ 'සංඛාර පච්චයා විඤ්ඤාණං" කියලා. විඤ්ඤාණය පවතින්න හේතුවන කාරණා 3යි. තණ්හාව- අවිද්‍යාව- කර්මය (සංස්කාර).Thank you