Both are sessions of same accountඇයි A කරපු දේකට B විදවන්නෙ.
Both are sessions of same accountඇයි A කරපු දේකට B විදවන්නෙ.
Ade eke mokkekdo nakiyekne hitiyeKannadiyak gawata gihin ubawa balapan.uba kannadiya kiyala hitan uba inna diha balapan.illusion eka terei
ow bn. ekane awula, puluwannam navaththaganinමචන්ලා, මැරුනම ආයෙත් ඉපදෙනවාද?
මේක මාර ප්‍රශ්නයක් අපි ඔක්කොම මැරිල අයෙත් ඉපදෙනව කියන නිස ජීවත් වෙන්නෙත් මාරම බයකින් නේද?
මැරිල මොකෙක් වේද කියලා....
ඒත්,
බුදු හාමුදුරුවො කියලා තියෙන සමහර කාරනා හිතුවොත් මේ ආයෙත් ඉපදෙන සීන් එක හරිද කියලත් හිතෙනවා...
උදාහරනයක් විදියට
බුදුන් වහන්සේ "සබ්බේ සංකාරා අනිච්චාති" කියලා තියෙන්නෙ සියලු සන්ස්කාර අනිත්යයි කියලා...
සංකාරා වලට පන්චස්කන්දයත් අයිතී (රූප වෙදනා, සංනා, සන්කාරා, විංනාන ) එතකොට මේ කියන විංනානත් අනිත්යයි...
අයෙත් ඉපදෙන්න නම් මේ බවයෙන් ඊලග බවයට යන්නෙ විංඥානය කියනවනේ....ඉතින් ඒකත් අනිත්යයි නම් යන්නෙ මොකක්ද
එතකොට මේ ඉන්න අපි මැරුනම වෙනත් බවයකට යන්නෙ වින්නානය නෙවේ ද?
නැත්නම් අපි මේ හිතාගෙන ඉන්න නැවත ඉපදීම බොරුවක් ද?
දන්නවනම් පහදලා දෙන්න...
Uba kannadiya wela uba diha balapan.etakota mokekda inneAde eke mokkekdo nakiyekne hitiye
A වල හිටපු එකාම තමා විඳවන්නේ , උගේ දැන් නම B.ඇයි A කරපු දේකට B විදවන්නෙ.
එතකොට හැම දේම අනිත්‍ය නන් එකවුන්ට් එක විතරක් නිත්‍ය වෙන්නෙ කොහොමද?Both are sessions of same account
එතකොට හැම දේම අනිත්‍ය නන් A හිටපු එකා විතරක් නිත්‍ය වෙන්නෙ කොහොමද?A වල හිටපු එකාම තමා විඳවන්නේ , උගේ දැන් නම B.
මට තේරුන විදිහට
Sea eka example ekata ganin.sea wave ekak thamai uba.aye sea ekata ekathu wenawa aye wena wave ekak wela enawa.etakota parana wave ekamada ne.parana wave ekama neweda eth ne parana wathurama tamai.එතකොට හැම දේම අනිත්‍ය නන් එකවුන්ට් එක විතරක් නිත්‍ය වෙන්නෙ කොහොමද?
එතකොට හැම දේම අනිත්‍ය නන් A හිටපු එකා විතරක් නිත්‍ය වෙන්නෙ කොහොමද?
එතකොට හැම දේම අනිත්‍ය නන් පරණ වතුර ටික විතරක් නිත්‍ය වෙන්නෙ කොහොමද?Sea eka example ekata ganin.sea wave ekak thamai uba.aye sea ekata ekathu wenawa aye wena wave ekak wela enawa.etakota parana wave ekamada ne.parana wave ekama neweda eth ne parana wathurama tamai.
Illusion ekak hinda nithyay.terunadaඑතකොට හැම දේම අනිත්‍ය නන් පරණ වතුර ටික විතරක් නිත්‍ය වෙන්නෙ කොහොමද?
නිත්‍ය වෙන්නෙ කොහොමද? kiyana thana thiyenne oyage, anna ethenta oka nithyaiඑතකොට හැම දේම අනිත්‍ය නන් පරණ වතුර ටික විතරක් නිත්‍ය වෙන්නෙ කොහොමද?
නෑIllusion ekak hinda nithyay.terunada
පැහැදිලි නෑ.නිත්‍ය වෙන්නෙ කොහොමද? kiyana thana thiyenne oyage, anna ethenta oka nithyai
මට තේරෙන විදියට විංඥානය නැවත නැවත ඉපදි ඉපදි ගිහිල්ල කවද හරි රහත් වෙලා මියයන දවසට තමා අනිත්‍ය වෙන්නෙ..නැවත උපතකට යන්ඩ බැරි විදියට විංඥානය අනිත්‍ය වෙනව.අයෙත් ඉපදෙන්න නම් මේ බවයෙන් ඊලග බවයට යන්නෙ විංඥානය කියනවනේ....ඉතින් ඒකත් අනිත්යයි නම් යන්නෙ මොකක්ද
එතකොට මේ ඉන්න අපි මැරුනම වෙනත් බවයකට යන්නෙ වින්නානය නෙවේ ද?
නැත්නම් අපි මේ හිතාගෙන ඉන්න නැවත ඉපදීම බොරුවක් ද?
එතකොට හැම දේම අනිත්‍ය නන් එකවුන්ට් එක විතරක් නිත්‍ය වෙන්නෙ කොහොමද?
Conclusion : digatama lankawema innawa
Muhuda kiyanne panchas skandyak kiyala ganna.etakota eka illusion ekak.attak newe.dan parana wathura hoyanneth panchas skandyak widyata.reality eka tama parana wathura emptyනෑ
පැහැදිලි නෑ.
------ Post added on Jul 6, 2021 at 8:15 PM