මට නන් හිතෙන්නෙ අපි මේ බොහොම සරල දෙයක් කම්ප්ලෙක්ස් කරගෙන කියල
නියමයිපුතා ඔයා පටලගේනනේ ඉන්නෙ. consciousness (විඥානය) වෙනයි පංචස්කන්ධයේ තියෙන විඥානය වෙනයි. බුදු හාමුදුරුවො කියලා නෑ මැරුණට පස්සේ consciousness (විඥානය) ඊලග ආත්මෙට යනවා කියලා. බුදු හාමුදුරුවෝ කිවේ මේ ආත්මේ ඉඳන් අපි ඊලග ආත්මෙට ගියොත් ඊලග ආත්මේ ඉන්නෙ මේ ආත්මේ හිටපු අපි නෙමෙයි. හැබැයි අපි නෙමෙයි කියලා කියන්නත් බෑ. බුදු හාමුදුරුවො ඕක මුහුදේ රළ වලට උපමා කරා. ඒ කියන්නේ මේ මොහොතේ තියෙන මුහුදු රැල්ල නෙමෙයි ඊලග මොහොතේ තියෙන්නෙ. හැබැයි ඒ වුනාට රැල්ල එකමයි. අන්න ඒ වගේ. එතකොට පංචස්කන්ධයේ තියෙන විඥානය කියලා කියන්නෙ සිතට. චක්ඛු විඥානය, සෝත විඥානය, ඝාණ විඥානය, ජිව්හා විඥානය, කාය විඥානය, මනෝ විඥානය. පංචස්කන්ධය අනිත්‍යයි කියලා කියන්නෙ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන (උඩ කියපු 6) යන මේ ස්කන්ධ පහේ අනිත්‍ය. ඔතන ලොකු process එකක් තියෙනවා. ඕක තමයි හරියට තේරුම්ගන්න ඕනේ.
Matrix ?Uba dream ekak athule reality ekak hoyanawa.hambenne ne.logical frame work ekakata okata answer eka watenne ne.
ඉතා හොද පැහිදිලි කිරිමක්අප උපත ලබා ඇත්තේ කාම ලෝකයෙහි ය. එහෙයින් කාම ලෝකයෙහි පුනර්භවය සිදු වන ආකාරය අභිධර්මයට අනුව විමසා බලමු. මවුකුස මුලින් ම හටගන්නා සිත ප්‍රතිසන්ධි සිත යි. ඉන් පසු භවංග සිත් ඇති වේ. අනතුරු ව චිත්ත වීථි ඇති වෙයි. සෑම චිත්ත වීථි දෙකක් අතර ම භවංග සිත ඇති වේ. ප්‍රතිසන්ධි සිත හා භවංග සිත චිත්ත වීථිවලට අයත් නො වේ. එහෙයින් වීථිමුක්ත සිත් යනුවෙන් ඒවා හඳුන්වා ඇත.
උපතේ පටන් මරණය තෙක් ම වීථිමුක්ත භවංග සිත හා චිත්ත වීථි දිගින් දිගට ම ඉපදී – පැවතී – නැති වී යයි.
යම් දිනෙක පුද්ගලයා මරණයට ආසන්න වෙයි. මරණාසන්න වූ පුද්ගලයාට මේ ජීවිතයේදී අවසන් වරට ඇති වන චිත්තවීථිය හැඳින්වෙන්නේ මරණාසන්න චිත්තවීථිය යනුවෙනි.
මෙහිදී ජවන් සිත් හතක් මරණාසන්න චිත්ත වීථියෙහි ඇති නො වේ. එහි ඇති වන්නේ ජවන් සිත් පහකි. ඉන් පසුව තදාරම්මණ සිත් හා භවංග සිත ඇති වේ. එම භවංග සිත ඉපදී, පැවතී, නැති වී යෑමත් සමඟ මේ ජීවිතයේ අවසාන සිත උපදී. එය චුති සිත යැ යි නම් කර ඇත. එය ද වීථිමුක්ත සිතකි. චුති සිත ඉපදී, පැවතී, නැති වී යෑමත් සමග මරණය සිදු වෙයි.
