මචන්ලා, මැරුනම ආයෙත් ඉපදෙනවාද?
මේක මාර ප්‍රශ්නයක් අපි ඔක්කොම මැරිල අයෙත් ඉපදෙනව කියන නිස ජීවත් වෙන්නෙත් මාරම බයකින් නේද?
මැරිල මොකෙක් වේද කියලා....
ඒත්,
බුදු හාමුදුරුවො කියලා තියෙන සමහර කාරනා හිතුවොත් මේ ආයෙත් ඉපදෙන සීන් එක හරිද කියලත් හිතෙනවා...
උදාහරනයක් විදියට
බුදුන් වහන්සේ "සබ්බේ සංකාරා අනිච්චාති" කියලා තියෙන්නෙ සියලු සන්ස්කාර අනිත්යයි කියලා...
සංකාරා වලට පන්චස්කන්දයත් අයිතී (රූප වෙදනා, සංනා, සන්කාරා, විංනාන ) එතකොට මේ කියන විංනානත් අනිත්යයි...
අයෙත් ඉපදෙන්න නම් මේ බවයෙන් ඊලග බවයට යන්නෙ විංඥානය කියනවනේ....ඉතින් ඒකත් අනිත්යයි නම් යන්නෙ මොකක්ද
එතකොට මේ ඉන්න අපි මැරුනම වෙනත් බවයකට යන්නෙ වින්නානය නෙවේ ද?
නැත්නම් අපි මේ හිතාගෙන ඉන්න නැවත ඉපදීම බොරුවක් ද?
දන්නවනම් පහදලා දෙන්න...

Last edited: