මැරුනම ආයෙත් ඉපදෙනවාද?

banned guy

Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    මචන්ලා, මැරුනම ආයෙත් ඉපදෙනවාද?
    මේක මාර ප්‍රශ්නයක් අපි ඔක්කොම මැරිල අයෙත් ඉපදෙනව කියන නිස ජීවත් වෙන්නෙත් මාරම බයකින් නේද?
    මැරිල මොකෙක් වේද කියලා....

    ඒත්,
    බුදු හාමුදුරුවො කියලා තියෙන සමහර කාරනා හිතුවොත් මේ ආයෙත් ඉපදෙන සීන් එක හරිද කියලත් හිතෙනවා...

    උදාහරනයක් විදියට
    බුදුන් වහන්සේ "සබ්බේ සංකාරා අනිච්චාති" කියලා තියෙන්නෙ සියලු සන්ස්කාර අනිත්යයි කියලා...
    සංකාරා වලට පන්චස්කන්දයත් අයිතී (රූප වෙදනා, සංනා, සන්කාරා, විංනාන ) එතකොට මේ කියන විංනානත් අනිත්යයි...

    අයෙත් ඉපදෙන්න නම් මේ බවයෙන් ඊලග බවයට යන්නෙ විංඥානය කියනවනේ....ඉතින් ඒකත් අනිත්යයි නම් යන්නෙ මොකක්ද

    එතකොට මේ ඉන්න අපි මැරුනම වෙනත් බවයකට යන්නෙ වින්නානය නෙවේ ද?
    නැත්නම් අපි මේ හිතාගෙන ඉන්න නැවත ඉපදීම බොරුවක් ද?

    දන්නවනම් පහදලා දෙන්න...
     
    Last edited:

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    සරලයි මචන්
    හොද වැඩක් කරන්න යනකොට හිතහන් ආයිත් උපදින්නේ නෑ කියලා
    හිතේ සතුටින් කරලා දාහන්..chapter closed.!

    නරක වැඩකට අත ගහනකොට හිතහන් ආයිත් උපදිනවා
    මේවාට මේ ආත්මේ හරි ඊලඟ එකේ හරි ශොට් එක ලැබෙනවා කියලා
    එච්චරයි..
     
    banned guy

    Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    සරලයි මචන්
    හොද වැඩක් කරන්න යනකොට හිතහන් ආයිත් උපදින්නේ නෑ කියලා
    හිතේ සතුටින් කරලා දාහන්..chapter closed.!

    නරක වැඩකට අත ගහනකොට හිතහන් ආයිත් උපදිනවා
    මේවාට මේ ආත්මේ හරි ඊලඟ එකේ හරි ශොට් එක ලැබෙනවා කියලා
    එච්චරයි..
    හොද නරක ගැන ප්‍රශ්නයක් නැ බන්, බුදුන් වහන්සේ කියපු දෙය ට වඩා වෙනස් දෙයක් කියවෙන නිසයි ඇහුවෙ...
    ජීවත් වෙන්නෙත් මාරම බයකින් නේද? ඇහුවෙ ඒකයි..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    නෑ :no:

    හොද නරක ගැන ප්‍රශ්නයක් නැ බන්, බුදුන් වහන්සේ කියපු දෙය ට වඩා වෙනස් දෙයක් කියවෙන නිසයි ඇහුවෙ
    වෙනස් දෙයක් නෑ. බුදු හාමුදුරුවෝ කොහෙද කියල තියෙන්නේ මේ ආත්මේ නිවන් දකින්න බෑ කියලා , හැබැයි අපේ හාමුදුරු වරු කට ඇරියොත් කියන්නේ එහෙම
    හේතුව කල්පනා කරලා බලපන්
    ------ Post added on Jul 6, 2021 at 6:25 PM
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන්ලා, මැරුනම ආයෙත් ඉපදෙනවාද?
    මේක මාර ප්‍රශ්නයක් අපි ඔක්කොම මැරිල අයෙත් ඉපදෙනව කියන නිස ජීවත් වෙන්නෙත් මාරම බයකින් නේද?
    මැරිල මොකෙක් වේද කියලා....