අවිද්‍යාවෙන් හා තණ්හාවෙන් යුත් චුති සිතට අරමුණු වන්නේ කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තකි. මෙම කර්ම, කර්ම නිමිති, ගති නිමිති මරණයට දින කීපයකට කලින් සිට වුව ද ඇති විය හැකි ය. කෙසේ හෝ මරණාසන්න චිත්තවීථිය නැති වී ගිය පසු භවංග සිත ඉපදී, පැවතී, නැති වී යයි. ඉන් පසු කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් හෝ අරමුණු කරමින් චුති සිත උපදී. ඒ චුති සිත කුසල සිතක් හෝ අකුසල සිතක් හෝ විය හැකි ය. අවිද්‍යාවෙන් හා තණ්හාවෙන් යුත් චුති සිත ඉපදී, පැවතී, නැති වී යෑමත් සමඟ එහි ඇති කර්ම ශක්තියට අනුව කාම ලෝකයට අයත් මිනිස් ලොව මවු කුසක හෝ තිරිසන් සතකුගේ කුසක හෝ අන් සුදුසු තැනක තව සිතක් පහළ වෙයි. එයට ප්‍රතිසන්ධි සිත යැ යි කියනු ලැබේ. චුති සිතෙන් පසු ප්‍රතිසන්ධි සිතක පහළ වීම පුනර්භවය යි.
උපුටාගනිම
Meken arakata yana kathawak tiyenna Hinduism wala.මචන්ලා, මැරුනම ආයෙත් ඉපදෙනවාද?
මේක මාර ප්‍රශ්නයක් අපි ඔක්කොම මැරිල අයෙත් ඉපදෙනව කියන නිස ජීවත් වෙන්නෙත් මාරම බයකින් නේද?
මැරිල මොකෙක් වේද කියලා....
ඒත්,
බුදු හාමුදුරුවො කියලා තියෙන සමහර කාරනා හිතුවොත් මේ ආයෙත් ඉපදෙන සීන් එක හරිද කියලත් හිතෙනවා...
උදාහරනයක් විදියට
බුදුන් වහන්සේ "සබ්බේ සංකාරා අනිච්චාති" කියලා තියෙන්නෙ සියලු සන්ස්කාර අනිත්යයි කියලා...
සංකාරා වලට පන්චස්කන්දයත් අයිතී (රූප වෙදනා, සංනා, සන්කාරා, විංනාන ) එතකොට මේ කියන විංනානත් අනිත්යයි...
අයෙත් ඉපදෙන්න නම් මේ බවයෙන් ඊලග බවයට යන්නෙ විංඥානය කියනවනේ....ඉතින් ඒකත් අනිත්යයි නම් යන්නෙ මොකක්ද
එතකොට මේ ඉන්න අපි මැරුනම වෙනත් බවයකට යන්නෙ වින්නානය නෙවේ ද?
නැත්නම් අපි මේ හිතාගෙන ඉන්න නැවත ඉපදීම බොරුවක් ද?
දන්නවනම් පහදලා දෙන්න...
නැවත උපදිනවා කියන සංකල්පය හැම ප්‍රධාන ආගමකම තියෙනවා, කතෝලික/යුදෙව්/ඉස්ලාම් එවුන් සදාකාලික නිරයක් හෝ ස්වර්ගයක්, බෞද්ධයෝ /හින්දු උදවිය පුනරුත්පත්ති/පුනර්භව සංකල්ප හදාගෙන තියෙනවා, එහෙම නිර්මාණය කරලා තියෙන්නේ ආගම් වල පැවැත්මට. ඒ සංකල්ප නැත්නම් හැම ආගමකම ප්‍රධාන මූලධර්ම බිඳ වැටෙනවා.
මම විශ්වාස කරන්නේ මේ පොළවේ තිබෙන ජීවය කියන්නේ සෙල්ෆ් ප්‍රෝග්‍රෑම් වුනු බයෝලොජිකල් රොබෝලා කියල, හැම ජීවයක් ම එහෙම තමයි, මිනිසාද ඇතුළුව.
මෙහෙමනෙ බන් සියලු දේම අනිත්‍ය නන් අනිවා අපි අවට තියෙනව හැම දේකම ඒක තියෙන්න ඕනිනෙ. එතකොට ඒක රියලිටි එකම තමා
thisවිඤ්ඤාණය කියන්නේ සිතට.
ඉතින් සිත කියන්නේ එකක් නෙවෙයි.
බෞද්ධ දර්ශණයේ හැටියට හැමවිටම සිත් උපදිනවා නැතිවෙනවා. අතරක් නැතිව නැවත උපදිනවා.
හටගනිමින් නැතිවෙමින් යන සිත් පරම්පරාවක් තියෙන්නේ.
සිතක කාලය චිත්තක්‍ෂණයයි. ඒකියන්නේ මිලිතප්පර ගාණකටත් අඩුයි.
ඉතින් විඤ්ඤාණය අනිත්‍ය බව පැහැදිලිව පේනවා.
භවයෙන් භවයට යන විඤ්ඤාණයක් ගැන බෞද්ධ දර්ශණයෙ පිළිගැනීමක් නැත. පුනරුප්පත්තියක් නැත. පුනර්භවයක් ඇත.
අවිද්‍යාව හේතු කොටගෙන සංඛාරයෝ උපදිති. (අවිජ්ජා පච්චයා සංඛාරා)
සංඛාරයෝ හේතු කොටගෙන විඤ්ඤාණය උපදියි. (සංඛාර පච්චයා විඤ්ඤාණං)
උඹ තමයි හරියටම කිව්වෙ.පොස්ට් එක දාපු එකා වහරක, අභය, බඩ්ඩ, මීවණපලානේගේ ගෝලෙයෙක් වගේ මට නම් පේන්නේ. පුරස්නේ දාල උත්තරේ වෙන එකෙක් (![]()
)දෙනකොට ලයික් එකකුත් දාල වගේ නේහ්??

Hut*** Katha karanawa..උඹ තමයි හරියටම කිව්වෙ.
බමුණු මෝඩ නිරුක්තිවල ගඳ කොහේ තිබ්බත් හොඳට දැනෙනවා.![]()
me kiyala tina ewa kiyawala igena ganin... danne nathnam...moda katha nokiyaපොස්ට් එක දාපු එකා වහරක, අභය, බඩ්ඩ, මීවණපලානේගේ ගෝලෙයෙක් වගේ මට නම් පේන්නේ. පුරස්නේ දාල උත්තරේ වෙන එකෙක් (![]()
)දෙනකොට ලයික් එකකුත් දාල වගේ නේහ්??
දෙකම.
අනිත්‍යයි කියලා හැමෝම දන්නවා. හැබැයි අනිච්ඡයි (කැමැත්ත ඉටු නොනරන බව) කියලා දන්නෙ දහම දැනගත් අය විතරයි.
Ubata ledak tiyenawa nam tawa 2 yrs walin marenawanam..ඇයි බන් ලබන ආත්මයක් ගැන හිතලා වොරි වෙන්නේ..මේ ආත්මේ ආතල් එකේ ඉදපන් කෝ
asa (eye) kiyana eka kamatta itu karanne naa kiyanne mokakda? serious ahanne....example ekak dennaදෙකම.
අනිත්‍යයි කියලා හැමෝම දන්නවා. හැබැයි අනිච්ඡයි (කැමැත්ත ඉටු නොනරන බව) කියලා දන්නෙ දහම දැනගත් අය විතරයි.
asa (eye) kiyana eka kamatta itu karanne naa kiyanne mokakda? serious ahanne....example ekak denna
------ Post added on Jul 8, 2021 at 9:04 AM
Naa mama ehema kiyala naa kohewath...mama anicca kiyanee mokakda kiyala mee thread eke kalin post ekaka daala athi... mama ahuwe eyagen mokakda eya adahas karanne kiyala..වහෙන් ඔරෝ ඔය කියන්න හදන්නේ "අනිච්ච" කියන වචනයේ තේරුම අපිට උගන්නලා තියෙන්නේ වැරදියට කියලනේ. අනිච්ච කියන එකේ තේරුම "අනිත්‍යය" ලෙස අර්ථකතනය කිරීම වැරදියි කියලනේ. අනිච්ච කියන පදයේ සැබැ තේරුම "තමන්ගේ කැමත්තේ නොපවතින බව" කියලනේ ඔය කියන්න හදන්නේ.
මම කිව්වෙත් එයා අදහස් කරන දේ තමයි. අනිච්ච කියන පදයට වැරදි අර්ථකථනයක් ඒ අය දෙන්නේ. අනිච්ච කියන්නේ "කැමැත්ත ඉටු නොනරන බව" කියලා කොහෙවත් නෑ.Naa mama ehema kiyala naa kohewath...mama anicca kiyanee mokakda kiyala mee thread eke kalin post ekaka daala athi... mama ahuwe eyagen mokakda eya adahas karanne kiyala..
කරුණාකරලා අග්ගි වච්චගොත්ත සුත්‍රය බලන්න.aniwaaryen siddawenawa rahath unee nethnam
ආයෙ ඉපදුණාම මට මගේ අම්මවත් ඕන නංඟිවත් ඕන
ආයෙ එයාල හම්බෙන්නැත්තං මට ඉඳල වැඩක් නෑ

මේක තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද?භවයෙන් භවයට යන විඤ්ඤාණයක් ගැන බෞද්ධ දර්ශණයෙ පිළිගැනීමක් නැත. පුනරුප්පත්තියක් නැත. පුනර්භවයක් ඇත.
මේක තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද?
පුනරුප්පත්තිය vs පුනර්භවය