    ඒත්,
    බුදු හාමුදුරුවො කියලා තියෙන සමහර කාරනා හිතුවොත් මේ ආයෙත් ඉපදෙන සීන් එක හරිද කියලත් හිතෙනවා...

    උදාහරනයක් විදියට
    බුදුන් වහන්සේ "සබ්බේ සංකාරා අනිච්චාති" කියලා තියෙන්නෙ සියලු සන්ස්කාර අනිත්යයි කියලා...
    සංකාරා වලට පන්චස්කන්දයත් අයිතී (රූප වෙදනා, සංනා, සන්කාරා, විංනාන ) එතකොට මේ කියන විංනානත් අනිත්යයි...

    එතකොට මේ ඉන්න අපි මැරුනම වෙනත් බවයකට යන්නෙ වින්නානය නෙවේ ද?
    නැත්නම් අපි මේ හිතාගෙන ඉන්න නැවත ඉපදීම බොරුවක් ද?

    දන්නවනම් පහදලා දෙන්න...

    mcn mekata saralama answer eka thama THANHAWA kiyana de nathi wenakam ipadi ipadi marenawa bn api
     
    • Like
    Reactions: lasankandy

    banned guy

    Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    නෑ :no:

    වෙනස් දෙයක් නෑ. බුදු හාමුදුරුවෝ කොහෙද කියල තියෙන්නේ මේ ආත්මේ නිවන් දකින්න බෑ කියලා , හැබැයි අපේ හාමුදුරු වරු කට ඇරියොත් කියන්නේ එහෙම
    හේතුව කල්පනා කරලා බලපන්
    ------ Post added on Jul 6, 2021 at 6:25 PM
    ඔව් ඒක ඇත්ත... ඒත් මන් අහන්නෙ නිවන් නොදකින මිනිස්සුන්ට මොකද වෙන්නෙ... මේ කියන විංඥානය අනිත්යයි නම් ...
     
    banned guy

    Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    mcn mekata saralama answer eka thama THANHAWA kiyana de nathi wenakam ipadi ipadi marenawa bn api
    අයෙත් ඉපදෙන්න නම් මේ බවයෙන් ඊලග බවයට යන්නෙ විංඥානය කියනවනේ....ඉතින් ඒකත් අනිත්යයි නම් යන්නෙ මොකක්ද
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අයෙත් ඉපදෙන්න නම් මේ බවයෙන් ඊලග බවයට යන්නෙ විංඥානය කියනවනේ....ඉතින් ඒකත් අනිත්යයි නම් යන්නෙ මොකක්ද
    mcn mehemane bn ek anithayai me bawayata ilaga bawayata anthiyai kyl neme kynne terunada???
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Attachment ekak nathnam ai ipadenawa kiana eka adala nathi wenawa ne.

    Ipadenawa marenawa kiyanneth api hada gatta dewal wenna barida.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    Hama Deema Distort wela bng , minissu adahanne ek<a ekagen evoleve wechcha dewal Atta kokada boruwa kokda kiyana eka uda api visi wenawa ,
     
    • Like
    Reactions: wlanka

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576
    113
    Marenna ipadenna epaye.illusion ekaka inne.ipadilath ne marenneth ne.sihinaya athule ipadenawa marenawa wage penawa.That's all
     
    • Like
    Reactions: kevin_levin

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    නැවත උපදිනවා කියන සංකල්පය හැම ප්‍රධාන ආගමකම තියෙනවා, කතෝලික/යුදෙව්/ඉස්ලාම් එවුන් සදාකාලික නිරයක් හෝ ස්වර්ගයක්, බෞද්ධයෝ /හින්දු උදවිය පුනරුත්පත්ති/පුනර්භව සංකල්ප හදාගෙන තියෙනවා, එහෙම නිර්මාණය කරලා තියෙන්නේ ආගම් වල පැවැත්මට. ඒ සංකල්ප නැත්නම් හැම ආගමකම ප්‍රධාන මූලධර්ම බිඳ වැටෙනවා.

    මම විශ්වාස කරන්නේ මේ පොළවේ තිබෙන ජීවය කියන්නේ සෙල්ෆ් ප්‍රෝග්‍රෑම් වුනු බයෝලොජිකල් රොබෝලා කියල, හැම ජීවයක් ම එහෙම තමයි, මිනිසාද ඇතුළුව.